ශී‍්‍ර ලංකාවේ රග්බි කී‍්‍රඩාව වෘත්තීය මට්ටමට ගෙන ඒමේ මූලික පියවරක් වශයෙන් රග්බි පුහුණු කිරීමේ ප‍්‍රධාන නිලධාරියා ලෙස පිල් ගි‍්‍රනින් මහතා පත්කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවාද වන පිල් ග‍්‍රිනින් මහතා එංගලන්ත ජාතිකයකු වන අතර ඒ මහතාගේ සහයට තවත් එංගලන්ත ජාතික රග්බි පුහුණුකරුවකු වන රයන් ගිබ්නි මහතා පත්කර ඇතැයි ශී‍්‍ර ලංකා රග්බි පාපන්දු සම්මේලනය නිවේදනය කරයි.
ටෙස්ට් තරග 24 ක් සඳහා එංගලන්ත රග්බි පිල නියෝජනය කළ ඉදිරි පෙළ කී‍්‍රඩකයකු- වන පිල් ගි‍්‍රනින්, පුහුණුකරුවකු වශයෙන් ශී‍්‍ර ලංකාවට පැමිණි දිනයේ සිටම කියා සිටි ප‍්‍රධාන කරුණක් වූයේ ශී‍්‍ර ලංකාවේ රග්බි පුහුණු ආයතනයක් තිබිය යුතු බවයි.
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ නව ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස ඇලස්ටියාර් සවරිමුත්තු මහතා පත්කර තිබේ. සවරිමුත්තු මහතා එංගලන්තයේ සිට පැමිණි, අළෙවිකරණයේ දීර්ඝ අත්දැකීම් ඇති අයෙකි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රග්බි පුහුණු කිරීමේ ප‍්‍රධාන වගකීම ජාතික පුහුණුකරු ගි‍්‍රනින්ට පැවරෙයි
දමිත්-ලංඩන් Thursday, 04 July 2013 04:41 AM
එංගලන්ත -ලංකා සුසංයෝගය සාර්ථක ඉදිරි ගමනක පෙරනිමිති... වාසනාවන්! (නි)