IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


රත්මලානේ අංජුගේ ඥාති පුතකු සැකපිට අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන  රත්මලානේ  අංජු  නැමැත්තාගේ   ඥාති පුතතු රුපියල් ලක්ෂ 14  ක මුදලක් සමග මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මොහු සමග ඔහුගේ බිරිඳ වන මෝස්තර නිරූපිකාවක් බව කියන කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය  සඳහන් කළේය.

පොලිස් නිලධාරීන් ඊයේ  (6) පස්වරුවේ මෙම නිවස වටලන අවස්ථාවේ දී එහි ඇදක්  මත වාඩිවී මෙම මුදල් ගණන් කරමින් සිටි බවත් ඒ ආසන්නයේ  මුදල් ගණනය කිරීමේ යන්ත්‍ර තුනක්, ජංගම දුරකථන හතරක් තිබු බවත් පොලිසිය පැවසීය.

සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් ගණනය කරන්නකු වශයෙන් කටයුතු කර ඇති බව ද බවද පොලිසිය පවසයි.

මෙම නිවසට විවිධ වාහනවලින් පුද්ගලයන් පැමිණ මුදල් ලබා දෙන බවත් ඔහු ඒවා ගණනය කිරීමෙන් පසු වෙනත් පුද්ගලයන් පැමිණ රැගෙන යන බවද පොලිසිය පවසයි. සැකකරු මුස්ලිම් නමකින් පෙනී සිටි බවද පොලිසිය කියයි.

 



අදහස් (0)

රත්මලානේ අංජුගේ ඥාති පුතකු සැකපිට අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 63 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 227 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්
2024 නොවැම්බර් මස 06 235 0

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ


අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 281 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 472 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 256 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site