IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


යාපන සරසවි දොරටුව වැසේ : සිසු මරණවලට සාධාරණය ඉල්ලති

යාපන සරසවියේ සිසු මරණ ගැන නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු එයි ප්‍රධාන ගේට්ටුව වසාගෙන විරෝධතාවක් අරැඹූහ.

සිසු මරණවලට විරෝධය පළ කරන බැනරයක් ද ගේට්ටුවේ එල්ලා තිබිණි.

රාජකාරියට ආ අනධ්‍යයන සේවකයෝ සහ ඇතැම් කථිකාචාර්යවරු ගේට්ටුවෙන් පිටත පාර අයිනට වී සිටියහ.

0-02-06-1e987dcc3a3688ca9c9653fe8520cd5d523b7a7c6cfeea02a783bc6de3af073a_full

0-02-06-8873c5c83697a4478c571d728b4c0a031afa5f2696ef158fb4f5a732494f8ca8_full 0-02-06-4a9187b56e0043d6cba0a30bd665ad18d89a7318ebfc981b30b57769993e07b1_full0-02-06-7137b790b7754e3d622d287e76bd961ee8986260ce688484a8179fdb7f3af4f5_full 0-02-06-ecd953dbbd13f3c977ad5e908cc3cee693052f6bae44dc078abe4a04e8afd9b7_full

 



අදහස් (0)

යාපන සරසවි දොරටුව වැසේ : සිසු මරණවලට සාධාරණය ඉල්ලති

ජස්ටින් Monday, 31 October 2016 04:51 PM

බමුණු, අද මොනවා නැතත් බය සැක නැතුව කට ඇරලා කතා කරන්න ජනයාටත් මාධ්‍යයටත්, විරුද්ධ පක්ෂයටත්, අධිකරනයටත් නිදහස තියනවා. ඒ ටික හොඳටම ඇති. හොරුන් නම් යහපාලනයට කැමති නැහැ තමා. (නි)

:       0       0

බමුණු Monday, 31 October 2016 05:02 AM

ඉතින් අපිට මොකෝ වහගෙන ඉඳපල්ල. ගෝටාබය මහතාගේ වටිනාකම දැන් සිංහලයින්ට පෙනෙනවද. (බ)

:       0       0

චමින්ද Monday, 31 October 2016 06:09 AM

කෝ එතකොට මෙහෙ විශ්වවිද්‍යාල ගාව පොඩි සද්දෙටත් ඉන්න පොලිසියේ මහත්වරු, ඒගොල්ලන්ව යහපාලන ආණ්ඩුව යටතේ අනිවාර්ය නිවාඩු යවලද? (බ)

:       0       0

රජින්ද Monday, 31 October 2016 06:37 AM

මම විශ්වාස කරන්නේ මේ එලබිලා තියෙන්නේ අපේ රාජ්‍යතන්ත්‍රය ප්‍රත්‍යාරම්භ වන කාලය කියලා. මිනිස්සු මේ කාලය තුලදී තමයි නිවැරදිම තීන්දු තීරණ ගන්නේ. ඒ නිසා අපට මේ කාලය වැදගත්. කව්රුන් හෝ නිවැරදි කෙනෙක්ව බලයට ගෙන ඒමට ජනතාව සිතන්න පටන් ගන්නා මේ කාලය අතිශයින්ම වැදගත්. (අ)

:       0       0

සජී Monday, 31 October 2016 07:48 AM

සිංහල කොල්ලන්ට ගහපු වෙලාවෙත් ඔහොම සහෝදර ප්‍රේමයක් තිබුණද ? (බ)

:       0       0

ජස්ටින් Monday, 31 October 2016 08:29 AM

බමුණු, මේකත් කරුණා අල්ලාගෙන යහපාලනය බිම වට්ටන්න කරපු වැඩක් තමා. ඒවගේ වැඩවලට ඒ කාලේ හරිම දස්ස කට්ටිය හිටිය. මතක නැද්ද ග්‍රීස් යක්කු, සුදු වාහන, මාධ්‍යවේදීන් බිම දාපුවා එහෙම. සිංහල දෙමල බේදයක් එතන තිබුනේ නැහැ. හිතුවොත් කළා. (බ)

:       0       0

සමන් Monday, 31 October 2016 10:04 AM

අනේ ජස්ටින් නොදුටු මොක්පුර (ම)

:       0       0

බමුණු Monday, 31 October 2016 12:01 PM

ජස්ටින් යහපාලනය බිම වට්ටන්න තමයි අපට ඕනේ යහපාලනයෙන් මෙතක් වෙලා තිබෙන හොදේ මොකක්ද (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 01 November 2016 07:29 AM

මෙතන යහපාලනයේ අඩුලුහුඬුකම් කෙසේවෙතත් නීති රාමුවේ නම් හිඩැසක් තියෙන හැඩයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 549 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1106 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 715 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 247 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1180 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 803 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39780 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site