දෙහිවලින් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයන් සෙවීමට යුද, ගුවන්, නාවික හමුදා සහ පොලිසිය එක් ව සිටී. ධිවරයන් දුම්රිය පාර හරස් කර ඇරැඹී විරෝධය මින් මඳ වේලාවකට කලින් අවසන් විය. පැය කිහිපයක් නැවති තීබූ මුහුදුබඩ දුම්රිය ධාවනය ද යළි ගමන් ඇරැඹීය. ධීවරයන්ගේ දුක් ගැනවිලි සොයා බලන බවට රජය ලිඛිත ප්‍රතිඥාවක් දීම නිසා උද්ඝෝෂණය අවසන් විය.
(ඡායාරූප සිරි මහබෙල්ලන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ විපතකදී ක්‍රියාත්මක වන ක්‍රමවත් මුදාගැනීම් ජාලයක් නොමැත.රට වටේට මුහුද පමණක් ඇත. (ස)
රට සංවර්ධනය කරනවා කිව්වට අද ජනතාවට අයිතිවාසිකම් ගන්න හැමදාම උද්ඝෝෂණ කරන්න වෙලානේ. මේකද ආශ්චර්ය. අනේ මන්දා මේ පුංචි ලංකාව හදන්න බැරි මිනිස්සු කොහොමද ලෝකෙත් එක්ක ඉදිරියට යන්නේ. (නදී)
අනේ දුප්පත් මිනිස්සු.(නදී)
මහේෂ් ඔබ හරියටම හරි.(නදී)
මහ ජනතාව වැඩි ඡන්ද බලයකින් රජයක් පත්කරන්නේ රටටත් , ජනතාවටත් ආරක්ෂාවත්, සැමට සාධාරන නීතියත්, යහපත් ජිවිතයක් බලපොරොත්තුවයි. එම බලාපොරොත්තු වලින් කොපමණ ප්‍රමාණයක් ඉටු වනවාද යන්න තිරනය වන්නේත් ජනතා ප්‍රතිචාර මතයි. (නි)
2004 මේ රජය තිබුනානම් මිනිස්සු අනාතයි.(නදී)
උද්ඝෝෂනය වැස්සට සහ සුළගට වීරුද්දවද?(නදී)