යාපන රතු ලූනුවලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ඉල්ලූමක් පවතී.
රතු ලූනු කිලෝවක් රුපියල් 55-60ත් අතර තොග මිලකට අලෙවි කැරෙයි. අනෙකුත් රතු ලූනු වර්ග කිලෝවක මිල රුපියල් 40ත් 55 පමණ වෙයි.
දිනකට රතු ලූනු කිලෝ ලක්ෂ එක හමාරේ සිට දෙක දක්වා තොග දඹුල්ලට ලැබේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් කැමති යාපනේ ඒවට..
සිය රට දේ සිරි සැප දේ.....
ආර්ථිකේ නගා සිටුවන්න හොඳයි....
අපේ ගොවි මහත්වරුන්ගේ අස්වනු තව තවත් වැඩි වේවා කියා ප්‍රාර්ථනා කරනවා...
ඔහොම යන්න ,ඔහොම යන්න , නිකම් බොරුවට නිජබුමි හොයන්නේ නැතුව
යාපනේ රතුළූණු නියමයි. වැඩි ඉල්ලුමක් තියෙන්නේ ඒකයි
යමු යමු ඔහොම යමු...පුළුවන් තරම් ඉන්දියාවෙන් බඩු ගේන එක අඩු කරමු .