(සුජිත්. හේවාජුලිගේ)
දිවයිනේ ප්රදේශ රැසක හදිසි විදුලිය බිඳ වැටීමක් අද (17) පෙරවරු 11.45ට පමණ සිදුව ඇත.
සම්ප්රේෂණ ජාලයේ ඇති වූ ප්රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් රට පුරා විදුලිය ඇනහිටීමක් සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සනාථ කරයි.
විදුලි පද්ධතියේ දෝෂය නිවැරදි කිරීමට කටයුතු කරමින් සිටින බව මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd