IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රාජිතගේ ඇප අයැදුම්පත නිෂ්ප්‍රභා කෙරේ

(නිමන්ති රණසිංහ)
 

සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට වළක්වාලන ලෙස ඉල්ලමින්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(20) නිෂ්ප්‍රභා කළාය.

තමා අත්අඩංගුවට ගන්නේ කුමන වගන්ති යටතේද, කුමන වැරදි යටතේද යන්න පිළිබඳව පැහැදිලිව එම පෙත්සමේ හෝ දිවුරුම් ප්‍රකාශයේ කරුණු ඉදිරිපත් නොකිරීම මත අයදුම්පත නිෂ්ප්‍රභා කර ඇත.

 



අදහස් (32)

රාජිතගේ ඇප අයැදුම්පත නිෂ්ප්‍රභා කෙරේ

P. Ilangaratne Friday, 20 December 2019 07:11 AM

චණ්ඩියා දැන්නම් හොඳටම බය වෙලා වගේ...

:       19       72

Weerasinghe Friday, 20 December 2019 07:15 AM

හැමදාම බොරුව කරන්න බෑ මහත්තයෝ.. ඊළඟට ඔයා. ලෑස්ති වෙලා ඉන්න.

:       63       118

wimal Friday, 20 December 2019 07:26 AM

අන්න නීතිය. අපේ අධිකරණය අපිට විශ්වාසයි.

:       177       406

GuneFriday, 20 December 2019 10:40 AM

හා හා විමල්, එච්චර උස්මුරුත්තාවටම බලාපොරොත්තු තියාගන්න එපා. ඒවා කඩවුණාම වේදනාව වැඩියි... මේක සුළු සිද්ධියක් විතරයි.

:       7       34

BamunuarachchiFriday, 20 December 2019 12:34 PM

පුතා සමග පෙරහැර බලපු තාත්තත් ඔහොම කීවලු. එයාට ඕකත් සුලුදෙයක් කියලා.

:       0       0

Raveendra Friday, 20 December 2019 07:28 AM

අපට කිසිඳු දේශපාලකයෙක් සමග කිසිඳු ගනුදෙණුවක් නොමැති බව පළමුව සඳහන් කිරීමට කැමැත්තෙමු. දියවන්නා ඔයේ ඉන්නා බලය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට සැදීපැහැදී සිටින සටකපට නිවට පරයින්ගේ කණ්ඩායමේ ඉහළින්ම ඉන්නා මෙම තක්කඩියා බලය ලබා ගැනීමේ මූලික අරමුණින් ලෝකයා ඉදිරියේ අපගේ මාතෘභූමිය පාවා දුන්නා නොවේද? දේශද්‍රෝහීන්ට දඬුවම මරණයයි. මෙවන් මුරුගයින්ට එය නීතියෙන් නොලැබුණත් ස්වභාවධර්මයා විසින් ලබාදෙනු ඇත. කරුණාකර පක්ෂ, පාට අමතක කර දේශය පාවාදෙන සියලුම දේශද්‍රෝහීන්ට එකහෙළා විරුද්ධ වෙමු.

:       347       716

mpFriday, 20 December 2019 10:16 AM

මේකටත් ඩිස්ලයික් දාන අයනේ මේ රටේ ඉන්නේ...

:       51       40

amila Friday, 20 December 2019 07:42 AM

කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බල්ලෝ කිව්වලු...

:       0       76

Darshana Friday, 20 December 2019 07:45 AM

අහෝ ! රාජිත... බයේ ගැහි ගැහී සිටියි.

:       0       55

Wasantha Friday, 20 December 2019 08:01 AM

කළ වැරදිවලට ජීවත්ව ඉද්දීම පලදෙනවා කියන්නේ ඕක. නීතිය හැමෝටම එක වගේ ක්‍රියාත්මක වෙන දවසක මේ රට හරි සුන්දර රටක් වේවි...

:       0       167

RaveendraFriday, 20 December 2019 09:57 AM

සහතික ඇත්ත. දඩාවතේ යන අය නම් ඇතුළට දැමිය යුතුමයි. කාලකන්නි තමන් උපන් රටටත් වැඩක් නැති, තමන්ටත් වැඩක් නැති මූසලයන්...

:       0       40

‍නෙවිල් Friday, 20 December 2019 08:03 AM

යනයන තැන්වල පැම්පර්ස් ඇඳගෙන ගියොත් ඇඟට ගුණයි.

:       0       72

Lebbe Friday, 20 December 2019 08:06 AM

මේක හරිම අසාධාරණයක්. මෙගා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලත් රිමාන්ඩ් කරන්න හදනවා.

:       2       138

max Friday, 20 December 2019 08:14 AM

කරලා තියෙන වැඩවල හැටියට ඔයා ඇතුළට යන්නම ඕන කෙනෙක් අනේ...

:       69       587

Rata Perata Friday, 20 December 2019 08:25 AM

අරයා නම් 10පාරක් විතර ඕක කරගත්තා... කිසි කරදරයක් නැතුව.

:       1306       1099

KamalFriday, 20 December 2019 10:06 AM

විපක්ෂයේ හිටියත් ඒ ගොල්ලන් තමයි... ඒ කාලෙත් රට පාලනය කලේ.

:       305       58

aravindaFriday, 20 December 2019 10:33 AM

අන්තිමට එයා ලොක්කා වුණා. සමහරවිට එයා මෙයාව බේරාවි. මොකද දෙන්නටම චෝදනා තියෙනවනේ...

:       232       51

සුජිත් කුමාරසිරිFriday, 20 December 2019 11:31 AM

එයාට ඕනෑම වැඩක් හරියට කරගන්න පුලුවන් හැකියාව තිබුණට රාජිතට තියෙන්නේ රට පාවලා, දැන් බොරු කළ හැකි බොරු කිය හැකි සහ හොරකම් කිරීමේ හැකියාව පමණි.

:       18       247

MaheshFriday, 20 December 2019 11:38 AM

එයාට බයට දුන්නා වෙන්න පුළුවන්. මෙයාට ඉතින් බය වෙන්න දෙයක් නැති නිසා දෙන්නේ නැතුව ඇති. එක්කෝ ඉතින් සල්ලි කතා කරා වෙන්නත් පුළුවන්...

:       264       15

L මංජුල Friday, 20 December 2019 08:29 AM

හෙට ගෙදර යවමු..

:       2       22

eresh S kumara Friday, 20 December 2019 08:38 AM

අත්අඩංගුවට ගන්න වගන්තිය, වරද සටහන් කළත් වරදක් වෙලා තියනවා නම් ඇප නෑ.

:       0       35

Mahee Friday, 20 December 2019 08:48 AM

ඔය දිවුරුම් පෙත්සම හදලා දෙන්න කෙනෙක් හිටියේ නැද්ද හැබෑටම?

:       0       39

Wasantha Friday, 20 December 2019 09:03 AM

කළ තරමක් කලේ රටට වින කරන දේවල්. ඇප නෙවේ දෙන්න ඕනේ...

:       0       85

kalana Friday, 20 December 2019 09:23 AM

අම්මො ඒක.... වැරදිකරයාගේ වැරැද්ද එයාගේ කටින්ම ගන්න තමයි හදන්නේ...

:       0       42

මහසෙන් Friday, 20 December 2019 10:01 AM

සූදානමින් සිටින්න.. කෝ අර වීර පුතු චතුර...

:       0       41

චතුර බ බ Friday, 20 December 2019 10:35 AM

මට බඩේ අමාරුවක් හැදිලා.. මම තමයි ඔය නඩුකාරිට ඒ කාලේ ඉගැන්නුවේ...

:       0       15

Ruwan Friday, 20 December 2019 10:36 AM

ඉක්මණින් රිමාන්ඩ් කළ යුතුයි.

:       0       22

piyaratne Friday, 20 December 2019 10:51 AM

බොහොම හොඳ දෙයක් දේශපාලන පිටියේ අප්‍රසන්න රටට විෂසහිත ප්‍රධාන කෙනෙක්... රජිත් මම සතුටුවෙනවා.

:       0       22

Sarath Friday, 20 December 2019 11:28 AM

මේක ඉතාම හොඳ ආදර්ශයක් ඔය ඔක්කොම ජඩ වැඩ කරලා නීතියෙන් ගැලවෙන්න දඟලනවා. දැන් කෝ වීරකම?

:       0       8

amila Friday, 20 December 2019 12:14 PM

ඒ වෙලාවේ අර නිළියද කව්ද කෙනාත් වාහනයේ ඉඳලා තියෙනවා...

:       0       7

gmarala Friday, 20 December 2019 05:01 PM

බය නැතිව ගිහින් ඉඳලා එන්න. තැන ගැන පෙරහුරුවක් අවශ්‍යයිනේ... අර පැත්තේ කට්ටිය නම් මාසගණන් ඉඳලා පුරුදුවෙලා ඉන්නේ... ඒ අය හොඳට පාඩම්වෙලා ඉන්නේ...

:       0       4

Nihal Friday, 20 December 2019 06:14 PM

පිටින් ආපු තුන් දෙනා යූඑන්පීය වනසලා දැම්මා. ඔහොම දුෂ්ඨ වැඩ කරනකොට ඡන්දෙ දෙන්න ඉන්න මිනිහත් දුන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1730 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1943 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1379 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 284 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 767 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 566 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site