IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රටේ සාමය රකින්න ත්‍රිවිධ හමුදාවට සහාය දෙන්න

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන්
ඉල්ලීමක්....

(සුජිත් හේවාජුලිගේ )

රටේ සාමය පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාවට සහාය ලබා දෙන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එසේ පැවසුවේ රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජනතාවගේ දේපළ වලට හානි කිරීමෙන් වළකින ලෙසද  ඔහු ඉල්ලීමක් කළේය.

මේ සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාපතිවරුද පොලිස්පතිවරයාද සහභාගී වූහ.



අදහස් (6)

රටේ සාමය රකින්න ත්‍රිවිධ හමුදාවට සහාය දෙන්න

ganegoda Wednesday, 13 July 2022 05:48 PM

ශ්‍රී ලංකාව ආරක්ෂා කරගන්න ජනතාවට සහය දෙන්න.

:       20       25

කිරිපුතා Wednesday, 13 July 2022 05:52 PM

ඔහොම ඉල්ල ඉල්ලා හිටියම එයාලා නතර කරයි මහත්තයෝ .

:       17       28

රට වැසියා Wednesday, 13 July 2022 06:45 PM

අරගලය වල් වැදී ඇත! එය වසංගතයක් වන්නට ඉඩ නොදෙන්න...! දැන් ඇත්තේ අරගලය නොව ත්‍රස්තවාදී ව්‍යාපාරයක මුල් අවස්ථාවයි. දැනට රටට ගෙන්වා ඇති පොහොර හැකි ඉක්මණින් බෙදීම අරඹන්න. ගෑස් ද ක්‍රමවත්ව බෙදන්න..! හැකි ඉක්මණින් ඉන්ධන ගෙන්වා ඉන්ධන පෝලිම නවත්වන්න, එවිට අරගලය නවතිනු ඇත...

:       0       0

මාන්න හිමිකම Wednesday, 13 July 2022 06:52 PM

ඔයා ඔය එල්ලගෙන ඉන්න තරු දැකලා... පිටරට ඉන්න අය ඔයාව හෑල්ලු කරනවා. එනම් එදා ඔහොම කිව්වා නම්, කළා නම් අදටත් ප්‍රභාකරන් ජීවතුන් අතර...!

:       0       0

Bamunuarachchi Wednesday, 13 July 2022 10:37 PM

යුද්ධය දිනන්න කොටින්ගේ සහාය ඉල්ලුවේ නැහැ නේද?

:       0       0

sandun chamika Thursday, 14 July 2022 02:23 PM

රටේ සාමය රකින්න කලින් ආරක්ෂක අංශ දැනගන්න ඕනෑ... මහජනතාවගේ පැත්තෙන් හිට ගන්න. මොකද මේක අරගලේ ඉන්න අයගේ රට විතරක් නෙවෙයි තම තමන්ගේ දරුවනුත් ජීවත්වෙන රට සාමය රැකරැක ඉන්නකොට වෙන්න ඕනෑ දේ වෙලා තියෙයි තවත් ඔයාලගේ මාධ්‍ය සංදර්ශන නතර කරා නම් හරි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 492 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3254 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1267 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 550 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3544 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2645 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 317 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1750 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site