IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රංජන් නිදහස් කරන්නැයි නිහඩ විරෝධතාවක්

(යොහාන් භාසුර)

සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස බලකරමින් සමඟි ජනබලවේගය පක්‍ෂයේ තරුණ සංවිධානය වන ‘සමඟි තරුණ බලවේගය’ වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිට නිහඩ විරෝධතාවක් අද (1) පස්වරුවේ පැවැත්වීය.

‘දේශපාලන සිරකරු වහා නිදහස් කරනු’ ලෙස පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී සමඟි තරුණ බලවේගයේ සාමාජික සාමාජිකාවෝ විරෝධතාවයේ නිරත වූහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි) 

 

 



අදහස් (6)

රංජන් නිදහස් කරන්නැයි නිහඩ විරෝධතාවක්

යෝගා Wednesday, 01 June 2022 07:45 PM

දැන් දුමින්දත් ආපහු ඇතුළේ නිසා සද්දෙ වහලා හිටියා නම් හොඳයි නේද?

:       8       11

pj Thursday, 02 June 2022 02:59 AM

අධිකරණයට අපහාස කරන ලදැයි වරදකරුවකු ලෙස දඩුවම් විදින කෙනෙකු නියමිත දඩුවම අවවසන් වීමට පෙර නිදහස් කර ගැනීම ද අධිකරණයට කරන අපහාසයකි.

:       4       3

P.D Goonawardene Thursday, 02 June 2022 05:43 AM

වෙන මොනවත් එපාද??එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න....

:       1       3

Lelwala Thursday, 02 June 2022 07:00 AM

මේ වට වෙනත් ක්‍රමවේදයක් නැද්ද? බෝඩ් ලැලි නැතිව. කුඩුකාරයො මංකොල්ල , මිනිමරුවො , උසාවිය හැල්ලු කර වුන් හිරේ ගිය වුන් නිදහස් කරන්න කියල බෝඩ් ලැලි අල්ල ගෙන රට වටේ ගියොත් මේ රටේ නිතිය මොකක්ද?

:       4       4

Bamunuarachchi Thursday, 02 June 2022 08:39 AM

අධිකරණ තීන්දුවකට විරුද්දව සමාව දීම දැන් අධිකරණ විසින් අභියෝගයට ලක්කර තිබෙනවා. එහෙමනම් මේ ගොයියාට සමාව ඉල්ලීම විහිළුවක්. දුමින්දත් ආපහු ඇතුළේ නිසා සද්දෙ වහලා හිටියා නම් හොඳයි නැතිනම් සමාව දෙන්න කියන හාල්පරුවොත් ඇතුලට යාවි.

:       6       7

Senarath Thursday, 02 June 2022 09:20 AM

රන්ජන් රාමණායක තරම් උාවියට අපාස කරපු වෙන කිස්වෙක් නැහ. ඔහු ඒකාලෙ පක්ශයෙ ලොකු ලොක්කන්ගෙ අනුදැනුම මත. ඒනිසා තමා අද මෙහෙම නිහඩ විරෝද්දතාවත්වන්නෙ. රටෙ නිතිය ක්‍රියත්මක වෙන්නෙ නැහැ කියල එක වෙලවකට උද්ගෝශණය කරනව, තවත් වෙලවකට රටෙ නිතියට අනුව දඩුවම් කලාම නිදහස් කරන්න උද්ගෝන කරනව. මෙ කියන්නෙ තම තමන්ගෙ කැමැත්තට අනුව ීතිය ක්‍රියත්මක කරන්න කියල නේද. ඔවුන් අදිකරනය බලපම් කරල කී දෙදෙක් නිරපරාදෙ හිරෙ යැවුවද ? එ මිනිස්සු ැන කවුද බලන්නෙ.

:       7       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 665 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 672 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 634 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 458 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 439 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4034 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25159 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18851 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site