වසර 23කට පසු යාල්දේවි දුම්රිය ඕමන්තේ සිට කිලිනොච්චිය බලා අද පැයට කිලෝමීටර් 120 වේගයෙන් ගමන් කෙළේය. විශේෂ දුම්රියේ විශේෂ මගියා වු මහින්ද රාජපක්ෂ ජනපතිවරයාය.
චීන්යෙන් ගෙන් වූ විශේෂ මැදිරියක ජනපති ගමන් කෙළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා දුම්රියේ ගමන් කරමින් එසැනට පැවැසුයේ එම විශේෂ මැදිරිය ද දිනපතා ගමනට එක් කරන බවයි.
30 අවුරුදු යුද්ධයේදී කොටි ත්‍රස්තවාදීන් මෙම මගේ පීලි ද සිලිබර කොටන්ද බංකර තැනීම සඳහා යොදා ගත්තේය. අද එම මගේ තැන තැන ජාතික කොඩි ඔසවා තිබිණි. මාර්ගය ද සරසා තිබිණි. ලබන අප්‍රේල් පමණ වන විට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධානය කිරීමට රජය බලාපොරොත්තු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ යාල් දේවි.... නෑගමන් ගියේ නෑ බෝ කලකින්.. හිස පලදනාවේ ලියලා තිබුනා කන්කසන්තුරේ කියලා.. අනේ යාල් දේවි( සුනිල් එදිරිසින්හ ගයන ගීතයකින් උපුටා ගන්නා ලදී).(නදී)
රන්ජනී, ඔය සිල්වා යන නම වෙනස් කරපු අය දියෝගුද සිල්වා අනුකරණය කරමින් කළේ. නමුත් උගතුන් බුද්ධිමත් නමුත් පුරාණයේ සිටම කේලම් කීම තමා එකම දුර්වල කම. මේ සඳහා නම්බු නම පවා ආක්‍රමිකයන් දුන්නා.(නදී)
මෙන්න වැඩ. අතිගරු ජනාධිපතිතුමනි, ඔබට ජයෙන් ජයම පතමි.අපි ඔබට සුබ පතනවා (නි)
ඔතන ඉන්න කවුරුත් වාසනාවන්ත මිනිස්සු (නි)
ගරු ජනාදිපතිතුමනි, ඔබතුමාට ඇස්වහ කටවහ නොලැබේවා! කිසිදා යාල්දේවියගේ දුම්රිය ගමනට බාධාවක් සිදු නොවේවා! (නි)
වැඩේ හොදයි, නමුත් චිනෙන් හිගා කාලා කරන එක ගැනයි කණගාටු. චීන එන්ජින් ඉක්මනට කැඩෙනවා. කැනඩාවෙන්1970 සිරිමාවොට දීපු කොච්චි එන්ජින් ටික තාමත් වැඩ කරනවා (කොලපාට සී.පී ගහපු එන්ජින්), සත්‍ය තත්වය මම දන්නා නිසා ලිව්වේ. කොමිස් ගහල ගෙනාපුවා. තව අවුරුදු දෙකකින් ඔය කෝච්චිය ඉවරයි.(නදී)
සූභ පතනවා! අති ගරු ඡනාධිපති තූමනි.., ඔබට අපේ උත්තමාචාරය. සැමදා අප ඔබ සමගයි...!!(නදී)
ප්‍රධාන වශයෙන් රටක මේවා` කල යුතු දේවල්.(නදී)
චතුර .., මොනාද මේ කියවන්නේ .., කොටින් විනාශ කරපු රේල් පාර හදල කොච්චියක් !! මොකක් හරි දුවනවා නම් ඒ පළාත් වල මිනිස්සුන්ට සතුටු ඇති ! ඔයාගේ තියෙන ඉරිසියාවට මේවා බලන්න බැරි නම් දෙකොන විකා ගෙන පාඩුවේ ඉන්න (අ)
කුඩු සහ මත්පැන් උවදුරෙන් රට බේරගන්න පුළුවන් නම් පොදු පෙරමුන පෙරමුණේ තමා.(නදී)
මේ දේවල් මෙහෙම වේවි කියල කවූරුන්ද හිතුවේ.හදවතින්ම ජනාධිපතිතුමන්ට ආරක්ෂක ලේකම්තුමාට වීරෝධාර හමුදාවන්ට සුභ පතනවා. (අ)
මේ ගියේ වෙනදට යන ඇත්ත යාල්දේවී දුම්රිය නෙවෙයිනේ වෙනත් ලේබලයක් ගහපු හොර කෝච්චියක් (අ)
ලස්සන ලංකා සැමදා සාමයෙන් වැජබේවා .! චිරන් ජයතු .! (අ)
මහින්ද ''රාජපක්ෂ '' මැතිදුණි.., ඔබට අපේ උත්තමාචාරය !!! (අ)
සුබ ගමන්.(නදී)
මේ සිල්වා කියන්නේ ? දෙන්නෙක්ද? කොහොම උනත් ඔබලා තමා හරියටම හරි දේ කියල තියෙන්නේ. දකුණේ සිල්වල තමා අවංකවම රටට වැඩක් කරලා තියෙනේත්. අපේ ජනාදිපතිතුමා මේ වගේ වැඩ කරනවා කියන්නේ මහා ප්‍රාතිහාරයක් වගේ. තෙවැනි බුදුන් කියනවා හැර වෙන මොනව කියන්නද? රට රකින ඉටු දෙවියන් වන ඔබතුමා දළදා හාමුදුරුවන්ට බාර කරන්නේ බ්‍රිතාන්‍ය ලාංකිකයන් වන හැමෝම.(නදී)
ආඩම්බරයි, අපේ රටටත් ,ජාතියටත් ,නායකතුමාටත්, ජයවේවා!....... ආණ්ඩුව පෙරලන්න බලන් ඉන්නා ද්‍රෝහීන්ට මේවා දකිනවිට ඇස්වල කටු අනිනවා වගේ ඇති ,....පව්.(නදී)
නිදහස් රටක නිදහස කොටි නැති කෙරුවේ.. රේල් පීලි කඩලා බංකර් හැදුවේ. දුම්රිය ගමන යලි උතුරට ගෙන ආවේ.. ජනපති මහඟු ශ්‍රමයයි කාටත් පොදුවේ.(නදී)
ඉන්දියාවේ පීලි... චීනයේ දුම්රිය... ආශ්චර්ය... (නි)
ඉස්සර කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවවා කියලා කියපු කෙනා දැන් මොනවා කියයිද දන්නෑ නේද? එයාවත් මේ කෝච්චියේ යැව්වා නම් තමයි හොඳ. (ස)
බොහොම හොඳයි, ජනාධිපතිතුමනි. මින්පසු, උතුරේ පමණක් නොව මුළු රටේම ජනතාව දෙස බලනු මැනවි. (ස)
දැන් උතුරු පළාත් සබාවට දකුණ සමග සහයෝගයෙන් සිටීමට හැකිවේවා! කොපමණ හොඳ කළත් බනින කුහකයෝ රැසක් මෙරටේ සිටිති. (නි)
චීන රජය දෙන ආධාර හෑල්ලු කිරීම අකෘතඥ මිනිසුන්ගේ ගතියකි.මේ රටේ හැම කෙනකුටම සමගියෙන් ජීවත්වීමට අවස්ථාව උදාකරදුන් ජනපතිදුන්ට අපහාස කිරීමකි. (නි)
බොහොම හොඳයි. නමුත් අර නාවක්කුලි වල ටකරන් මඩු වල ඉන්න යාපනේ ඉපදුන සිංහල පවුල් වලට සහ උතුරේ ඉපදුන සියලු සිංහලයන්ටත් ඔවුන්ගේ සියලු ඉඩකඩම් ආපසු ලබාදී සුදුසු පරිදි වන්දියක්ද ගෙවා, නිවාස තනාදී නැවත පදිංචි කළයුතුයි ඉක්මනින්ම. සියලුම දේ ඔවුන්ටත් සම සමව ලැබිය යුතුයි. (නි)
උතුරට කොච්ච්ච්ර කළත් මේ රටේ දෙමල මිනිස්සුන්ට තියෙන්නේ ඉන්දියානු ආකල්ප. (නි)
උතුර, දකුණ ගමන් මගින් ලංවෙනවා වගේම ලාංකික යන හදවතින් සියලුම දෙනාම ලංවීමක්. මේ ජනපතිතුමා අප කාටත් ආදර්ශමත් නායකෙයක්. එයට හොදම නිදසුනකි මෙය. මෙතරම් සුලු කලකදී මේ දුමිරිය ජනතා අයිතියට ලබාදීම. ඔබ මෙය රැක ගන්න. මගියෙකුගේ යුතුකම ගමනට නියම මුදල, හසුන් , මැදුරු කුටි පිරිසුදුව තබාගන්න. පොදු දේපල රැක ගනිමු. කෘතගුණ සැලකීමක් හැටියට ඔබේ යුතු කමත් ඉටුකරන්න. ඔබ කෙළෙහි ගුණ දන්න මිනිසුන් වනු නොඅනුමානය.(නදී)
කරුණා අම්මාන් පෙනෙන්න නැහැනේ?(නදී)
වචන නැහැ ඔබතුමා ගැන ලියන්න. සිහිනයන් සැබෑවුනා මෙන් දැනෙනවා. කාලයක් අපේ අය උතුරට යන්න බදු මුදල් ගෙවන්න සිදුවුණා. නැගෙනහිර හා උතුර කියන්නේ වෙනත් රටක් මෙන් අපට දැනුනා. ජාතීන් අතර අවිශ්වාසයක් තිබුනා. මේ සියල්ල දුරුවෙලා අපි අලුතෙන් දෙයක් ලබා ගැනීමේදී ඇතිවන සතුටට වඩා දෙගුණයක සතුට තිබෙන්නේ අපෙන් නැතිවුණ දෙයක් නැවත ලැබීමේදී. මේ සියල්ල අපෙන් නැතිවුණ දේවල්. තිබුණාටත් වඩා හොදින් අපිට ඔබ තිළිණ කළා. ඔබ හැමවිටම කියන්නේ පළමුව, දෙවනුව හා තෙවනුවත් රට කියලා. (නි)
ලංකාවට නම් මේක විශේෂ මැදිරියක් තමයි (නි)
දිවුල්ගනේ මහත්තයාගේ වෙනවා (දී)
සූභ පතනවා! අති ගරු ඡනාධිපති තූමනි.., ඔබට අපේ උත්තමාචාරය. සැමදා අප ඔබ සමගයි
සුභපැතුම් ශ්‍රී ලංකා (දී)
මතකද අපේ රට තිබුන හැටි මීට වසර දහයකට විතර උඩදී (දී)
චන්දි දන්නා කෙහෙල් මල. මත් පැන් මත්ද්‍රව්‍ය වලින් මැර සභා වලින් රට බේරා ගන්න ඕනා. ආණ්ඩුව තුලින් හරි වෙන කෙනෙක් හෝ ඉදිරිපත් විය යුතුය.(නදී)
දෙමළ සමහර දේශපාලකයින්ගේ මතය වන්නේ උතුර සහ නැගෙනහිර යන පළාත් දෙක සිංහල සහ මුස්ලිම් අයට ජීවත් වීමට නොවන බවත්, මුළු රටම දෙමල අයට ජීවත් වීමට ඇති බවත්ය. රට දියුණු කිරීමේදී පහසුකම් සැපයීමේ මෙම පලාත් දෙකට විශේෂයක් දැක්විය යුතු බව් අනෙක් පළාත් වලට මොන දේ උනත් කමක් නැති බවත්ය. සිංහලයන් සමස්ත රට ගැනම සිතන එක දීන කමක් ලෙස සිතනවාද දන්නේ නැහැ.(දී)
කමල් සහ නිමල් ලලිත, ඔයාලාගේ අදහස් ඉතා සාධාරණයි. (නි)
කෝ ලංකාවේ ලින් ගෙම්බෝටික තවම නිදිද ???? (දී)
නිමල් ඔයාට වැරදුනා ජනාධිපතිතුමා දන්නවා වෙන්න ඕනි දේ ඉදිරියට එතුමා දේශපාලනය පිරිපුන් නායකයෙක් වෙලාවට වැඩේ කරවී ඔය බයවෙන්න එපා ලෝක දේශපාලනයේ හොදට කරනම් ගහලා තියනවා.(දී)
කෝ පින්තුර නැනේ . (දී)
අපිට ඕන වැඩ රටේ සංවර්දනය ඉදිරිය දකින්න ජනාදි පති තුමා නිර්බීත නායකයෙක් එතුමාගේ වැඩ අනර්ගයි වසර 2020 වෙනකොට ඔය ඔක්කම පරවල්ටිකත් හදල දුම්රිය මාර්ගත් හදල වරාය වලුත් ගුවන්තුටුපවටිකක් හදල ඔක්කොම කුබුරු ටිකත් වගාකරල රටේ සම්පත් වලින් ප්රෝයෝජනය අරගෙන රටට දියුණු කරන එකම නායකයා මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමා විතරයි සැමට ජය !!! (දී)
මම දකින දෙයක් තමයි ජනාදිපති තුමා සංවර්දන වැඩ වගේම යටිතල පහසුකම් උනත් හරි ඉක්මනට කරනවා ඕක තමයි වෙන්න ඕනි උතුරේ ජනතාවගේ වැවිලි බෝග ටික ඉක්මනට කොලබට ගෙන්න තියන එකම ක්‍රමය දුම්රිය ජනාදි පතිතුමගේ දුර දක්නා නුවන මම අගය කරනවා මේ රජයෙන් මාර්ග සංවර්දනය යටිතල පහසුකම් ගොඩනගන්න හොද උත්සහයක් ගන්නවා !!!!!> (දී)
සුබ ගමන් යාල්දේවි ....මැදපෙරදිග ඉන්න දෙමල අයගේ නම් ජාති වාදී අදහස් ගොඩක් අඩුය . සිංහල අයටත් යාපනේ පදිංචි වෙන්න පහසුකම් ඇති කලොත් මේ ප්‍රසන ගොඩක් අඩු වේවි එසේයි අපි ප්‍රර්ථනා කරන්නේ (දී).
නියමයි....නියමයි...
චීන මැදිරි හොද නැහැ කියයිද දන්නේ නැහැ ඉන්දියානු තාලටය, (අ)
මෙවැනි හොදදෙවල් රජයෙන් කෙරෙද්දීත්, උතුරේ සමහර දේශපාලන පක්ෂ රජය සමග එකමුතුවෙන් මෙවැනි දේවලටවත් සහබාගී නොවීම ඔවුන්ගේ කෘර අධම යටිඅරමුනු විදහා පෑමක්. (අ)
සුභපැතුම්
ඉතා හොඳ වැඩක්, උතුරු නැගෙනහිර පලාත්වල සිංහල ජන සයුතිය වැඩි කරන්ඩ. රටේ නීතිය පැහදිලිවම විනාස නොවන අයුරින් කටුතු කලොත් හොඳයි. දිනෙන් දිනම මහජනයාට රටේ පාලනය ගැන විස්වාසය හීන වෙමින් පවතී. සුබ අනාගතයක් වේවා. (දී)
අපේ සැමට සතුටු දායක ආරංචියක් (දී)
තැන තැන වැදගත් ලස්සන පින්තුර ටිකක් දැම්මනම් තමයි ලස්සන (දී)
හොඳ වැඩක්. නමුත බල ලොබි දේසපාලනය නිසා අනාගතයේදී ශ්‍රී ලංකා රජයෙන් යැපෙන, ඉඩම් සහ පොලිස් බලතල සහිත ව තමිල් නාඩුවට අනුව වැඩ කරන ,සිංහලයට ජිවත් විය නොහැකි පලාතක් බවට පත් වෙන බව සිතෙන විට කණගාටුවක් ඇතිවේ. (අ)
සුබ ගමනක් වේවා යාල්දේවි ...! (අ)
කෝ මේ පිල්ලේ .(අ)
ඉතා හොඳ (අ)
වසර 30 කට පසු ලක්වසින්න්ගේ සිහිනය.මටත් අසය් ගමනාන්තය බල්ලන්න. (අ)
දමිල ජනතාව මේදේවල් රැකගන්න! ඔබගේ වගකීමක් නැවත ජාතිවාදය ඉඩනොදී රටරකගෙන සංවර්දනයට උර දෙන්න.සැමට ජය ! (අ)
ජනදිපතිතුමනි, ඔබ නිසා යලිත් යාල් දේවී වැඩ, ඔබට අපි ණයගැතියි.(නදී)
මෙවැනි දේවල් තව තවත් කරමින් රට සංවර්ධනය කිරීමට ජනාධිපතිතුමාට හැකියාව හා ශක්තිය තව තවත් ලැබේවා! (නි)
කිලිනොච්චි දුම්රිය ස්ථානයේ ඡායාරූප ටිකක් දාන්න. (නි)
බවතු සබ්බ මංගලම් චිරන් ජයතු යාල්දේවි.(නදී)
ඇත්තටම හිතට හරිම සතුටක් දැනෙනවා රට මේ විදියට දියුණු වෙනකොට (නි)
මගේ උණුසුම් සුබ පැතුම්!ජනාධිපතිතුමා තමා මෙතුවක් කාලයට ලංකාවේ බිහිවුණු ආකර්ශනීයම නායකයා. (නි)
උණුසුම් සුබ පැතුම් සමගින්, ජයවේවා! (නි)
මම ඔබට ආදරෙයි යාල්දේවී (නි)
සතුටු දායක නිවේදනයක්. සියළු බාධක දුරුවී දිගුකල් වැජඹේවා!(නදී)
අද හෙට අර මෙහෙට ඇවිල්ලා ගිය නෝනා අසාවිද දන්නෙ නැහැ මොකටද කිලිනොච්චියේ සිංහ කොඩි දාලා තියෙන්නේ කියලා (නි)
පින්තුර සඳහා ස්වාධීන රූපවාහිනිය බලන්න.(නදී)
අධික බඩු මිල, වේගවත් උද්ධමනය, විරැකියාව, ආනයන සංවර්ධනයක් නොමැතිකම නිසා විදේශ මුදල් සංචිත හිස් වීම, මේ නිසාම රුපියලේ අගය කාබාසීනියා වීම, දේශීය කර්මාන්ත පිරිහීම නිසා පිට රටවල් මත සුළු දෙයට පවා යැපෙන්න සිදුවීම,මහජන දේපල නාස්තිය වැනි දේවල් අවමකිරීම යනු සංවර්ධනයයි. (නි)