(අමිල සම්පත්)
යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වන සතුන්ට හිංසා වන පරිදි නීති විරෝධීව හැසිරුණැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා එක් අයකුරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා නියෝග කළේය.
උද්‍යානය තුළ වාහනයෙන් බැස වරද සිදු කිරීම හා නීති විරෝධී රිය ධාවනය කළ බවට චෝදනා ලැබුවේ මුණසිංහගේ ධනුෂ්ක ප්‍රසාද් සහ වරුණගම තිස්සමහාරාම ආර්.ඒ.සුරේෂි චතුරංග යන අයයි.
නීති විරෝධී රිය ධාවනය කළ බවට චෝදනා ලැබූ හස්මීඩීන් මොහොමඩ් සාෆික්, මොහොමඩ් ගවුස්, මොහොමඩ් සුවෙර්, එස්.එච්.බුද්ධික චතුරංග, අබ්දුල් රකීඛ මොහොමඩ්, පී.ජී.එස් අංජුල, ආර්.එම්.සම්පත්, ඩී.එම්.මයුර ලක්ෂාන් යන අයයි.
වනජීවි බාරයට ගත් ජීප් රථ අධිකරණය බාරයේ තබන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
වනජීවී බාරයට ගත් වාහන
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාල යකා නැටූ නවයකට ඇප
Ruhunu Wednesday, 26 October 2022 04:56 PM
ඌරෝ රැළක් නේ ගේම දීලා තියෙන්නේ.
fairoosWednesday, 26 October 2022 08:04 PM
අන්න ආවා කෙනෙක් අදහස් ලියන්න... වැරැද්ද කවුරු කරත් වැරැදි තමයි...
BamunuarachchiThursday, 27 October 2022 07:30 AM
ඌරෝ වැරදි කලාම තවත් වැරද්ද වැඩී. ඌරො කැකුණ තලනවා කියලා සිංහලෙන් කියන්නේ ඕකයි.
BamunuarachchiThursday, 27 October 2022 07:31 AM
අමතියෙකුගේ පුත්තු ටිකක්ලු යකා නැටුවයි කියලා මරික්කාර් සමාජ මාද්‍යක කියන්නේ. කවුද මේ ඇමතියා? හම්බ ඇමතියෙක් වගේ චෝදිතයින්ගේ නම් වලින් පෙනෙන්නේ. හම්බයින්ට රජ මගුල් වගේ?
යෝගා Wednesday, 26 October 2022 05:17 PM
නඩුවෙදි වරද පිළිගනියි සුලු දඩයක් වදියි, සතුටින් විසිර යයි
BamunuarachchiThursday, 27 October 2022 05:45 PM
එහෙම උනාට වීසා සම්බන්ද කටයුත්තකදී පොලිස් රිපෝට් එක ඉල්ලුවාම එකේ සටහන් වෙනවා මිනිහා වැරදි කරලා උසාවියට දඩ ගෙවලා කියාලා ක්ලීන් පොලිස් වාර්තාවක් ලැබෙන්නේ නැහැ.
සිව්පාවා Wednesday, 26 October 2022 05:21 PM
මේවගේ සූඛෝපබෝගි වාහන හිමිකරගන්න මේ අඩු වයසේ කොල්ලෝ කෙතරම් බදු වංචා කරලා ඇතිද කියලා උංගේ තාත්තලා තමයි දන්නේ..? හැබැයි හොරා කාලා සැප වින්ඳට මොවුන් වයසට ගියාම ඒකෙ පව ගෙවන්නේ ලෙඬ ඇඳක වැතිරිලා බව මොවුන් නොදනී.... නමුත් සතා සිව්පාවා දනී..!
kahawita Wednesday, 26 October 2022 05:35 PM
අහිංසක මනුස්සයෙක් කළා නම් අවුරුදු ගාණක් ඇතුලේ...!
Kule Wednesday, 26 October 2022 06:32 PM
වතාවක් දක්ෂීන අධිවේග මාර්ගයෙත් ඔහොම පිස්සුවක් කෙළියා නේද? මේ එයාලමද?
siri Wednesday, 26 October 2022 07:56 PM
දුරකතන ඇමතුම් දුන්න කට්ටිය කවුද කාටද කිලත් හොයල බැලුවොත් වටිනවා. හැබැයි සැපට කාල හැදෙන තෙල වැඩි කමට නටපු නැටිල්ලේ බරපතලකම ගැන කියන්නනම් නෙවේ හරිද ?
Don Kevin Wednesday, 26 October 2022 08:28 PM
ට්‍රැක්ටර් පිස්සොන්ට මේවා දැක්කම හෙන අවුල්
M M Wednesday, 26 October 2022 08:30 PM
මෙව්ව විහිලු වැඩ මෙි පත්තර කාරයො මෙික දැමිමෙ හරි ලොකු දෙයක් විදියට මෙවිව යිහිලු වැඩ වානන් බොරැ දේවල් දාන්න එපා
leel gunawardena Wednesday, 26 October 2022 11:49 PM
ලංකාවේ දැන් ඔහොම තමයි. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා සියලු දෙනා සතුටින් විසිර ගියාලු.
Dewa Thursday, 27 October 2022 08:24 AM
උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ .ශ්‍රී රාහුල හිමි
C.K.Lankaputhra Thursday, 27 October 2022 08:57 AM
එතකොට වාහන 30 ගිහිල්ල තියෙන්නෙ 9 දෙනෙක් විතරද? අනික් අය ප්රභු පුත්තු නිසා වෙන්නැති හරිනෙ.
Deepal Nirosh Thursday, 27 October 2022 09:02 AM
එතකොට අර ඇමතිතුමාගෙ පුතා වාහනයක මුවෙක් හප්පල මරපු එකේ පරීක්ෂණයෙ ප්‍රගතිය කොහොමද දන්නෙ නැහැ, මේ නඩුවට ඒ ඉරණමම අත්වෙන එකක් නැහැනෙ.