මේ දිනවල තිරගත වෙන අශ්තෝෂ් ගවෙස්කාර්ගේ "මොහෙන්ජෝ දාරෝ" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතට පණ පොවන රිතික් රෝෂන් යොදා යශ්රාජ් චිත්‍රපට සමාගම නිර්මාණය කරන සුපිරි චිත්‍රපටයකට ඔහු වෙනුවට සුපිරි බොලිවුඩ් සිනමා නළු අමීර් ඛාන්ව සම්බන්ධ කරගෙන ඇති බව වාර්තා වෙනවා. "බොලිවුඩ් ඔෆ් ලයිබ්" වෙබ් අඩවිය සඳහන් කරන්නේ රිතික් රෝෂන් මෙසේ ඉවත් කර ඇත්තේ ඔහු "ස්ටාර් TV" ආයතනය සමගින් මිලියන 550ක ගිවිසුමක් සඳහා අත්සන් තැබීම හේතුවෙනි.
රිතික් මෙසේ මිලියන 550ක ගිවිසුමක් අත්සන් කර ඇත්තේ චිත්‍රපට 7ක් සඳහා බවත්, ඒ සඳහා ඉදිරියේදී කාර්යබහුල වීමත් හේතුවෙන් රිතික් යශ්රාජ් චිත්‍රපට සමාගම නිර්මාණය කරන චිත්‍රපටයෙන් ඉවත් කිරීමට මූලික වී තිබෙනවා.
දැනට මෙම චිත්‍රපටයට රිතික් වෙනුවට අමීර් ඛාන් යෝජනා වී ඇති මුත් ඔහුගේ කැමැත්ත තවමත් නොලැබී ඇති බවටද තොරතුරු ලැබෙනවා. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ආදිත්‍ය චොප්රා පවසන්නේ අමීර් තමන් නිෂ්පාදනය කළ "ඩුම්" තුන්වැනි චිත්‍රපටය සාර්ථක කරගැනීමට දුන් දායකත්වය මෙම චිත්‍රපටයටද ලබා දෙනු ඇති බවට තමාට දැඩි විශ්වාසයක් පවතින බවයි.
ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රිතික්ගේ චිත්‍රපටයක් අමීර්ට ලැබෙයි