හබරණ පලුගස් වැව ප්‍රදේශයට මීට සුලු මොහොතකට පෙර රතු වර්ෂාවක් පතිත වූ අතර එම වේලාවේම හබරණ කාෂ්‍යප ගමට කහ වැස්සක් වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
හොරොව්පතාන හා මරදන්කඩවලට අද පෙරවරු 11.30ට පමණ ගෙවල් පහක පමණ ප්‍රදේශයකට කහ වැස්සක් වැටිනි. ප්‍රදේශවාසීහු ජල සාම්පල හොරොව්පතාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට බාර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ අය අවුකණ්ණාඩි දාගෙනද ඉන්නෙ..?(නු)
අපේ විද්‍යාඥයෝ මේකත් සාමාන්‍ය දෙයක් කියලා කියයි. පිටසක්වල යානාවල් මිනිසුන් දෑක්කා. ඒක මානසික රෝගයක් කිවුවා. අනේ මන්දා මේවා වගකීමක් නෑති ප්‍රකාශ. (නි)
මේක දැනටම සාමාන්‍ය දෙයක් වෙලා. තව ටික කාලෙකින් අපි පුරුදුවෙයි, ලංකාවට වහින්නේ පාට වැහි කියන්න. මොනවහරි කරන්න,හේතුව,විසදුම හොයාගන්න. (නි)
අයියෝ! මේවා අහලම දැන් අපිට එපා වෙලා. (නි)
මේ වැසි ජලයේ ඊයම් ආසනික වැනි විෂ සංයෝග තියෙනවනම් මිනිසුන්ට වෙන හානිය කුමක් විය හැකිද?(නු)
ඇමරිකාව වැනි බටහිර රටවල් අපේ රටට බලපෑම් කරන බව රහසක් නොවේ. දැනටමත් එම රටවල් ජීව විද්‍යාත්මක අවි නිපදවා තිබෙනවා. ඒවායේ බලපෑම ඇති භයානකයි. මෙවැනි අවි ප්‍රහාරයක් සිදු වුවහොත් මුළු රටම විනාශ විය හැකියි. එබැවින් ආපදා කළමනාකරණ අමාත්‍යංශය සහ ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක විය යුතුයි. (නි)
දැන් හැමෝම වැහි වතුර එකතු කරාවි (ස)