හොංකොං ,බංගලිදේශය, ජෝර්දානය සහ ඉන්දියාව යන රටවල් ජාතිවාදී ක්‍රියා උත්සන්න වන ප්‍රධාන රටවල් ලෙසට වර්ගීකරණයට ලක් කර ඇත.
ස්වීඩනයේ වර්ල්ඩ් වැලියුස් (ජගත් වටිනාකම් ) ආයතනය මෙම සෝදිසිය කළේය.
එම සමීක්ෂණ වාර්තාවට අනුව ජාතිවාදී හැගීම් වර්ධනය වීමේ වේගය ප්‍රතිශතයක් ලෙස බලන විට හොංකොංහි සියයට 71.8 කි.බංගලාදේශයේ සියයට 71.4 කි. එම ප්‍රතිශතය ජෝර්දානයේ සියයට 51.4 ක් වන අතර ඉන්දියාවේ හම ප්‍රතිශතය සියයට 43.5 බව හෙළි වේ.
බ්‍රිතාන්‍ය ,කැනඩාව, ඕස්ට්‍රේලියාව ,නවසීලන්තය හා යුරෝපයේ බොහෝමයක් රටවල ජාති වාදී හැගීම් වර්ධන වුවද එය සියයට 5 ක් වැනි අවම ප්‍රතිශතයක අගය වාර්තා කරන බවත් එම වාර්තාව සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්ලාම් අන්තවාදීන් මේ තරමට තදවෙලා බොදු බල සේනාවට බනින්නේ එයාලගේ වැඩ පිළිවෙලට තියෙන අභියෝගය නිසයි. එය තේරුම්ගෙන අපේ සේනාව ශක්තිමත්කර මූලධර්මවාදින්ට සාර්ථකව මුහුණ දෙමු. (ස)
සෝල්හයිම්ට කරගන්ට බැරි වෙච්ච දේ දැන් ඌරාගේ මාළු ඌරාගේ ඇගේ තියලම කපන්නයි හදන්නේ. (ස)
අන්නියාගමිකයින් බවුද්දයන්ට කෙනෙහිලිකන් කරනවා කියන්නේ මොකද්ද...ශ්‍රී..ඔබ එහෙම හිතනවානම් කණගාටුයි. මොකෝ ආගමක් අදහන්න කාටවත් බයවෙන්න ඕන නැහැ. (ස)
සම්සුදීන්, රිස්වාන්, කව්ද ඒවා ඇති කළේ? ඔබතුමන්ලමයි ,අනවශ්‍ය ප්‍රශ්න ලංකාවට ගෙනල්ලා.නිකන් කට තියන පලියට කියවන්න එන්න එපා. (නි)
අපි හැමෝම මනුෂයෝ ජීවත් වෙන්නේ ඉතා කෙටි කාලයක්. ඉතින් ඇයි මේ ආගම්වාදය හා ජාතිවාදය පසුපස හඹා ගොස් අපිත් විනාස වී රටත් විනාස කරන්නේ. දහමක් තිබෙන්නේ මිනිසාගේ පැවැත්මට, කොයි ආගමෙනුත් කියන්නේ එකම දෙයකි. අපි බුද්ධිමත්ව තෝරාබේරා ගෙන, ඉන්න ටික දවස යහපත්ව ජීවත් වෙමු.(ස)
ඉස්ලාම් අන්තවාදීන්ට සේනාව හිසරදයක් වෙලා වගේ. (නි)
චතුරිකා,මුරුගන් හොඳයි ඔයාල වගේ ජාතියට අවමන් කරන අයට වඩා, මුරුගන් කවද හරි අපි,ඔයාල එකතු වෙලා තමයි ලංකාව බේරගන්න ඕනේ.කවුරු කොහොම කිව්වත් මුළු ලෝකෙම ආගම්වාදය,ගොත්රිකවාදය පතුරවන්නේ මේ අන්තවාදී,ගෝත්‍රික ආගමිකයන් තමයි,මුළු ලෝකෙටම පිළිලයක්. (ස)
සදරුවන් , හරියට කතාකරන්න ඉගෙනගන්න. නිකම් මෙතන ඇවිල්ලා අදහස් දාලා වීරයෙක් වෙන්න හදනවා. යුද්දේ කාලෙදී ඔබතුමා කොහෙද හිටියේ ? (නි)
ලංකාවේ සහ මුළු ලෝකෙම ජාතිවාදය පතුරුවන ආගම කුමක්ද කියා මෙම සමීක්ෂණ වාර්තාවෙන් පෙනේ. (ස)
මුලින්ම අදහස් දාපු/වෙන නම් වලින් පෙනී සිටින අය ලංකාවේ නැත්නම් අපේ රටේ ජාතිවාදී ප්‍රශ්න නැහැ. (නි)
සම්සුදීන්ගේ ඔළුව හොඳ නැහැ. (ස)
ඔය වාර්තා හදන්නෙත් එයාලා ලකුණු දන්නෙත් එයලා අපි මෝඩයෝ වගේ මේවට බැනගන්නවා, ලංකාවේ ජාතිවාදී කණ්ඩායම් ඉන්නවා එහෙත් ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ගේ ජාතිවාදයක් නැහැ එකය් මා දන්නා සත්‍ය (ස)
මෙය සුළුවෙන් තැකිය යුතු දෙයක් නෙවෙයි. (ස)
ලෝක මුස්ලිම් ජනමතය වෙනස් කරමු. (ස)
බෞද්ධ ජාතිවාදීන් කියන සහෝදර වරුන්ගෙන් මම අහනවා මොනවද මුස්ලිම් අය කරල තියෙන්නේ. පන්සල් විනාශ කරලා හාමුදුරුවන් ඝාතනය කළා. අහිංසක මිනිස්සු මරා දැම්මද ? (ස)
චතුරිකා, අපිට කියන්නේ අන්‍යාගමීකරයනට යට වෙලා බුදිය ගන්නද ? සේනාව තියෙන්නේ අපේ අයිතීන් වෙනුවෙන් තාකරන අය. (නි)
බෞද්ධ අයිතීන්ට අත නොතබවු! සේනාව තිබෙන්නේ ඒ අයිතීන් වෙනුවෙනි (නි)
සදරුවන්, ලැජ්ජයි ඔය ගැන කතා කරන්න. (නි)
ජාතියක් ජන්මයක් නොදත් අය ඉන්න රටක ජාතිවාදයක් නොමැත ඇත්තේ ආත්මාර්ථයක් පමණි(ස)
වැඩි පුරම ජාතිවාදය ඇවිස්සෙන්නේ මුස්ලිම් අය වැඩියෙන් පැතිරෙන රටවල වල. ලංකාවේ සිංහලයෝ අනිත් ජාතින් මෙහෙ ඇවිල්ල පල්ලි හදාගෙන කෑ ගහනවට කවුරුවත් විරුද්ධ වුණේ නැහැ.ඕනෑ කෙනෙක්ට ඕනෑ ආගමක් අදහන්න නිදහස තියෙනවා. ඒවාට පන්සල් වල සංගයා වහන්සේලා උදව් කළා. ඉඩම් දුන්නා. නවාතැන් දුන්නා. ඒත් එහෙවු සිංහල බෞද්ධ මිනිසුන්ට කෙනෙහිලිකම් කරනකොට බේරෙන්න සේනාවක් අවශ්‍යයි. කන්න දුන්න අත හපා කන්න හදනකොට බලන් ඉන්නේ කොහොමද? (නි)
ලංකාවේ ජාති වාදය උග්‍ර නැති වුණත් නැහැ කියන්න නම් බැහැ. අපේ රටේ අතීතයේ සිට බොහෝ කරදර ඇතිකළ එක් හේතුවක් ඔය ආගම් වාදයයි ජාතිවාදයයි. (නි)
ජයවේවා මංගල, ඔයා කියන එක 100%ක් ඇත්ත. අපේ රටේ අය රට ගැන හිතන්නේ නැති නිසා තමයි හුසේන් වගේ ජාතිවාදියන්ට සඳරුවන් කියපු එක දිරවන්නේ නැත්තේ. (නි)
හරිම සරල පිළිතුරක් " ඇයි මුළු ලෝකෙම මුස්ලිමට අකමැති" (නි)
කසුන්, මොකක්ද තේ වත්තේ පල්ලියේ බෞද්ධයාට කරලා තියෙන නිගාව. ඔබේ අදහස තුල කෙතරම් අන්‍ය ආගමිකයන්ට කරලා තියෙන විරෝධතා වචන තුලින් පේනවා තරම. දෙයක් ඉල්ලන්නට මත්තෙන් අවශ්‍ය විදියට තමනුත් ඒ දේ දෙන්න අනිත් ආගම් වලට.(නදී)
සඳරුවන් කියන පුද්ගලයා මානසික ලෙඩෙක්. වැස්සටවත් ඉස්කෝලේ නොගිය මහාචාර්යවරයෙක්. ගම කෑගල්ලද? දඹානද? ගම් පැත්තේ මිනිස්සු ජීවත් වනවාද? නැත්නම් සත්තු එක්කද ජීවිතේ? (නි)
සේනාව අන්තවාදී තමයි. එයාලා වෙනත් ආගම් පැතිරෙන එක නවත්වන්න හදනවා. මිනිස්සු වෙනත් ආගම් පිළිගන්නේ බුද්ධාගමේ ඇති බංකොලොත් භාවය නිසා, මිනිස්සුන්ට සත්‍ය වැටහුණම ඒ අය වෙනත් ආගමක් පිලිගන්නවා. ඒ නිදහසට බාධා කරන්න "සේනාවට" ඇති අයිතිය මොකක්ද ? (නි)
අයියෝ සල්ලි
හුසේන්-රියාද්ගේ රෙදි ගැලවිලා තරහ ගිහින්.මම යන්නේ කොළඹ නුවර පාරේ ගොඩක්ම.ඒක හැදුවේ කැප්ටන් ඩෝසන් කඩුගන්නාවට එනකන්.මගේ ගමත් කෑගල්ල.සෞදියෙන් හදපු පාරවල් ගැන දන්නෙත් නැහැ අහලත් නැහැ.එහෙම පාරක් ඇත්නම් ඒකත් තම්බි (මල්ලි) ඉන්න පලාතක වෙන්න ඇති.ආගම පතුරවන්න ලේසි වෙන්න. (නි)
ජාතිවාදයනම් එපා
අන්න අරෙහෙ සෞදි කෙල්ලෙක් එවරස්ට් කන්ද නැග්ගා කියලා ලෙඩක් දාලා. බෙල්ල කපයිද දන්නේත් නැහැ. (නි)
කුරානේ ලියලා තියෙනවා අන්‍යාගමිකයන් කොටු කරන්න,හිර කරන්න,විනාශ කරන්න කියලා.බෙලි කපන,රැවුල් කාරයින්ගේ නීතිය රජයන සෞදි අරාබියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ ලංකාව.කාන්තාවකට පාපන්දු තරඟයක් නරඹන්න තහනම් නීති ඇති රටක් මුලික කරගත් ආගමක් අදහන අය අන්තවාදී නොවන්නේ කෙසේද?අන්තවාදී කියන්නේ තමා දරන අදහස් අනෙක් අයට බලෙන් පැටවීම.දෙමල මිනිස්සු අන්තවාදී නැහැ. (නි)
පද්මා, රටේ බෞද්ධ උරුමයන් විනාශ කරනවා දන්නේ නැද්ද? කුරගල එක උදාහරනයක්.උතුරේ පැරණි විහාර ඩෝසර් කරලා තියෙනවා දැක්කේ නැද්ද? අද හලාල් නැති දෙයක් වෙළද පොලේ ගන්න තියෙනවද? මේවා මොකටද බෞද්ධයන්ට? තව ගොඩක් උදාහරණ තියෙනවා. (නි)
හුසේන්-රියාද්,සෞදියෙන් හදපු පාරවල් ලංකාවේ කොහෙද තියෙන්නේ? පළමු වතාවටයි මෙහෙම මෝඩ කතාවක් ඇහුවේ.දැක්කද අන්තවාදී කියන්නේ නිකන්ද?සෞදියෙන් පාරක් හැදුවා කියලා අපි ලංකාවත් සෞදි ප්‍රාන්තයක් කළ යුතුයි.ලංකාවට ආධාර දෙන ප්‍රධානම රට තමයි ජපානය.ඒක ඓතිහාසික බෞද්ධ බැඳීමක්. (නි)
හොංකොං,මැකාවු සහ තායිවාන් කියන්නේ චීනෙට අයිති ප්‍රාන්ත.නමුත් මේ හැම ප්‍රාන්තයක්ම බද්ද වෛරෙන් ඉන්නේ චිනෙත් එක්ක. මේ හැම ප්‍රාන්තෙකටම ඕනෑ චීනෙන් වෙන්වෙන්න.ඒකයි මේ ජාතිවාදී ලැයිස්තුවට ඇතුලත් වෙලා ඉන්නේ. (නි)
ජෝයි, ඔබට ගොඩක් වැරදිලා. අංක 1 බ්‍රසීලය (නි)
මේකේ මුස්ලිම් අයට බැනල අදහස් දාපු අයට කියන්න කැමතියි බල්ලෝ බිරුවට හද පාත් වෙන්නේ නැහැ කියලා. මොන තරම් කෑගැහුවත් අපිට වදින්නේ නැහැ. අන්තවාදීන් කියලා කියන අය පුළුවන් නම් ඒක සනාත කරන්න. (නි)
මම මුලින්ම කිව්වා මගේ ට්විටර් එකවූන්ට් එකේ ඉහත සමීක්ෂණ මායාව ගැන සිතියම් සහිතව පැහැදිලිකර ඇති බව. ලෝකයේ එක් එක් රටවල අභ්‍යන්තර ජන සංක්‍රමණ අගය ඉහළ ප්‍රතිශතයක් ගන්නා රටවල් ජාතිවාදී හැගීම් අඩු රටවල් ලෙසයි ඔවුන් නම් කර තිබෙන්නේ. ඒ මන්දයත් ඉතා කෙටි කලකින් වෙනත් ස්ථානයකට පදිංචිය සඳහා යන නිසා අසල්වැසියා කවර ජාතිකයෙකු වුවත් ඔවුන්ට ගැටළුවක් නැහැ. ඒ කියන්නේ අහිකුන්ටිකයෝ වගේ. එබැවින් ඔයාලා රණ්ඩු කරගන්න එපා. (නි)
ශාෆික්,කවුද කියන්නේ හැම ආගමික නායකයෙක්ම කිව්වේ එකම දේ කියලා.ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්.බුදු හමුදුරුවොවත්,ජේසු තුමාවත් කවදාවත් කියල නැහැ පිළිම වන්දනාවේ යෙදෙන අය ගාතනය කරන්න,පිළිම විනාශ කරන්න කියලා.ඇසට ඇසක්,දතට දතක්,හදවතට හදවතක්,වගේ ම්ලේච්ච අගම්වාදයක් ඔයාලගේ ආගමේ වගේ වෙනින් කිසිම ආගසක උගන්වලා නැහැ. (නි)
රිවන් සහ සම්සුදීන්, මේක ඔයාලා ජීවත් වෙන රට බව අමතක නොකරන්න, ළිදෙන් වතුර බීල මුහුදට ආවඩන්න එපා හරිද (නි)
ඒවා කොහෙද අපි හොද සිංහලයෝ
කාලයක් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් සෑහෙන්න උත්සාහ කළා බුද්ධාගම නැති කරන්න. ආගම දරුණුවට ප්‍රචාරය කරන්න උත්සාහ කළා. ඒත් බුදුදහම නිසි අයුරින් තේරුම් ගත්ත බෞද්ධයන් නිසා ඒක වැළකුණා. ඒත් දැන් අන්තවාදී මුස්ලිම් පිරිස් ඒකම කරන්න උත්සාහ කරනවා. ඒවට විරුද්ධ වෙනකොට අපිව කනවා කියලා බොරුවට කෑගහනවා.එතකොට මම ඔය ක්‍රිස්තියානි සහ මුස්ලිම් සහෝදරයන්ගේ අහන්නේ කරන වැඩ හරිද කියලා. තේවත්ත පල්ලියට ගිහින් බලන්න බහුතරයක් ඉන්න බෞද්ධයන්ට නිගා කරලා තියෙන හැටි. පල්ලි කඩලා පන්සල් හදපුවා හරිද? හැමදාම නිවටයෝ වගේ ඉන්නේ නැතිව කතා කරන්න කාලේ ඇවිල්ලා. මම කියන්නේ නැහැ සමහර චීවරධාරින් කරන දේවල් හරි කියලා. අන්‍යාගාමික පූජකයෝ කරන හැම දෙයක්ම වහගෙන හාමුදුරුවරු කරන වැරදි විතරක් අල්ල ගන්න බලාගෙන ඉන්න පිරිස් ඉන්නවා. (නි)
ජාතිවාදී යනු තම වර්ගයට අයත් පුද්ගලයකු තවත් වර්ගයකට අයත් පුද්ගලයකුට අසාධාරණයක් කල අවස්තාවකදී එය වැරදී හා අසාධාරණ බව දැන දැන තාධාරණය ඉටු නොකර තම වර්ගයා වූ එකම එතුව මත අපරාධයට උදව් කිරීම වේ. (මුහම්මද් තුමාගේ වදනක්) මේ අනුව බලන කල මුස්ලිම්වෙවා මුස්ලිම් නොවන අයෙක් වේවා තම ජාතියේ කෙනෙකුගේ වරදට අනුබල දීම හා එය වසන් කිරීම ජාතිවාදීවේ. (නි)
මෙම සමීක්ෂණය සඳහා අසා ඇති ප්‍රශ්නය නම් "ඔබේ අසල්වැසියා වෙනත් ජාතිකයකු වීම නුරුස්සන්නේද?" යන්නයි. මෙම සමීක්ෂණයෙන් හෙළිදරව් වෙන්නේ වෙන කිසිවක් නොව යුරෝපිය ජාතිකයා ප්‍රශ්නයකට පිළිතුරු දෙන ආකාරයයි, ආසියාතිකයා පිළිතුරු දෙන ආකාරයයි. සුද්දා මොලේ පාවිච්චි කරයි. ආසියාතිකයා අවංකයි. (නි)
බ්‍රිතානයේ ජාතිවාදය තියන්නේ වෙනත් රටවල්වලින් ආව අයගේ මිස බ්‍රිතාන්‍ය ජාතීන් අතර නෙවි. ලංකාවේ තරම්නම් නැහැ.(නදී)
චතුරිකා, ඔයත් ආස මුසල්මානුවෙක් එක්ක යන්නද ? (නි)
ඇසල, ලංකාවේ මුස්ලිම් ඉන්නේ 7% නම් ඒ අය ජීවත් වන ආකාරය දැකල ඊර්සියාවට නේද මේ බොරු සේනාව කෑ ගහන්නේ. සිංහල කට්ටියම මේක කරදර සේනාවක් වෙලා. (අ)
මම ජාතිවාදියෙක් මගේ රටට මගේ ජාතියට මන් අදරෙයි (අ)
තනිකරම බොරු වාර්තාවක් මම හිතන විදියට යුරෝපෙයේ ජාතිවාදය 40% ක් වත් තියෙනවා. පිට ජාතින්ට වගේම යුරෝපයේ ඇතුලතත් එහෙම තමා. මගේ විසි අට වර්ෂයක දැනීමෙන් කියන්නේ.(නදී)
සම්සුදීන්,චතුරිකා,රිස්වාන් දන්නවද ලංකාවේ ජනගහනයෙන් 73% ක් ඉන්නේ සිංහල ජාතිය බව. 20% දෙමල සහ 7% මුස්ලිම්. ඉතින් කොහොමද ජාතිවාදය ඇවිස්සෙනේ. මෙතැන තියෙන්නේ රටක් නැති ජාතියක් වන 80 ලක්ෂයක්වූ (ඉන්දියාවේ අයත් සමග) දෙමල ජනතාව බලහත්කාරයෙන් කොහෙ හරි රටක තම නිජ පිහිටුවන්න හදන එක. (නදී)
තම්බින්ට කොලේ වහල ගහන්න බැරි වෙච්ච හින්ද දුක ඇති.සමහර මෝඩ සිංහලයොත් ඉන්න බව අදහස් දැක්කම තේරෙනවා.මෙච්චර කාලයක් කොලේ වහල තමයි ගැහුවේ.තකතීරු සිංහලයන්ට තේරුම් ගන්න බැරි උනා.මෑතකදී එළිපිටම ගහන්ඩ ගද්දි තමයි බෞද්දයන්ගේ ඇස් ඇරිලා බොදුබල සේනා බිහිවුනේ.තම්බි හිතුවේ දැන් ඔක්කොම අපේ තමයි කියල.එතනයි වැරදුනේ.මෙතන තම්බි කිව්වේ මල්ලි කියන එක දෙමලෙන්.අපි කාටවත් වෛර කරන්නෑ.නමුත් අන්තවාදය වපුරන්න ඉඩ තියන්නෑ.(අ)
ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ප්‍රථම ස්ථානය අල්ලනවා. (නදී)
සම්සුදීන්, මෙහි සදහන් ජාතිවාදී රටවල්වල වැඩිපුර ඉන්නේ මොන ආගමිකයන්ද? ඉතින් ඒ ආගම ලංකාවේ ප්‍රධාන ආගම උනා නම් ලංකාවට ප්‍රථම ස්ථානය. රිස්වාන් ලංකාවේ සහ මුළු ලෝකෙම ජාතිවාදය පතුරුවන ආගම කුමක්ද කියා මෙම පුවතින් පෙනේ. එම රටවල තත්වයට පත්වීම පෙර සිංහලයා අවදි වී ඇත. ඔබ මම ඉදිරියට එන්නේ නම් ජාතිවාදය යනු කුමක්ද කියා පෙන්වා දෙමි. කරුණාකර මේ ඉරිදා දිවයින පත්‍රයේ ඇති ඉස්ලාම් මහතාට පිලිතුරක් යන්න කියවීමෙන් ජාතිවාදය ගෙන ඔබට හොඳ අවබෝදයක් ලබා ගත හැකිය.(නදී)
යුරෝපයේ ජාතිවාදය තියෙනෙවා. එයාලගේම සංවිධාන තමා ඔය සෝදිසි කරන්නෙත්. එයාලම තමා ඕවාට ලකුණු දාන්නෙත්. නියම ජාතිවාදියා ලෝකෙට පෙන්නනවා එයාලට විරුද්ද වෙන අයව.(නදී)
සම්සුදීන් හරි, අද ඒ අයට නිදහසේ ඒ ගොල්ලන්ගේ වැඩ කරගෙන යන්න පුලුහන් උනේ අපේ රණවිරුවෝ මේ රට ත්‍රස්තවාදයෙන් බෙරා ගත් නිසානේ. තමන්ගේ ගම්බිම් වලින් එලවල දාන කොට කිසිම සද්දයක් ක් තිබුනේ නැහැනේ.(නදී)
අපිට කිසිම ජාතිවාදයක් අවශ්‍ය නැහැ. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අනිත් රටවල් වලට හොඳ ආදර්ශමත් මිනිස්සු වෙමු (නි)
ඕක බොරු සමීක්ෂණයක්. ටුවීටර් එකේ එස්.ආර්.එප් පුවත් වල මේ මායම කරලා තිබෙන ආකාරය සිතියම් සහිතව පැහැදිලිකර තිබෙනවා.(නදී)
මමත් හිතුවේ සුද්දෝ තමි සුපිරි ජාතිවාදී කියලා. බලන් යනකොට අපි වැරදිනේ. (නදී)
යුරෝපයේ ජාතිවාදය තියෙනවා. විශේෂයෙන්ම මේ රටවල් වල ජීවත්වෙන විදේශිකයන් තවත් විදේශිකයෙක් පහත් කරලා සලකන්න උත්සහ කරන බව ගොඩක් වෙලාවට පෙනෙනවා. මා උතුරු යුරෝපයේ අවුරුදු 15 තිස්සේ ඉන්න අයෙක්. යුරෝපයේදී වේලාවකදී වැරදි තැනකදී හමුවුනොත් වර්ග වාදයේ පලතුරු හම්බ වෙනවා. රැකියා සොයා ගැනීමේදී සුදු මිනිසුන් වර්ග වාදය පෙන්නනවා. මෙහෙත් මනසින් දුප්පත් මිනිස්සු . විදායක තනතුරු වලට පහල ශ්‍රේණි වල වර්ගවාදයට නැඹුරුයි.(නදී)
රිස්වාන්, ලංකාවේ ජාති වාදය නැහැ හැබැයි කොලේ වහල ජාතිය වනසන්න හදපු අයට නම් හිතේ හැටියට වැඩේ කරගන්න බැරි උනා.(නදී)
ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් ඔය ජාති වාදී හා ආගම් වාදී නැහැ. ඒකයි සත්‍ය. සිංහල බෞද්ධයන් විශේෂයෙන්ම ලෝකේ ඉන්න කාරුණිකව වැඩ කළ හැකි එකම ජාතිය. අපි දේශපාලකයින්ගේ ඕනෑ එපාකම් වලට එකිනෙකාට බැනගනිමින් සිටින්නේ නැතිව මනුෂ්‍යයින් හැටියට එකට එක් වෙළා කටයුතු කරමු.(නදී)
අපට බණ කියන ඉන්දියාවට මොකද මේ වුනේ?(නදී)
නොර්වේ රට එදා අනුබල දුන්නේ කොටින්ට. දැන් අනුබල දෙන්නේ සේනාවට. ඒක දන්නා නැති මෝඩයොත් ඉන්නවා ලංකාවේ.(නදී)
ඇයි ලංකාවට මොකද උනේ? ලංකාවේ ජාති වාද උත්සන්න වෙලා තියෙන එක පෙනෙන්නේ නැද්ද?(නදී)
ජාති වාදය නැති රටක් ලෝකයේ සොයා ගැනීම අපහසුයි. ස්විස්, නොර්වේ වලත් මෙය තිබෙනවා.(නදී)
කලබල සේනාව නැතිනම් ලංකාවත් මේකෙන් නිදහස්.(නදී)
ඉන්දියන් කාරයෝ ජාතිවාදියෝ කියන දේ ඇත්ත. අපිට තමිල්නාඩුවේ එහෙම ගියානම් මේ වාර්තාව බොරු කියන අයට තේරෙයි.(නදී)
ජාතිවාදය ගැන අමුතු සමීක්ෂණ ඕනෑද? මේ ලියලා තියෙන සුළු පිරිස අරගෙන බලන්න කවුද ජාතිවාදී කියලා. (නි)
සේනාවෙන් ලොකු බලපෑමක් මෙයාලට වෙන නිසා තමයි මෙයාලා සේනාවටම බනින්නෙ....සිංහල මිනිස්සු ඒක තේරුම් ගන්න ඕනෑ (නි)
මමත් දිලිප් එක්ක. මම මගේ රටට ජාතියට ආගමට ආදරෙයි. අහමඩ් අස්ලාම්ට කියන්න තියෙන්නේ, ලංකාවේ වැඩි හරියක් ජාවාරම් කරන්නේ මුස්ලිම් කට්ටිය. ඉතින් මොකට ඊරිසිය කරන්නද? අපි කාටවත් සේනාවෙන් කරදර නැහැ. හොරුන්ට ජාවාරම්කාරයන්ට තමයි කරදර. (නි)
මුස්ලිම් අයගේ ප්‍රතිචාර වලින්ම පේනවා කවුද ජාතිවාදී කියලා. තවම 7% නිසා හොදයි. නැත්නම් සිංහල, බෞද්ධ, හින්දු, කතෝලික ක්‍රිස්තියානි සේරම ඉවරයි. (නදී)
හොංකොං වල කොහෙද ජාතිවාදය? වැඩියම ජාතිවාදේ ඇවිල්ලා තියෙන්නේ අර අරාබි ආගම පටන් ගන්න රට වල. (නි)
ජාතිවාදය අවුස්සන දේශපාලකයන්ට කිසිම ආගමක් ධර්මයක් නැහැ. එයාලට ඕනෑ අපිව අවුස්සලා බලයට එන්න විතරයි (නි)
අනේ සුද්දොන්ගේ සමීක්ෂණ! (නි)
එක එක පර දෙසක් කාරයෝ රට රටවල් වලට ගිහින් පදිංචි වෙලා තමන්ගේ වරිගේ වැඩි වෙන කොට විවිද ඉල්ලීම් ඉල්ලනවා සමහර ඉල්ලීම් දෙන්න බැරි ත්තත්වයේ ඒවා උනහම උද්ඝෝෂන කරනවා. ඒවා මැඩ පවත්වනකොට ජාතිවාදය කියල ලොව පුර ප්‍රචාරය කරනවා. මුන්ව වෙඩිතියලා මරන්නෛ තියෙන්නේ.(නදී)
ප්‍රංශයේ ඉන්න ඉස්ලාම්වාදීන් නිසා ප්‍රංශ ජාතිකයන් ටික ටික ජාතිවාදී හැගීම් වර්ධනය වෙනවා. (නි)
යුරෝපේ ජාතිවාදේ අඩුයි.නමුත් අපි දැනගන්න ඕනෑ කොන් නොවී ඉන්න.මෙහෙ අපට උරුම පිළිවෙලකට ජිවත් නොවීම, උදේ දහය වෙනකන් නිදා ගැනීම,පිරිසිදුකම,බිලා රන්ඩු වීම, බොරු කීම, හොර හිත වගේ දේවල් ගැන සැලකිලිමත් වේ නම් ප්‍රශ්නයක් නැහැ.එහෙම නොවුනම එයාලට අපි එපා වෙනවා. (නි)
එහි ප්‍රථම ස්ථානය ලංකාවලු.(නදී)
යුරෝපේ ජාතිවාදේ අඩුයි. තිබුනත් තියෙන්නේ අපේ අය එහේ හදල තියන චිත්‍රය නිසා. බලන්න ඉතාලි ඉන්න අපේ අය හොරකන් කියක් කලාද. එහෙ ඉන්න අයත් කැමති නැහැ තමන්ගේ රටේ අපරාද වැඩි වෙනවට පිටින් ආපු අය නිසා. ඉතින් අපේ දිහා බලන්නේ අපි හොරු තක්කඩියෝ ගානට.(නදී)
ලොව ඕනෑම සංගණනයකින් හොදම ස්ථාන වලට එන්නේ ස්කැන්ඩිනෙවියන් රටවල්. ඊළගට නවසිලන්තේ. ලංකාවත් ජතිවාදීම රටවල් අතරට ලගදීම ඒවි. තම සේනාවට අවුරුද්දනේ වයස.(නදී)
සදරුවන් කියන ඔය තත්වේ පාලකයන්ගේ දුර්වලකම නිසයි වෙන්නේ. ඕකට සංඝය සිවුර කරට අරන් හු කියල ආගමේ විනය නැති කරනවට වඩා පාලකයන්ට දැඩිව බලපෑම් කිරීමයි වැදගත්. එහෙම නැති උනාම වෙන්නේ පාලකයෝ හොද මිනිස්සු වෙලා. මෝඩ ජනයා එකිනෙකාට නිකන් වෛර කර ගන්න එක විතරයි.
සඳරුවන් ඔය කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න පවතින ආණ්ඩුවට නීති රීති ක්‍රියාත්මක කරන්න බලකරන්න. උදාහරණ ලෙස ප්‍රංශේ පර්දාව තහනම්,ස්විට්සාර්ලන්තේ මුස්ලිම් පල්ලි හදන්න ඕනා එහෙ ගෘහ නිර්මානෙට අනුව. එකත් ජන ගනත්වේ හැටියට. අපේ පාලකයෝ ඡන්දෙට කෙල හලන්න ඔහේ හැමදේටම ඉඩදෙන්නේ.(නදී)
දිලිප් ජාතිවාදීන් තමන්ගේ රටට ආදරේ නැත.ඔවුන් රට ජාතිය ආගාදයට ඇද දමති. ත්‍රස්තවාදේ කරා රට තල්ලු කරති. ජාතිවාදීන් තමන්ගේ ජාතියට ආදරෙත් නැත. ඔබ රටට ආදරේ නම් දේශප්‍රේමියකු වන්න. ඒ වචනවල දේශපාලන අර්ථයන් ගොඩක් වෙනස්. දේශප්‍රේමියාගේ ජාතිය රටේ ජාතියයි. එනම් ඔබ ශ්‍රී ලාංකිකයි.(නදී)
යුරෝපේ ජාතිවාදේ අඩුයි. තියන තරමවත් තියෙන්නේ අපේ අය කරන වැරදි නිසා. හරේන්ද්‍ර දන්නවද මන්දා අසියානුවෝ කොන්වෙන්ට හේතු. හැම තැනම කුණු දැමීම, දහදිය ගඳ, නෑමට ඇති හොරකම, ප්‍රසිද්දියේ නාසය හැරිම, කෙලින් කතා නොකිරීම, බොරු කීම, හොර හිත. වගේ තව ගොඩක් ඇත.(නදී)
රංජනී,බ්‍රිතාන්‍යයේ ජාතිවාදය පටන් ගන්නේ රැකියා පිරවුම් පතේ ඉඳලම.බලන්න එක්ස්ප්‍රස්,මේල් පත්තර ලිපි කීයක් නම් සතියට තියනවද කියලා.අනෙක ජාතිවාදී පක්ෂ වල චන්ද වැඩිවීම... (නි)
යමෙක් තමන්ගේ රටට ජාතියට ආදරේ නැත්නම් ඒ මිනිහා ඕපපාතිකයෙක්. මම ඉන්නෙත් යුරෝපා රටක මෙහෙ තියෙන ජාතිවාදය හරිම සංකීර්ණයි ඒක පිටට පෙනෙන්නෙ නැහැ. මගේ අදහස නම් සිංහල අපි ජාතිවාදී මදි. සුද්දන්ගෙ වැදි බණ අහල විහින් මොට වෙනවට වඩා අපි අපේ රට ජාතිය ආගම ගැන මීට වඩා හිතන්න ඕන. (නදී)
ඔය සඳරුවන් කියන ජාතිවාදියා කොහොමද දන්නේ නැහැ රෙද්දක් ඇඳගෙන මුස්ලින් රටවල්වල අනුග්‍රහයෙන් ලංකාවේ හදපු පාරවල්වල යන්නේ ? ඒ මුස්ලිම් රටවල්වලින් හදපු ව්‍යාපෘතිවලින් ලැබෙන ප්‍රතිපල බුක්ති විඳින්නේ කොන්ද නැති හින්දද ? ඔය දුෂ්ට අදහස්වලින් මිදිලා දැන්වත් මනුස්සයෙක් වෙන්න බලන්න.(නදී)