ත්‍රීරෝද රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි බව කියන රගර් පුහුණුකරුවකු ඇතුළු තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී පිළියන්ද සඟවා තිබූ ගංජා කිලෝ එක හමාරක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංජා අදින්න විතරද තහනම්? ලොකු හේන් වවන්නේ ප්‍රසිද්දියේ නොවැ අයිබෝවන්. (අ)
දැන් පේනවනේ රගර් රඟේ! ගංජා ගහල තමයි ඔය ගේම් එක ගහන්න ඕනේ.(දී)
අනිත් අයත් අදින එකේ, මමත් ඇද්දම මොකද වෙන්නේ කියලා හිතෙන්න ඇති. (නි)
දැන් ඉතින් කවුද ඔය රගර් පුහුණුකරු? මොන ටීම් එකද කෝච් කරන්නෙ. (ස)