(විමුක්ති එස් රුද්‍රිගු)
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.
තමන්ගේ ජිවිතයට මරණීය තර්ජන එල්ල වීමත් වෘත්තීය ජිවිතයට අධික පීඩනයක් එල්ල වීමත් හේතුවෙන් තමන් දරණ සියලුම විනිසුරු පදවි වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ටී.සරවනරාජා මහතා ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.
කුරුන්දි විහාරයට අදාල ආන්දෝලනාත්මක නඩුව විනිසුරු ටී.සරවනරාජා මහතා ඉදිරියේ විභාග වුණ අතර කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මූලික පරීක්ෂණද විනිසුරු ටී.සරවනරාජා මහතා ඉදිරියේදී සිදු කෙරිණ.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රාජකාරී පීඩනයෙන් මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි
paker Friday, 29 September 2023 12:19 PM
හරිම සරල ලිපියක්...
C.K.Lankaputhra Friday, 29 September 2023 01:04 PM
මේ තමයි රට ගිහිල්ල තියන දුර. අධිකරණයට තර්ජන කියන්නේ සාදාරණය වලපල්ලට වැටිලා කියන එකයි. රට මේ තැනට පත් වුනේ හෝ පත්කළේ කවුරුන් විසින්දැයි කිවයුතුම නැත.
සමන් විමල් Friday, 29 September 2023 08:06 PM
තවත් විග්නේෂ්වරන් කෙනෙක්...
Peduru Saturday, 30 September 2023 04:00 AM
අධිකරන තීන්දුව අසාධාරණ යැයි හැගෙන කෙනෙකුට සාධාරණය ලබා ගැනීමට ඉහල උසාවියට යෑමට හැකියාව තිබියදී ඵම විනිසුරුවන්ට විරුද්ධව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවී කෑගසන්නට හැකි නම් ස්වාධීන වන්නේ කෙසේද? මේ තත්ත්වය ඇති කලේ 1972 ව්‍යවස්ථාවයි. එය වෙනස් කිරීමට ජනතාවට අවශ්‍ය නැතිනම් හා එකදු පක්ෂයක්වත් ඒ ගැන කථා නොකරයි නම් කාට කියන්නද?
Nimal Saturday, 30 September 2023 12:27 PM
මේක පුද්ගලික කාරණයක් නෙවෙයිද?