(යොහාන් භාසුර)
රජයේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (29) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
අධ්‍යාපන පෞද්ගලිකරණයට, ජාතික සම්පත් විකිණීමට සහ මර්දනය විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධතාවය පැවැත්වූ බව වෘත්තිය සමිති පැවසීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රජයට විරෝධය පා කොටුවේ උද්ඝෝශනයක්
kumara Wednesday, 29 May 2024 01:12 PM
ජවිපෙ නාකි අතකොලු...
අරවින්ද මොනරවිල Wednesday, 29 May 2024 01:32 PM
රනිල් රාජපක්ෂගේ රට විකුණන, රට පරාජය කරන දේශද්‍රෝහී ප්‍රතිපත්ති පරාජය කරන්න කාලය ඇවිල්ලා, ඒ සදහා පෙරමුණ ගත යුත්තේ වැඩ කරන ජනතාවයි.
සෙනෙවිරත්න Wednesday, 29 May 2024 01:44 PM
කුමාරට මරු පේන්න පටන් අරගෙන, රජයට එරෙහි සේරම ජවිපෙ වගේ පේන්නේ, තව මාස කීපයකින් රටක් රවටපු නාකි හැත්ත එක්ක හිරේට යන්න වැරදි කරලා හිතෙනවා. සියලුම දෙනා ජවිපෙ වගේ පේන එකට අපි හරි කැමැතියි... ඒක වෙනම ආශ්වාදයක්...
ගමේ එකාලා Wednesday, 29 May 2024 03:12 PM
ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවේ කාලකන්නි, බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන්... ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යෙය් දැක්ම පෙන්වනවා කියලා අන්දපු ඇන්දිල්ලේ තරම දැන් පේනවා...!
kamala Wednesday, 29 May 2024 03:15 PM
අතේ තියෙන බෝඩ් දැක්කාම කවුරුත් දන්නවානේ කාගේ බළල් අතක්ද කියලා...? මේ කුහක සෙට් එක ඉපදිලා තියෙන්නේම උද්ඝෝෂණ නැකතෙන්. ඔවුන්ගේ ලොජික් ඔවුන්ටම විතරයි තේරෙන්නේ... පඩි ගන්නේ නැතිලු. එහෙනම් එම මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට යන්න ඕනෑනේ. නමුත් මාර වැඩේ කියන්න් එම මුදල් යන්නේ පක්ෂේ අරමුදලට... ඊට පස්සේ මෙයාලගේ සාක්කුවලට. එක්කෙනෙක් බ්‍රෑන්ඩඩ් කමිස අඳිනවා. ඒ එක්කම තව කෙනෙක්ගේ කුස්සිය ඉටිකොළ වලින් හදලා. 1989 දී පළාත් සභා ඡන්දේ ඉල්ලපු මිනිස්සුන්ව මොවුන් අමානුෂික විදිහට මැරුවා. දැන් ඔවුන්ම පළාත්සභා ඡන්දේ ඉල්ලනවා. මොලේ කොලොප්පන් අයට නම් මේවා හරිම දාර්ශනිකයි. පිස්සු නැතිනම් හොඳයි...
සෙනෙවිරත්න Wednesday, 29 May 2024 05:31 PM
කමලා, ඔබටත් දිය හැක්කේ කුමාර කියන ජවිපෙ භීතිකාවෙන් පෙලෙන අයටදෙන පිළිතුරමයි. බොඩ් එකේ තියෙන්නෙ අකුරු, සටන්පාඨ, ඕවා කාටත් පොදු ප්‍රශ්න... රට කාපු අයට හේත්තුවෙලා, මස්කටු ලෙවකන අයට ඕවා අදාල නැහැ. 1989 ආචිචිගේ හැඳුනුම්පත හොයහොයා ඔහොම යං... ඊට පස්සෙ බොහෝ දේ වුණා. තමන්ගේ නායකයින්ගේ කෙරුවාවල් තමයි ඔය පාරේ පේන්නේ...