IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


රජයේ සේවකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක

(රංජන් කස්තුරි)

රාජ්‍ය සේවකයයන් සේවයට පැමිණීම ඉහළ මට්ටමක පැවැති බවත් එය සියයට 80 වඩා වැඩි බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියයි.

සියලුම රාජ්‍ය සේවකයන් චක්‍රලේඛයට අවනතව  සේවයට පැමිණිය යුතු අතර එලෙස නොපැමිණෙන සේවකයන් නිවාඩු ලබාගත යුතු බව ද රාජ්‍ය සේවාව පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේක්ම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවැසීය. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (5)

රජයේ සේවකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක

sami Monday, 02 August 2021 06:11 PM

සියලු රජයේ සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම යන වයස 63 දක්වා දීර්ඝ කරන්න. මේ අවස්ථාවේ රජයටත් එහෙම කිරීම වාසිදායකයි...

:       15       76

Bamunuarachchi Monday, 02 August 2021 07:23 PM

ගෙදර අයිස් එකේ ඉන්න හම්බවෙන්නේ නැහැ...

:       66       5

nandachithraTuesday, 03 August 2021 05:50 AM

ගෙදර අයිස් එකේ හිටියේ උඹලගේ මහා එවුන්ගේ වරදින් නෙවෙයිද? ඒ දවස්වලම පැණි,මුට්ටි පස්සෙන් නොගිහින් වැක්සින් දෙන්න උනන්දු උනා නම් අද රට සාමාන්‍ය තත්ත්වයෙන් දුවනවා.උඹ හිතනවද රාජ්‍ය සේවකයෝ හැම එකාම අයිස් ගහන එවුන් කියලා.ගිහින් බලපන් රාජ්‍ය ආයතනයකට ගෙදර මුළු ගැන්නිලා ඉන්නේ නැතිව.

:       0       0

CHANDIMA Monday, 02 August 2021 08:16 PM

සේවයට නොආපු අයට වැටුප් අහිමි වෙනවද? නැතිනම් නොදන්වා සේවයට නොපැමිණි ලෙස සලකා සේවය අත්හැර ගියාසේ සලකනවද?

:       5       36

Rohana Monday, 02 August 2021 09:52 PM

රාජ්‍ය සේවකයින් සියළු දෙනාම තම සේවය ඉටුකලයුතු බව පිලිගත යුතුය. එහෙත් කොවිඩ් අවදානම තවම පහවගොස් නැත. සියළු දෙනා සේවයට වාර්තා කිරීම තුලින් නැවතත් කොවිඩ් උවමනාවෙන්ම කැදවා ගැනීමට මෙමගින් සිදුවිය හැක. තවමත් පොදු ප්‍රවාහන සේවා දුර්වල මට්ටමක පවතී. මෙයද රෝගය පැතිරීමට හේතුවිය හැකිය. මෙතෙක් පැවති සේවයට වාර්තා කිරීමේ වැඩ පිලිවෙල තවත් කාලයක් පවත්වාගෙන ගියේ නම් රෝග පැතිරීම වලක්වා ගැනීමට හැකිවනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 59 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 06 66 0

රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග


දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 42 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 265 0

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක


ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 217 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 734 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 32 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1357 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site