රංගන ශිල්පියෙකු ලෙස දිගු ගමනක් යාමට අපේක්ෂා කරන ඔහු මේ වනවිටත් වෙළෙඳ දැන්වීම් හා ටෙලිනාට්‍යය තුළින් ඔබ හමුවට පැමිණෙයි. ඔහු නමින් කාවිංග මදුසංඛය. ඔහුගේ රංගන ජීවිතයේ ආරම්භය පිළිබඳව අපත් සමග මෙසේ පැවසීය.
"මම රංගන ක්ෂේත්රයට පැමිණෙන්නෙ විශ්ව කොඩිකාර හරහා. ඔහුගෙ මගපෙන්වීමෙන් මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ රංගනය හදාරනවා. එහිදී මට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. මම සිරස ඔස්සේ විකාශය වූ "ආදර සන්ධ්වනිය" කියන ටෙලි නාට්‍යයට දායක වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම TV දෙරණහි "කොම්බි" කියන ටෙලිනාට්‍යයට දායක වෙන්න මට හැකියාව ලැබුණා. හිරු ටීවී හි "තෙවැනි ඇස" කියන වැඩසටහනටත් දායක වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම ගීත රූප රචනා දෙකකට දායක වෙන්නත් මට හැකියාව ලැබුණා. දුමින්ද ලක්මාල්ගේ ගීතයක "යාළුවෝ", "පියවතී" ගීතවලට දායක වෙන්න හැකියාව ලැබුණා.
ඉදිරියෙදීත් මට ටෙලිනාට්යයවලටත්, ටීවී වෙළෙඳ දැන්වීම්වලටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ දේවල් තෝරා බේරාගෙන සාර්ථක නිර්මාණවලට දායක වෙන්න මම උත්සාහ කරනවා. මම කලාවට කැමතියි. දෙයක් කරන කොට, ඒ ගැන ඉගෙන ගෙන එය සිදුකරනවානම්, මම හිතන්නෙ වඩා හොඳයි කියලා.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රංගනයෙන් අනාගතය දිග්විජය කිරීමට සැරසෙන කාවිංග