මීටර් 146 ක් පළල යෝධ ග්‍රහකයක් ඊයේ (29) පෘථිවිය අසලින් ගමන් කළේය.
2024 MK යනුවෙන් තාරකා විද්‍යාඥයන් නම් කළ මෙම ග්‍රහකය, ගමන් කළේ පැයට කිලෝ මීටර් 34,000 ක වේගයකිනි.
විද්‍යාඥයන් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ ද මීට දින කීපයකට පෙර එනම් ජූනි 16 වැනිදා වීම විශේෂත්වයකි.
2024 MK ග්‍රහකය පෘථිවියේ සිට කිලෝ මීටර් 2,95,000 ක් දුරින් ගහන් කළ බව ද පැවැසෙයි. එය පෘථිවිය සහ සඳට ඇති දුර මෙන් අඩු දුරකි.
2024 MK ග්‍රහකය, යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ 2037 වසරේදී යැයි ද පැවැසෙයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය
මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි
Chinthaka Sunday, 30 June 2024 07:04 AM
පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයේ බලපෑම් අනුව පලාපල කියනවා සමහරක් ග්‍රහ ලෝක වලින් ලැබෙන විස බීජ නිසා විවිධාකාරයෙන් රෝග ඇතිවෙනවා කියලා අදසස් තියෙනවා එහෙම නම් ඔය වගේ ග්‍රාහකයන් පෘථිවිය අසලින් ගමන් කරන කොට එහි පවතින විස බීජ පෘථිවිය වෙතට එන්න පුළුවන් නේද ඒගැන අවධානයට අරගෙන ආරක්ෂාව වෙනුවෙන් පියවරක් ගන්න හැකියාවක් නැද්ද
Lalla Sunday, 30 June 2024 10:23 AM
ඔය දේවාල තියෙන්නේ.. කැමති කෙනෙකුට දෙයියන්ට කියන්න නේද
...............Sunday, 30 June 2024 12:40 PM
ඩිස්ලයික් අය කියන්න බලන්න වාහන ගමනාගමනය කරන මාර්ගයක් අවට ගෙවල් නිතරම අපවිත්‍ර වෙන්නේ ඇයි කියලා...!
Tikira Sunday, 30 June 2024 02:21 PM
මොන පියවරක්වත් ගාන්නේ කොහොමද ඒක ගියාට පස්සෙනේ කියන්නේ.පැයට කිලෝ මීටර් 34,000 ක වේගයකින් යන එකක විසබීජ තියෙයිද. තිබුනත් ඒවාට කරකැවිල්ල හැදිලා ඇති. නැත්නම්ක් අක්‍රිය වෙලා ඇති සීතල, උණුසුම්, නිර්වායු , පරිසර හරහා මේක ගමංකරන නිසා