රාගම දුම්රියපොළ ගං වතුරෙන් යටවීම නිසා ගමනා ගමනය පමාවී ඇතැයි දුම්රිය ආරංචි කියයි.
(ඡායාරූප චන්ද්‍රසිරි දේවප්‍රිය)
(ඡායාරූප අමිල දර්ශන)
රාගම දුම්රියපොළ ගං වතුරෙන් යටවීම නිසා ගමනා ගමනය පමාවී ඇතැයි දුම්රිය ආරංචි කියයි.
(ඡායාරූප චන්ද්‍රසිරි දේවප්‍රිය)
(ඡායාරූප අමිල දර්ශන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නොවුනා නම් තමයි අරුමේ. අසාමාන්‍ය සිද්දියක් නෙවෙයිනේ. වැස්සොත් රාගම දුම්රිය පොළ යට වෙනවා. ඒකට පිළියමක් යොදන එක තමයි අවශ්‍ය. එව්වා හොයා බලන්න කෙනෙක් නැති එකෙන් මගී ජනතාව රස්තියාදු වෙනවා. දුම්රිය කීයට ගියත් නැතත් දුම්රිය දෙපාර්තුමේන්තුවේ බලදාරීන්ට පඩි , ඕටී ලැබෙනවනේ.(නදී)
දැන් එකටත් රියදුරන්ට ගහයිද දන්නේ නැහැ. (ස)
දැන් වසර ගණනක ඉදල රාගම ස්ටේෂන් එක වතුරට යට වෙනවා. තවම බැරි උනා විසදුමක් දෙන්න. (ස)
රාගම දුම්රිය පොළ වටේට තියෙන වගුරු ගොඩකරලා ගොඩනැගිලි හදනකම් අදාල බලධාරීන්, නිලධාරීන්, මොනවද කලේ. මේ ජනප්‍රිය දේශපාලන කරන මහජන නියෝජනයේ වැරැද්ද. වගුරු බිම් ගොඩ කරන කොට තහනම් කලානම් ඊලග ඡන්දෙදි ඒ පළාතේ මහජන නියෝජිතයෝ පරදියි. ඡන්දෙ දිනන්න්න නම් ඒ වගේ වැරදි වැඩ වලදී නොදන්නවා වගේ ඉන්න ඕනා. (නදී)
යට උනාම දුම්රිය ප්‍රමදයි. යන මගීන්ට තමයි පාඩු. දුම්රිය වෙලාවට ගියත් අද එක හෙට ගියත් දෙපාර්තුමෙංතුවට පඩි වෙලාවට ලැබෙනවනේ (නදී)
සත්‍යපාල ඔයා බයවෙන්න එපා. එ්කට රියදුරන්ට ගහන්න තරම් දුම්රිය මගීන් මෝඩ නෑ. එ්කට ගහනවා නම් ගහන්න ඕනේ රාගම වගුරු ගොඩ කරපු නගරාධිපතිලට. (ස)
මේක ආපහු නොවෙන්න වග බලා ගත්තා නම් තමයි හොඳ. ඇමතිතුමාට පෙන්නේ නැද්ද මේවා.(නදී)
වටේටම වගුරු ඉඩම් ගොඩකරලා. ගෙවල් හදලා. කිසිම බලධාරියෙක් බලන්නේ නෑ. ඉස්සර රේල් පාර කවදාවත් යටවෙන්නේ නෑ ඇමතිතුමාට පේන්නේ නැද්ද කියල අහනවා. එතුමත් අක්කර 10 ක් විතර ගොඩකරලා තියාගෙන ඉන්නේ. කෝච්චිය යනකොට පේන්නේ බොරළු පාට හිස් ඉඩම තමා ඒ.(නදී)
නරකද වතුර බහින්න විදියක් කල්පනා කරලා දුම්රිය ටික වෙනදා වගේ ප්‍රමාද කර හරි යවනවා නම්...? (නි)