IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


යුද හමුදාවේ 73 වන සංවත්සරයට ඉස්ලාමීය ආශිර්වාදය ලබා ගනී

(ඉන්දිකා  රාමනායක)

 ඔක්තෝම්බර්  මස 10 ට  දිනට යෙදන   යුද හමුදාවේ 73 වැනි   සංවත්සරය  නිමිත්තෙන් පැවැත්වෙන ආගමික  වතාවත් වලට සමගාමීව  ස්ලාමීය  ආගමික වතාවත්  අද  (26)  කොල්ලුපිටිය ජුම්මා මස්ජිද් දේවස්ථානයේදී  පැවැත්විණි.

හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ප්‍රධානත්වයෙන් එම ආශිර්වාද ලබාගැනීමේ වතාවත් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු යුදහමුදා ජේෂ්ඨ නිලධාරීන් සහ කනිෂ්ඨ නිළධාරීන් මෙන්ම රෙජිමේන්තු සැරයන් මේජර් වරුන් ඇතුළු සෙසු නිලයන් පිරිසක් සහභාගි විය.

යුධ හමුදා ධජය සහ ස්වෙච්ඡා බළසේනා ධජය ඇතුළු සියලුම යුද හමුදා රෙජිමේන්තු, ආරක්‍ෂක සේනා මූලස්ථානය, පුහුණු පාසල්, සේනාංක, බලසේනා සහ ඒකක ධජයන්ට සෙත් පැතීම සහ යුද හමුදාව වෙනුවෙන් සර්වාගමික ආශිර්වාද ලබා ගැනීම මෙහිදී සිදුකරනු ලබයි.



අදහස් (4)

යුද හමුදාවේ 73 වන සංවත්සරයට ඉස්ලාමීය ආශිර්වාදය ලබා ගනී

fairoos Tuesday, 27 September 2022 12:18 PM

නන්දසේන හිටියනම් මෙව කෙරෙයි .. බයියන්ටනම් දැන් යකා නගී

:       0       0

ආගම්වාදී BamunuarachchiThursday, 29 September 2022 06:50 AM

මේවා මෙහෙම වෙන්න ඕනේ... එතකොට තමයි අපේ වෛරය වැඩි වෙන්නේ...! දැන් සිංහලයනී, තේරුම් ගනිල්ලා රටට වෙන්නේ මොකක්ද කියලා... මේකට තමයි බමුණුආරච්චි කියන්නේ රට හම්බකරණය වෙනවා කියලා...!

:       0       0

Bamunuarachchi Thursday, 29 September 2022 06:45 AM

ඔන්න යුද්ධ හමුදාවත් හම්බකරණය වෙලා. පෙනෙනවා නේද හමුදා තොප්පිය නොදාන තැන තොප්පිය දාගෙන ඉන්න හැටි....?

:       0       0

ආගම්වාදී Bamunuarachchi Thursday, 29 September 2022 06:49 AM

මේවා මෙහෙම වෙන්න ඕනේ... එතකොට තමයි අපේ වෛරය වැඩි වෙන්නේ. දැන් සිංහලයනි, තේරුම් ගනිල්ලා රටට වෙන්නේ මොකක්ද කියලා. මේකට තමයි බමුණුආරච්චි කියන්නේ රට හම්බකරණය වෙනවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 499 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 896 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 464 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1249 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 702 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3059 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1889 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site