IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


රන්ජන් රාමනායකට කොරෝනා ආසාදනය වේ

(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අඟණකොළපැලැස්ස කොවිඩ් මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරි (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.

අධිකරණයට අපහස කිරීමේ චෝදනා මත දැනට බන්ධනාගාර ගතව සිටි රන්ජන් රාමනායක මහතා මීට දින කීපයකට පෙර ඔහුගේ ඥාතියකුගේ අවමඟලකට සහභාගීවීම සඳහා බන්ධනාකාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සීදුව ප්‍රදේශයට පැමිණියේය.



අදහස් (10)

රන්ජන් රාමනායකට කොරෝනා ආසාදනය වේ

විජිත් Friday, 06 August 2021 05:14 PM

රන්ජෝ, ඔබ කොරෝනා රෝගයෙන් සුවපත් වී, ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා...!.

:       10       413

rocky Friday, 06 August 2021 06:28 PM

ඔබට ඉක්මණින්ම සුවය ලැබේවායි පතමි...!!!

:       1       0

සම්පත් Saturday, 07 August 2021 03:10 PM

ඔබට මෝක්ෂ සම්පත්තිය ලැබේවා...!!!

:       0       0

kotiya Friday, 06 August 2021 11:36 PM

මං දැනගත්තා බන්ධනාගාර නිළධාරින් මෙතුමාව බලෙන් මළ ගෙදරකට අරන් ගිහින් බලෙන්ම කෝපි පොවන කොට මේක වෙයි කියලා. මෙතුමා වගේ අහින්සකයො තමා හැමදාම අසාදාරණයට ලක් වෙන්නෙ.

:       1       0

Demuni Uduwara Saturday, 07 August 2021 03:51 AM

ඉක්මන් සුවය පතනවා.

:       1       0

දිලාන් Saturday, 07 August 2021 08:24 AM

ඕකට තමයි කියන්නේ උඩ දෙවි කෙනෙකුත් ඉන්නවා කියලා...

:       14       1

වර්ණකුලසූරිය Saturday, 07 August 2021 03:20 PM

ඔය කියන උඩ ඉන්න දෙවියා මහා පුදුම කෙනෙකි. මිනිමරා මහාධිකරණය වරදකරැවෙක් කළ කුඩු මුදලාලිව නිදහස්කර ඔහුට රජයේ ඉහළ තනතුරක්ද ලබා දුන්නත් තිත්ත ඇත්ත කතාකරපු එකාගෙන් පලිගන්නා දෙවිවරැන්ටද අපි දෙවියෝ කියන්නේ. ඔය කියන දෙවියන්ගේ නීතියත් අපේ ශ්‍රීලංකාවේ උත්තරීතර නීතිය වගේයි කියලයි මට හිතෙන්නේ. අසරණයෙක් ඉතා නින්දිත තත්ත්වයට පත් කරන කා ගැනත් අපි පිළිකුල් කළ යුත්තෙමු. රංජන්ගේ දේශපාලන පක්ෂය අපි පිළිනොගත්තත් රංජන්; ඔබ හොරෙක් නොවේ. අද වැජඹෙන පට්ට හොරැ අතරේ ඔබේ මිනිස්කම නිතරම අපි දුටුවෙමු. රංජන් ගැන සැබෑ කැක්කුමක් බොහෝ දෙනා තුළ පවති. හදවතින්ම අපි රංජන්ට සුව පතමු.

:       0       0

BamunuarachchiSunday, 08 August 2021 05:38 PM

එ්ක තමයි උඩ කෙනෙක් ඉන්නවා කිව්වේ... ඔබේ තීරණය නොවෙයි උඩ ඉන්න එක්කෙනාගේ තීරණය. එයා තමයි කෝවිඩ් එව්වේ ගානට සෙට් කරලා...

:       0       0

layan sathsara Saturday, 07 August 2021 03:35 PM

කවුරු කොහොම කොච්චර බොරුවෙන් දේශපාලනය ජය ගත්තත් , දේශපාලන වාසි නොසලකා ඇත්ත කතා කරන පුද්ගලයෙක් තමයි රන්ජන් රාමනායක කියන්නේ .මොහුගේ චරිතයෙන්ම පේනවා අවංකව කටයුතු කරන පුද්ගලයෙක් කියලා .මොහුට බලය නොමැති වීම නිසා සාධාරණ දේශපාලනයේ නිරත වීමට නොහැකි වී තිබේ .විශාල බලයක් ලබා දී ඉහල පුටු වලට පත් කල යුත්තේ මෙවන් පුද්ගලයන් වේ .අවාසනාව නම් පක්ෂ විපක්ෂ සියල්ලෝම එකතු වී මොවුන් වැනි අය පාගා දැමීමයි .හොර ,කපටි දුෂිත දේශපාලකයන් බලයේ සිටින්නේත් අවුරුදු ගණනක් තිස්සේ මේ රට දුගී භාවයට පත් වී ඇත්තේද මෙම හේතුව නිසාවෙනි ..තව දුරටත් එසේ සිදු වීමට ඉඩ නොදෙමින් බුද්ධිමත්ව කටයුතු කරමු.රන්ජන් රාමනායක ඉහල පුටුවක බලවත් පුද්ගලයකු කිරීමට අවශ්‍ය රැල්ලක් නිර්මාණය කිරීමට සහාය වන්න . දුෂිත දේශපාලනය අවසන් කර වෙනසක් කිරීමට සහාය වන්න .ඔබ මෙයට එකඟ වන්නේද? නොවන්නේද ?

:       0       7

BamunuarachchiSunday, 08 August 2021 05:35 PM

හඬපට වලින් ඇත්තම ඇත්ත කිව්වා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 361 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 638 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1524 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2183 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 484 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 408 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 38 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site