2015 ජනපතිවරණ ප්‍රතිඵල රාගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට ඔන්ලයින් දායකයන් 20 දෙනකුට නිකුත් කිරීමට සියල්ල දැන් සූදානම් කර ඇත. කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මේ වැඩපිළිවෙල බාරව සිටී.
ලබන බදාදා (7) වන විට සියලුම පරිගණක ඇතුළු විද්‍යුත් උපකරණ එහි සවිකරණ බවත් එම සේවය මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට ලබාදෙනුයේ ලියාපදිංචි වූ ඔන්ලයින් දායකයන් 20දෙනකුට බවත් මහචාර්යවරයා කියයි.
හැම ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් අස්සන යටතේ එසැණින් නිකුත් කරන බවද මහාචාර්යවරයා පවසයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජගිරියෙන් ප්‍රතිඵල එසැණින්
ජිමාල් Monday, 05 January 2015 06:57 PM
සාධාරණව කටයුතු කරන්න (නි)
කේ ප්‍රින්ස් කුමාර Monday, 05 January 2015 09:46 AM
විදෙස් ගත අපිට වැදගත්.(හේ)
ප්‍රසන්න Monday, 05 January 2015 10:02 AM
ගියපාරත් රාජගිරියෙන් දුන්න හැබැයි කොල්ලුපිටියෙන් එළියට ආවේ. මේපාරත් එහෙම වේවිද දන්නෙ නැහැ. (බ)