ඌව, උතුරු මැද ඇතුළු පලාත් නවයේම ගුරු උපදේශකවරු අද මහඇමති කාර්යයාල අසලට අවුත් තම පත්වීම් ක්‍රමවත් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් ඇරඹුහ. ඔවුන් කියනුයේ තමනට දී ඇති පත්වීම් ලිපිය අක්‍රමවත් බවයි. එය පිළිගැනීමක් ඇති ලියැවිල්ලක් බවට පත් කරන්නැයි ඔවූහු ඉල්ලති.
අනුරාධපුර මහ ඇමති කාර්යාලයට පැමිණි 300 ක් පමණ ගුරු උපදේශකවරුන්ට උද්ඝොෂණය කරන්ට ඉඩ නොලැබුනි. මහ ඇමති පේෂල ජයරත්න මහතා ඔවුනට ඇමතීමට නියමිතය.
ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්
ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි
ජායාරූප - අමිල මධුෂංක
ඡායාරූප - මොහොමඩ් ආසික්




![SAM_4874[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/SAM_48741.jpg)
![SAM_4875[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/SAM_48751.jpg)
![SAM_4877[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/SAM_48771.jpg)
![SAM_4879[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/SAM_48791.jpg)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වැඩි හරියක් ඉන්නේ ගුරු උපදේශකවරු. මොකක්ද මේ රහස.(ම)
ගුරු උපදේශකවරු කරනු ලබන සේවය අගය කළ යුතු ය. (ම)