යාපන සරසවියේ බෞද්ධ සංගමයේ දෙවැනි වරටත් යාපන - පලාලි පාරේ තිරුණවෙලි හන්දියේදී සිසිල් බීම දන්සලක් දුන්හ. නාග විහාරාධිපති මීගහජඳුරේ සිරි විමල හිමියෝ ආගමික වතාවත් පැවැත්වූහ. දෙමළ හා මුස්ලිම් සිසුහුද බෞද්ධ සංගමයට සහාය වූහ. යාපන සරසවි බෞද්ධ සංගමය ඇරැඹුයේ 2011දිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගිය සාධාරණත්වය මෙවැනි දේ තුලින් තව තවත් වැඩිවේවා
දුන් දේ සුවඳයි
යාපනයේ පන්සල් නම් ඕන තරම් තිබෙනවා. නමුත් ඒවායේ සිටින හාමුදුරුවරු ඉතා කටුක ජීවිත ගත කරනවා. ඒ පන්සල් වලට ගියාම හිතනව දකුණේ පන්සල් වලට කොතරම් දානමාන ලැබෙනවද හාමුදුරුවරු මොන තරම් සැප විදිනවද කියා. ටකරම්වලින් වට කරලා තියෙන්නේ. රජයේ සංවර්ධන වැඩසටහන් යටතේ එම පන්සල්ද වැඩිදියුණු කරනවනම් හොදයි.හැබැයි නිදන් හාරන්නනම් එපා
මේවා කාට කාටත් හොඳ ආදර්ශ...................
යාපනයේ පන්සල් ඕන තරම් තියනවා
ගොඩක් හොඳ වැඩක්...හැමෝටම බුදු සරණයි..
අනේ මිනෝලි කියන්නකෝ මට නින්ද යන්නෙත් නෑ.......
මේ වගේම බෞද්ධ සිසුනුත් හින්දු මුස්ලිම් ආගමික කටයුතු වලදී තමන්ගේ සගයන්ට සහාය දෙන්න ඕනේ...
හොඳයි...
මිනෝලි අර එක්කො ඕනි නෑ කීව ඵක තමන්ටම පෑගෙනවානම් කප්පවලා දමන්න.දොම්පෙ පැත්තෙ ඉන්නවා වෙදමහත්තයෙක් වල්ගය කපලා සනීපකර දෙන.
ගොඩක් ගොඩක් සතුටුයි...
ජාතිවාදීන්ට හොද ආදර්ශයක්
හරිම අගෙයී..
ජාති භේධයට තිත....
මෙවැනි ක්‍රියාවන් මාසයකට අවුරැද්දකට පමණක් සීමාකිරිමෙන් රටක්තුල සහජීවනය ගොඩනැගීමට නොහැකි බව අප තේරුමිගතයුතුය. අප සියල්ලන් එක මවකගේ දරුකැලක් සේ සාමයෙන්, ප්‍රේමයෙන්, මෛත්‍රී, කරැණාවෙන් යුතුව සියලුම ආගමිවලට ගරුකරමින් ක්‍රියාකරන්නේ නමි එතන සහජීවනයෙන් යුතු සමාජයක් ගොඩනැගෙන්නේය.(විස්වාසා පරමා ඥාතී)
ටිකක් කල්පනාවෙන්
ඇයි ඔයාලා බෞද්ධ කොඩිය පාවිච්චි කරන්නේ....
අවංකවම අපි සතුටු වෙනවා තවත් තවත් සිත් යොමුවේවා
මෙවන් යහපත් සිතුවිලි වලට තව තවත් සිත් යොමුවේවා!
අවංකවම අපි සතුටු වෙනවා මේවා මෙහෙම දකින්න ලැබීම ගැන
වැඩේ නම් හොදයි.ඒත් පොඩි අවුලක් නම් තියෙනවා.නෑ.. එක්කො ඕනි නෑ
මෙවන් යහපත් සිතුවිලි වලට තව තවත් සිත් යොමුවේවා!
යාපනයේ බෞද්ධ සමගියට ජයවේවා!
ජනපතිතුමනි, යාපනයේ පංසලක් හදනවානම් ඉතා මැණවි.