යාපන සරසවියේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාල සිසුහු පිරිසක් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් අද ජනාධිපති මන්දිරයේ සාකච්ඡාවකට සහභාගී වූහ.
මෛත්‍රීපාල සිරිසේන ජනපති, රනිල් වික්‍රමසිංහ අගමැති සහ පුනරුත්තාපන හා නැවත පදිංචිකිරීමේ ඇමැති ඩී එම් ස්වාමිනාදන් මහත්වරු එම සාකච්ඡාවට එක්වූහ.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙස නියෝග කළ ජනාධිපතිවරයා කඩිනමින් සිසු පවුල්වලට වන්දි ලබා දෙන බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද ඉතින් (හේ)
අපිට වුණා නම් අපිටත් මෙහෙම හමුවෙන්න දෙනවද? (නි)
ප්‍රජාචාර පැවතුම් සම්පුර්ණයෙන් බිඳවැටුණු දිළිඳු ප්‍රජාවක ජවනිකාවක් මෙයින් පෙන්වා දෙනවා. හැමදෙයකටම එක්කෝ ජනපති නැතිනම් අගමැති ඇඟිලි ගැසිය යුතුයි. (නි)
අනේ අපිට කාගේ පිහිටක්ද? (නි)