IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රාජ්‍ය සේවකයන්ට දුන් සිකුරාදා නිවාඩුව අවලංගු කරයි

(ඩයනා උදයංගනී)

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී තිබේ.

රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම සිකුරාදා දිනකම නිවාඩු ලබාදීමට මීට පෙර කැබිනට් මණ්ඩලය තීරණය කර තිබූ අතර, මේ වන විට පොදු ප්‍රවාහන සේවා යථාවත් වෙමින් පැවතීමත්, කෘෂිකාර්මික කටයුතු සඳහා වන මූලික ක්‍රියාකාරකම්වල යෙදීමට ප්‍රමාණවත් කාලයක් ලැබී තිබීමත් සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය අවලංගු කිරීමට තීරණය අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.



අදහස් (3)

රාජ්‍ය සේවකයන්ට දුන් සිකුරාදා නිවාඩුව අවලංගු කරයි

sharm warn Tuesday, 02 August 2022 10:50 AM

ආ.. දැන් වගා කරපුවා අස්වැන්න නෙළන්න කාලේ ඇවිල්ලද?

:       0       0

Bamunuarachchi Tuesday, 02 August 2022 11:07 AM

බොහොම හොඳයි යන්න වැඩට. සුමානේ දවස්වල ගෙදර ඉඳලා ඉරිදා විදුලිබලය පැය 8 කපනවා නඩත්තු කටයුතු කියලා. කොහොමද OT පාර.

:       2       2

ඩබි. රාමනායක Tuesday, 02 August 2022 01:00 PM

තවමත් නිසිපරිදි පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක නොවන අතර බොහෝ රාජ්‍ය සේවකයින්ද තවමත් තෙල් පෝලිම්වල...

:       4       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සවස් කාලයේදී අදත් ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 15 11 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අගලවත්ත ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 165 0


රඹුක්කන ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 129 0


යටියන්තොට ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 108 0


එළවනාකන්දේ බස්-වෑන් අනතුරින් 3ක් මරුට:40ක් රෝහලට
2024 නොවැම්බර් මස 15 60 0

මාතලේ හෙට්ටිපොල එවනාකන්ද ප්‍රදේශයේදී බස් රථයක් හා වෑන් රථයක් මුහුණට, මුහුණ ගැටීමෙන් එම බස් රථය ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මියගොස් තවත


තෙල්දෙණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 122 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 245 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 567 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1678 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site