රතුපස්වල වින්ග්‍රොස් කම්හල පරීක්ෂණ අවසන් වන තුරු වසා දැමීමට ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවේදී තීරණය වී යැයි නීතීඥ පාලිත සේනාරත්න මහතා කියයි.
සති දෙකකට කම්හල වසා දමන ලෙසත්, කම්හල ගැන ආයතන දහයකින් වාර්තා කැඳවීමටත් ඒ සියලු පරීක්ෂණ අවසන් වන තුරු ගම්වාසීනට බවුසර මගින් ජලය සැපයීමටත් ආරක්ෂක අමාත්‍යංශයේදී තීරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උද්‍ඝෝෂණයට නායකත්වය දුන් අය ප්‍රවේශම් වුණොත් හොදයි (නි)
රජයට ජජවෙවා
ඡන්දෙත් දීලා දැන් වුණ දේට මිනිසුන්ට සතුටුද දැන්? (නි)
මෙවැනි කම්හල්වලින් ඉවත දමන අබලි රබර් නිෂ්පාදන කිහිප දෙනෙක් ගම්මානවලට ගෙන ගොස් ඉරුණු කොටස් කපා දමා නැවත විකුනනවා. ඉතිරි කොටස් පාලු කුඹුරු, වතු පිටි ආදියට හොරෙන් ගිහින් ගොඅඩ් ගහනවා. මේවා දිරාපත් වන්නේ නැත නිසා වැහි කාලවලට මදුරුවන්ගේ රජ දහන වෙනවා. ජනතාවට හිතකර නොවන මේවා ගැන සොයා බලන්න. (අ)
එකෙක් මැරෙන්නම ඕනේ විසදුමක් ලැබෙන්නට.(ස)
මේ ඔක්කොම බොරු පැලැස්තර (දී)
ඕක වහලා දාන්නකෝ. අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වනසන ඔය කර්මාන්ත ශාලාව ගැන ඇයි තීරණයක් ගන්න බැරි? (නි)
ජගත් සහ පහන් මඩුගල්ල ඔයාලා ජිවත් වෙන්නේ සිහින ලෝකෙකද? එහෙමත් නැත්නම් කාට හරි කඩේ යනවද?
කාර්මීකරණයේ ප්‍රතිපල තමයි මේවා. පිටරටින් එන සියල්ල වැළද ගත්විට වෙන අයහපත් ප්‍රතිපල. (නි)
මේවට විසදුම් දෙන්න තිබුනේ දැනට දින දින 2-3 කට කලින්. දැන් මිනිමැරිලා දේපල විනාශ වෙලා ඉවරයි. හරි නම් මිනිස්සුන්ට වෙඩි තියපු සෙබළු යුධ අධිකරණයක් ඉදිරියට ගෙන එන්න (නි)
කර්මාන්ත ශාලා වසා දාන එක නෙවේ මේකට විසදුම,අපද්‍රව්‍ය බැහැර කිරීමේ නිසි ආරක්‍ෂිත ක්‍රමයක් තියෙන්න ඕන,අපේ රටේ නැත්තෙත් එකම තම,විෂ රසායන ද්‍රව්‍ය නිකන් පොළොවට දන්නේ නැහැ ලෝකේ කොහෙවත්,අපි මිහිකත දිනේ කියල පාරේ පාගමන් ගියාට මදි ,ප්‍රයෝගික වෙන්න ඕන,මේකට අනුමැතිය දුන්නු බලදාරීන්ට අමතරව ලොකු දේශපාලන අත්තක් ඉන්නවා මන් හිතන්නේ,දැන් මේ කල් මරන්න හදන්නේ සිද්දිය යට ගහන්න, (දී)
ඔබතුමා තීරණය ගන්න ප්‍රමාද වුණා. අහිංසක ජීවිතයක් නැති වුණා (නි)
තාවකාලික නොව හැමදාම වහන්න ඕනෑ. (නි)
ජය වේවා. ජය වේවා !! (නි)
කිර්ති ඔයාට තිබෙන කොන්ද අනෙක් අයට නැහැ. ඔබට ජය (නි)
මේ රටේ ප්‍රශ්ණ විසඳන්න ආරක්ෂක අමාත්‍යාංශය විතරක් තිබුණොත් ප්‍රමාණවත් නම් අනිත් ඒවා වහලා දැම්මොත් නරකද?වියදමත් අඩුවෙයි.මට හිතෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් තියාගන්න වෙයි ගුටි කාලා තුවාල වෙන මිනිසුන්ට බෙහෙත් කරන්න (නි)
නිකම්ම කම්හල වහල බලා ඉන්නේ නැතුව මේ ගම්මාන කීපයේම මතුපිට හා භූ ගත ජලයේ පී එච් අගය හා රසායන සංයුතිය වෙනස්වන ආකාරය පිළිබඳව හෙට සිට ඉදිරි සති දෙක අවසන්වන තෙක් දත්ත රැස්කරන්න. (දී)
නිකම්ම කම්හල වහල බලා ඉන්නේ නැතුව මේ ගම්මාන කීපයේම මතුපිට හා භූ ගත ජලයේ පී එච් අගය හා රසායන සංයුතිය වෙනස්වන ආකාරය පිළිබඳව හෙට සිට ඉදිරි සති දෙක අවසන්වන තෙක් දත්ත රැස්කරන්න.
ජගත්, ඔයාලා වගේ අයගේ මොළය ගැන බොහොම කණගාටුයි (නි)
අරක්ෂකලේකම් තුමනි ..මෙරටේ ප්‍රශ්ණ විසදීමට ඔබ හැර වෙනත් ජගතෙක් නැත..අපි එය යුද්දයේ සිට මේ දක්වා අත්විඳ සත්‍යයයි. (ස)
ඊළගට බලන්න පුළුවන් තවත් උද්ගෝෂණයක් ලගදීම. කම්හලවහල රැකියා අහිමි කරාට විරුද්ධව. (ස)
පහන් මඩුගල්ල.මොකද හීන්යක්වත් දැකලද නැගිට්ටේ. නැතිනම් වුන සන්නිපාතයෙන් දොඩවනවත්ද? (ස)
යුගයේ ප්‍රයෝගික මිනිසා ගෝඨාභය රාජපක්ෂ .ලෝකයත් ,ලංකාවත් පුළුල් ලෙස දුටු මිනිසා ඔබයි .වැලිවේරිය ජනතාව ඔබකෙරෙහි විස්වාසය තබා සිටී.ජයවේවා ! (ස)
මහජනයට පහර දිමට පෙර තිරණය ගත්තනම් හොදා (ස)
ආරක්ෂක ලේකම්තුමනි, ඔබට අපේ ප්‍රණාමය! (නි)