(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනත යටතේ 12 වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රට පුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක්
BITTER TRUTH Tuesday, 04 June 2024 11:54 AM
පොහොට්ටුවේ පිරිසක් මාලිමා රැස්වීම් වලට ගිහින් මාලිමාවේ කට්ටිය වගේ එතන ප්‍රශ්න ඇතිකරන එක තමා අලුත්ම ප්ලැන . ජනතාව අවදානයෙන් .
විජේසිංහ Wednesday, 05 June 2024 12:05 AM
මාලිමා කාරයෝ ගැන නොදන්නේ කව්ද. උන්ම තමයි ඔය වෙන කව්රුත් නෙමෙයි. දැන්ම හිතාගෙන ඉන්නේ බලය ලැබුන කියලා. ලැබුනොත් කොහොම හිටීද.
මහජන ආරක්ෂාව??? Tuesday, 04 June 2024 12:30 PM
තමන් ආරක්ෂාව සඳහා
Prabha Tuesday, 04 June 2024 02:14 PM
පිනා උපරිමයෙන් ආතල් ගන්නවා
Kamal Koyrala Tuesday, 04 June 2024 03:46 PM
මහජන ආරක්ෂාව ටිරාන් සහ දේශබන්දු කරන්න බැරිලු එක නිසා හමුදාවට බර දෙන්නේ
Hafeel Tuesday, 04 June 2024 03:55 PM
තවත් ඉතුරුවී ඇත්තේ මාස හතරක සුළු කාලයක් පමණයි. එම නිසා ඉතුරු මාස හතකටම එක පාරටම මෙහම ආඥාවක් නිකුත් කරන්න බැරිද?
ගමේ එකාලා Tuesday, 04 June 2024 04:40 PM
රටපුරා සන්නද්ධ හමුදා කැදවන්නේ තුන්වෙනි ලෝක සන්ග්‍රාමයත් එනවද? දූෂිත දේසපාලුවෝ බයවෙලා තියෙන තරම්?