මැතිවරණ නීති උල්ලංඝනය කළැයි රාජ්‍ය නිලධාරීන් 53 දෙනකුට එරෙහිව මැතිවරණ කොමසාරිස් වෙත පැමිණිලි කර ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.
පත්වීම් ලබාදීම්, මාරු කිරීම්, රජයේ රැකියාවල නිරතවන අතරතුර නිවාඩු ලබානොගෙන අපේක්ෂකයින්ට සහාය දීම් අපේක්ෂකයින්ගේ පරිහරණයට රජයේ වාහන ලබාදීම් හා රාජ්‍ය දේපළ ලබාදීම් පිළිබඳ පැමිණිලි ලැබී තිබූ බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
ලේකම්වරු, අතිරේක ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සිට සමෘද්ධි නිලධාරීන් දක්වා විවිධ තරාතිම්වල නිලධාරීන් පිළිබඳව මෙම පැමිණිලි ලැබී ඇතැයිද ඔහු කීවේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක
කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රජයේ නිලධාරීන්ට එරෙහිව මැකෝට පැමිණිලි