
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රට පුරා දිනපතා සිදුවන වෙඩි තැබීම් පාලනයට රජයට හැකියාවක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද චෝදනා කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
අද රටේ නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දිනපතා රට පුරා වෙඩි තැබීම සිද්ධ වෙනවා. දිනපතා ජීවිත නැති වෙනවා. ජීවිත අනාරක්ෂිතයි. මේක පාලනය කරගන්න ආණ්ඩුවට බැහැ.
කථානායක
විපක්ෂ නායකතුමා ඕක පොයින්ඔප් ඕඩර් එකක් නෙවෙයි. කරුණාකරලා වාඩිවෙන්න.
මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා
මෙතන සම්ප්රදායක් තියෙනවා. සාමාන්‍යයෙන් විපක්ෂ නායකවරයෙක් නැගිට්ටම එතුමට ඉඩ දෙනවා. ඔබතුමා මොනවද මේ කරන්නේ?.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒව කරවන කට්ටියට තමයි පාලනය කරන්න පුළුවන් නේද. ඒක හින්ද අපිට බලය දෙන්න නේද. මේ විපක්ෂ නායකතුමා මාලිමාවට වාසනාවක්!
වෙඩි තියන්නේ කාගේ ඕඩර් එකද කියලා දන්නෙම නැද්ද?
22 සම්මත වුනාට පස්සෙ ඔයිට වඩා වැඩිවෙයි
ප්‍රේමදාස තාත්තා හිටියානම් දැනටම 1000 ක් විතර පරළොව යවලා.
රටේ වෙඩ් තැබීම් කරන්නේ කවුද ,ඊට හේතූ මොනවාද කියලවත් දැනීමක් නැති විපත්ති නායකයා.හිටපු බලලෝබී බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ සුදුවෑන් ගාතන අතුරුදහන් කරවපු හැටි,වදකාගාර පවත්වා ගෙන ගිය හැටි,පියාණෝ බලයේ හිටපු කාලේ තරුණයන් ගාතනය කරවපු හැටි තමුන් දන්නෙම නැහැ.