සර්වආගමික ආශිර්වාද මැද අළුත් කඩේ උපරිමාධිකරණයේදී වැඩ බාරගත් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පැවසූයේ සාධාරණ යුක්ති ධර්මය අනුව තමා කටයුතු කරන බවයි.
“අප හැමදෙනම මතක තියාගතයුතු කාරණයක් තියෙනවා අපේ රට වෙනුවෙන් වැඩකිරීමයි රටේ යහපතට වැඩ කිරීමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩ කිරීමයි “

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි ඔබේ ප්‍රකාශය ගැන (දී)
ඔබට ජපතක්ම වේවා (දී)
අපි ඉස්සෙල්ලාම හිතන්න ඕනේ රට ගැන (දී)
යුත්කමයි,වගකීමයි (දී)
සන්තෝසයි (දී)
සුභ පැතුම්! (නි)
ඔබතුමාට සාධාරණව වැඩ කරන්න අවශ්‍යය නම් මෙහි වැඩ බාර ගන්න එපා (ස)
ඒ වගේම වගකීමක් (දී)
ඔබතුමාට ජය වේවා (දී)
ඔබ තුමාව සාදරයෙන් පිලි ගන්නවා (දී)
වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් එහෙම වෙනවනම් හොඳයි (ස)
පෙරුමාල් නියම කතාව ... අපේ රටේ උදවියට ඔය වගේ කතා සැර වැඩියි (ස)
ඔබතුමාට ජය වේවා (දී)
ඔක්කොම එන්නේනම් රටට සේවය කරන්න කියලා .බලමුකෝ (ස)
ජනතාවාදීව සේවය කරන්න අදහස් පහළ වේවා (ස)
ලාංකිකයෝ හැටියට අපි කාගේත් වගකීම ඒකයි (දී)
පෙරුමාල් අන්න කියමන. (ස)
වැඩ බාර ගන්න කොට කවුරුත් කියන්නේ ඕක තමයි (දී)
ඔබලා ගන්නා තීරණය මත රටක අනාගතය තීරණය වනු ඇත (දී)
හිටපු හමුදාපතිතුමාත්, අගවිනිසුරුතුමියත් පත්කළේ ජනාධිපතිතුමා. දැන් මේ නව අගවිනිසුරුතුමාටත් දුෂණ චෝදනා තියෙනවලු. අනේ මන්දා. මට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)
වෙනත් යුතුකම් තිබේද ? (ස)
පරිස්සමින් හොදේ. (නි)
පෙරුමාල් නියම කතාව ... අපේ රටේ උදවියට ඔය වගේ කතා සැර වැඩියි . (ස)
ජය වේවා (දී)
සන්තෝසයි ඔබ ගැන (දී)
තවත් දෝෂාභියෝගයක් ගෙන එන්නට ඉඩ තියන්න එපා (ස)
ඒක අපි හැමෝම හොදින් හිතට ගන්න ඕනේ කාරණයක්. (දී)
මේක දේව වැකියක් වගේ අදහන්න ඕනේ. (දී)
ඔබතුමා වරදක් නොකර රටට සේවය කරයි කියලා අපි බලාපොරොත්තු වෙමු. සුබ පැතුම් (ස)
ඒක ඇත්ත (දී)
බලමුකෝ. (නි)
මම නම් ඕනෑතරම් දැකලා තියෙනවා ඒ වගේ කට්ටිය. (නි)
එතකොට කලින් රටට සේවයක් වෙලා නැද්ද? (නු)
එනකොට ඔහොම තමයි (ස)
මේක හැමදාම නීතියටම කරන්න ඕනේ. (දී)
ඔබගේ සේවය අපේ රටට අත්‍යවශ්‍යයි. (දී)
ඒ කතාවට මමත් එකඟ වෙනවා (දී)
ඒක අපේ වගකීමක් (දී)
ඒ කතාව නම් ඇත්ත (දී)
ඔබේ ප්‍රකාශය අගය කරනවා (දී)
ඔබ කියන කතාව හරි (දී)
අම්මෝ! රටට සේවය කරන්න නම් යන්න එපා. (නි)
ලංකාවාසී හැමෝගෙම වගකීම (දී)
මගේ රටට දළදා හිමි සරණයි. (දී)
කඩාකප්පල්කාරී නඩ වලින් බේරීමට ඔබට ශක්තිය ලැබේවා! (නි)
ඔබතුමා සර්ව සාධාරණව කටයුතු කරන්න. (නි)
ඔබතුමාට වුණත් දෝෂාභියෝග එන්න පුළුවන්. (නි)
ජයවේවා........ජයවේවා........ ඔබට ජයවේවා........ (දී)
එතුමාට ජේසු පිහිටයි! (නි)
රට වෙනුවෙන් වැඩ කරන්න තනතුරු තානාන්තර අවශ්‍ය නැහැ (දී)
ඔබට ජය ශ්‍රී (දී)
අනේ ඔක්කොම එන්නෙ රටට සේවය කරන්නනෙ අපි කොයි තරම් වාසනාවන්තද? (ස)
බුදු සරණයි කිව්වේ කාටද ? (ස)
ඔබගේ පැතුම ඉටුවේවා (ස)
ඔබතුමාට සුභ පැතුම්! බුදු සරණයි! (නි)
ඒ කතාව නම් හරි මහත්තයෝ (දී)
ලන්කාවාසි හැමෝගෙම වගකීම ඒකයි (දී)
ජය වේවා ඔබතුමාට! (නි)
ලංකාවට ජය වේවා (දී)
හිට්ලර්ගෙන් ඇහුවා නම් කියාවි එයා තරම් ජාතියට ජනතාවට සේවය කළ කෙනෙක් තවත් නැහැ කියලා. (නි)
රටේ නීති හදන්න, තියෙන නීති වල රිංගලා යන්න පුළුවන් තැන් වහන්න, අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කරන්න, දුප්පත් මිනිස්සුන්ගේ පීඩාකාරී නඩු ඉක්මනින් ඉවර කරන ක්‍රමවේදයක් හදන්න, අප ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ එපමණයි. එවිට රටට ඉබේම සේවයක් වේවි. මිනිස්සුන්ගේ ආශිර්වාදය නිරතුරු ලැබේවි. (නි)
ඒත් ඔහොම කියන හුගක් කට්ටිය කරන්නේ නැති එකනේ අපිට තියෙන ප්‍රශ්නේ. (නි)
අපි දුප්පත් රටක්, ඉන්නේ දුප්පත් මිනිස්සු. දැනට අධිකරණ ක්ෂේත්‍රයේ තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නඩු කල්යාම. ඒයට නිසි ක්‍රමවේදයක් ඉක්මනින් යොදන මෙන් ඔබතුමාගෙන් ඉල්ලමි. (නි)
බුදු සරණයි! (නි)
මම ඔබ තුමාගේ කතාව පිලි ගන්නවා (දී)
අදහස නම් බොහොම වටිනවා. (නි)
රටට නම් කොහොම වේවිද දන්නේ නෑ. ජය වේවා ! (ස)
සුබ පැතුම් ඔබට (දී)
බුදු සරණයි! (නි)
නැතුව, නැතුව. ජනතාවට සේවය කිරීම මේ හැමෝගෙම යුතුකමක්. (නි)
මට නම් මේ මෙලෝදෙයක් තේරෙන්නේ නැහැ. (නි)
මේක හරියට ක්‍රියාත්මක කළා නම් අපේ රටතමයි ලෝකයේ ලස්සනම රට. ඔබතුමාටවත් මෙය කරන්න ශක්තීය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. (නි)
රටට බුදුසරණයි (දී)
අපේ රටට මොනවා වෙයිද (දී)
ඔබට විරුද්ධ දුෂණ චෝදනා තිබෙනවයි කියලා කියන නිසා ඔබ ඔය තනතුරට සුදුසුද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
නීති ගරුක මිනිස්සු දන්නවා මොකද උනේ කියලා (දී)
ඔබට සුභ පැතුම්. රටට සේවය කරන්න (දී)