කොළඹ යාපනය අධි සුඛෝපභෝගී බස් රථයක් කනගරායම්කුලම කුරිච්චුට්ටාන්හිදී අද අලුයම 3 ට ගිනිගෙන මුළුමනින් විනාශ විය.
බසයේ මගීන් 45 දෙනකු සිටි නමුත් කිසිවකුටත් අනතුරක් සිදු වී නැතැයි කනගරායම්කුලම් පොලීසිය කියයි.මගින්ගේ ගමන් මලු බොහෝමයත් ගින්නට හසු වී ඇත.
කොළඹ යාපනය අධි සුඛෝපභෝගී බස් රථයක් කනගරායම්කුලම කුරිච්චුට්ටාන්හිදී අද අලුයම 3 ට ගිනිගෙන මුළුමනින් විනාශ විය.
බසයේ මගීන් 45 දෙනකු සිටි නමුත් කිසිවකුටත් අනතුරක් සිදු වී නැතැයි කනගරායම්කුලම් පොලීසිය කියයි.මගින්ගේ ගමන් මලු බොහෝමයත් ගින්නට හසු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔ.. මයි..ගෝඩ්…! ෆුල් ඉන්ෂුවරන්ස් ද දන්නේ නැහැ. (දී)
උඩින් ඔපෙ යටින් හපේ (අ)
මේ බස් රථවල ප්‍රමිතිය ප්‍රශ්නයක්. මෙවැනිම බස් රථයක් කටුනායක අධිවේගියේදීත් ගිනිගත්තා.(දිල්)
ඇයි එහෙම වුණේ? ජීවිත බේරුණු එක ලොකු දෙයක්. (ත)
ඉන්දියන් බස් එකක් ද? ඉන්දියන් වාහන බලන් ඉදිද්දී ගිනි ගන්නවා. කැබ් එකකුත් ලගදී ගිනි ගත්තා මහා රෑ ගෙදර ගරාජ් එකේ නවත්තල තියෙන කොට. අරන් සතියයි. (ත)
මේකත් මොන රටේ බස් එකක් ද (අ)
දුර බස් රථවලට මේ වගේ අනතුරක් වුනාම වළක්ව ගන්න ක්‍රම වේදයක් පුහුණු කෙලාත් මොකද ? (දිල්)
මේ වර්ගයේ බස්රථ කියක් ඔය ආකාරයටම ගිනි ගත්තද .මටනම් හිතෙන්නේ ම බස්රථවල මොනම හරි කාර්මික දෝෂයක් තියනවා ,,,,විශේෂයෙන් බස්රථවල ගිනිනිවීමේ උපකරණ තිබිය යුතුයි .මේ විදියට ගිනි තිබ්බත් ගිනිගන්නේ නැහැනේ .....පුදුමයි (දිල්)
ගිනි ගන්න හේතුවක් සදහන් නැහැනේ (දී)
කියක් දැන් ගිනි ගත්තද ඔය සේරම චීනුන්න්ගේ බස් වෙන්න ඇති. (අ)
ඔය ජාතියේ චීන බස් හුගක් වෙලාවට කෙටිදුර සදහායි ගැනෙන්නේ. ඕවා ජපන් බස් වගේ නෙමෙයිනේ.(දිල්)
අයියෝ කෝටි ගානක පාඩුවක් (දී)
මේ ඉන්දියන් බස් වල ලෙඩක්. මේ දෙවෙනි එක. කලින් එක වත්තල අධිවේගියේ. බාල ඉන්දියන් බස් ගන්න එක නවත්වල අඩු තරමින් චීන, කොරියන් බස් වත් දුවනවානම් කමක් නැහැ.(දී)
සැප බස් වලට අපල කාලයක් මේ.. (දී)
සිදුවීම ගැන කනගාටු වෙනවා. ඉඳ හිටවත් ඔහොම වෙන විට පරණ යක්ෂයව මතක් වෙයි. (දී)
අපොයි සල්ල (දී)
මේ වර්ගයේම කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් දැනට මාස හතරකට කලින් (2013.10.27) හරියටම මාදම්පේ 64 වැනි කිලෝමීටර් කණුව ලගදි ගිනිගත්තා.මන් දන්නා තරමින් මේ ගිනි අරන් තියෙන එකත් එම සමාගමටම අයත් එකක්.විදුලි කාන්දුවක් නිසා ගිනිගත්තා කියල තමයි එතනදී නම් රියදුරු මහත්මයා කිව්වේ.එත් ඒ අසලම ගින්න නිවීමට ජලය තිබිලත් නිවන්න උත්සාහ කරලා නෑ.මගේ මතේ හැටියට නම් මේ යාපනය-කොළඹ දුවන අධි සුඛෝපභෝගී බස් රථ බොහොමයක් ලීසිං වාරික ගෙවා ගන්න බැරුව පාඩුවට ගිහින් තියෙන්නේ.ඒවායින් බේරෙන්න භාවිත කරන උපක්‍රම තමයි මේවා.සමහරවිට බස් රථයේ නිෂ්පාදකයා වන ඉන්දියාවේ ටාටා සමාගමේ නිෂ්පාදිත දෝෂයක් වෙන්නත් පුළුවන්. (දී)
මෙම බස් රථය මොන රටේ නිෂ්පාදිත එකක්ද? අධි සුපොකබෝගී බස් රථයක් . ඉන්දියාවේ නිෂ්පාදිත එකක් නම් පුදුමයක් නොවේ (දී)
මෙවැනි අධිසුඛෝපභෝගී බස්රථයක් මීට පෙරත් ගිනිගත්තා. මේ බස්රථවල නිෂ්පාදන දෝසයක් තියෙනබව පේනවා. මේවා ජපානයේ නිෂ්පාදනය කල ඒවානම් වෙන්න බැහැ. (දී)
වාහනය චීන නේද ?.ඔවා ඔහොම තමා.......(දී)
මොකද මේ වෙන්න හැමදාම ගින්නෙන් හානි (දී)
ඉන්දියන් කබල් බස් ද කොහෙද?
මයික්‍රෝ ආයතනයේ බාල වර්ගයේ සෙල්ලම් බස්රථ යොදාගත්තු එකේ පාඩුව දැන් මගින්ටයි විදදරා ගන්න වෙන්නෙ. මයික්‍රො වාහන තමයි වැඩි හරියක් ළගදි ගිණිගත්තෙ හයිවේ වලදි(දී)