(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ හොයන්න, නඩු දාන්න යන වියදම වැරැදිකාරයෝ වුනොත් උංගෙන් අයකරගන්න නීති හදව්...!
එදා මේ අය වටේම රැකවලුන්, තුවක්කුත් එක්ක, අද බල්ලෙක්වත් තනියට නැහැ. මිනිසුන් සමග නිහතමානී ලෙස ජිවත් වුනා නම්, ජනතාව මේ අයගෙන් ඇත්වෙන්නේ නැහැ...
පසුවට ප්‍රවෘත්තියක් පලවෙයිද දන්නේ නැහැ... අත් අඩංගුවට ගත්තයි කියලා... එන්න කියලනේ අල්ල ගන්නේ...
මෙයා එනවා යනවා...
මට මතක හැටියට, මැදමූලන චෞර රාජපස්ස පරම්පරාවේ, මෙ කොල්ලා නෙද ලොකෙ වටෙ රොකට්ටුවක් යවනවා කියලා ශ්‍රී ලංකාවේ අසරණ බදු ගෙවන්නන්ගේ රුපියල් මිලියන ගණනක් අභ්‍යාවකාශ ගත කලේ ? ඊට පස්සේ ඌ ගිල ගත් මුදල් කන්දරාව ලොව තිබෙන බැංකු ගිණුම් වලටත්, මැදමූලන ඉලව්වටත් ආරක්ෂා සහිතව ගොඩ බස්සවා ගත්තාලු !!!!! මෑන් දන්නා දෙවල්, කරපු, කියපු දේවල් CID, FCID ඒකෙදි වමාරන විට රටවැසියාට මාර ආතල් වගේම මැදමූලන චෞර පරම්පරාව ගැන අතිශය පිළිකුලක් ඇති වෙන බව නම් පැහැදිලිවම පෙනෙනවා ... අපට නම් ඕවා වැටහෙන්නේ නැති උනාට, පොලිස් ලොක්කන් experts ලා නෙ!!!
CID එකට එන්න කිව්වාට කමක් නෑ. ආපු ගමන්ම පිටපාරෙම ගෙදර යවන්න එපා. සතියක් දෙකක් පමණ රජයේ බොඩිමෙ ජීවිතය ගැන අධ්‍යායනය කරල, එහි තිබෙන කෑම බීම වල රස බලන්නත් ඉඩ දෙන්න. ඔය පවුලේ අයට ඕවා ගැන කිසිදු දැනුමක් නැති නිසා මෙ ආපු ගමන ඒ සඳහා අවස්ථාවක් කර ගත්තොත් පාඩුවක් වෙන්නේ නැහැ ...