රුපියල් ලක්ෂ 11 වටිනා රන් ග්‍රෑම් 360 ක් කටේ සඟවාගෙන ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකිකයකු එරට ත්‍රිවේන්ද්‍රපුරම් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආරංචි මාර්ග පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් මන්සුර් නැමැති ලාංකිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු දැන දැනමනේ මේ වැරදි කරන්නේ.පොතක් පත්තරයක් අහම්බෙන්වත් බලන්නේ නැද්ද මන්දා? (නි)
ඕවා එක්ස් කිරණ වලට හසුවෙනවා නේද? (නි)
සංජය. ලංකාවෙන් යනකොට එහෙම අහුවෙන්නේ නැහැලු. (දී)
ඉසුරන්දි,තවමත් මෝඩ අයියලා අපේ රටේ ඉන්නවා. (නි)
මේ රස්සාවේ හැටි ඔහොම තමයි. අහුවෙනවා. නිදහස් වෙනවා. අහුඋනත් පඩි. බේරුනත් පඩි. අහං ඉන්න අපිට තමයි මෙවුවා පදමෙට කාරණා. මේකේ අහුඋන කෙනාට කිසිම අවදානමක් නැහැ . (දී)
කුමාරි ලංකාවේ පරීක්ෂණ දුරුවල නැහැ දෙවිවරු නෙවෙයි එතන ඉන්නේ , 100% පරික්ෂා කරන්න (දී)
ඒ කියන්නේ ලංකාවේ පරීක්ෂණ දුර්වලයි. මොකද ඊයෙත් දෙන්නෙක් ඉන්දියාවේදී අහු වුනානේ. (දී)
දැන් රටේ හැමතැනම අපරාධ! (නි)
මේ වගේ තැනකට දාන ප්‍රතිචාර වලින් බොහෝ දේවල් දැනගන්න පුළුවන් (නි)
ලංකාවට ගිය කලක්! (නි)
අනේ මන්ද මේවා අනුමත දේවල්ද කියල ? (දී)
මේක වැරදීමක් (දී)