රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්වාසීන්ට යුද හමුදාව ලවා වෙඩි තබා වසර තුනක් පිරීම නිමිත්තෙන් ගම්වාසීන් පිරිසක් විසින් පැවැත්වීමට තිබූ උද්ඝෝෂණය සංවිධානය කර ගැනීමට නොහැකි වන සේ මල්වතුහිරිපිටිය පොලිසියෙන් යොදවා ඇතැයි ගම්මු චෝදනා කරති.
2014 වසරේ සහ 2015 වසරේ ජූලි 31 සහ අගෝස්තු පළමු වැනිදා ද මෙවැනි විරෝධතා පැවැත්වූ බව ගම්මු පවසති.
රතුපස්වල ගැටුළුවේදී මල්වතුහිරිටිපිට පොලිසිය දිගින් දිගටම ගම්වාසීන්ට එරෙහිව කටයුතු කළ බවත්, ගම්මුන්ට විරුද්ධව පැවරූ බව කියන ව්‍යාජ නඩු ඉවත් කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති දුන් උපදෙස් පවා නොසලකා හැර ඇති බවත් ඔවුහු කියති.
පෙරදින රාත්‍රී රතුපස්වල තැනින් තැන පොලිසියෙන් යොදවා තිබිණි. රතුපස්වල වෙඩි තැබූවන් සහ ඊට අණදුන්නන් අත්අඩංගුවට නොගන්නා පොලිසිය දිගින් දිගටම ගම්වාසීන්ට බාධා කරතියි ගම්මු චෝදනා කරති.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රතුපස්වලට පොලිසියෙන් බාධා?
ජයරත්න Saturday, 30 July 2016 06:13 AM
වටිනා ජීවිත තුනක් අහිමිවිය. කම්හල වැසී ගියේය. කම්හල නිසා ජලය අපවිත්‍ර වූ බව සනාථ වී නැත. ජනතාවට අහිමිවූ දෙයක් මිස ලැබුනු දෙයක් හෝ දිනාගත් දෙයක් නැත. දේශපාලකයෝ නම් තවමත් එම මරණ මාකට් කරති. (නි)
නිහාල් Saturday, 30 July 2016 07:15 AM
සමහර වැරදිකාරයෝ ආණ්ඩුව ඇතුළෙම ඉන්න නිසාද දන්නෙ නැහැ (නි)