IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


'රන්ටැඹේ, රන්දෙණිගල වාන් දොරටු ඇරලා:ආරක්ෂාව දෙන්න'

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රන්ටැඹේ සහ රන්දෙනිගල  ජලාශ වල දොරටු කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස විවෘත කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

මෙවැනි  ත්‍රස්තවාදී ක්‍රියාවලින් සිදුවන්නේ ජලය හිඟ වී ඉන්ධන වලින් බලාගාර  දුවන්නට වන තත්ත්වයක් නිර්මාණය වීම බවත්  වෘත්තීය සමිති වලට රට බිත්තියට හේත්තු කරන්න ඉඩ දෙන්නට නොහැකි යැයිද මෙවැනි තත්ත්වයන් වැළැක්වීමට කඩිනමින් ආරක්ෂාව අවශ්‍ය යැයි ද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (7)

'රන්ටැඹේ, රන්දෙණිගල වාන් දොරටු ඇරලා:ආරක්ෂාව දෙන්න'

sameera Thursday, 09 June 2022 01:11 PM

උන්ව ඉවරයක් කරල දේපල ටික අත්පත් කරගත්තනම් ඇති.

:       2       57

Mudalige Thursday, 09 June 2022 01:31 PM

සම්පූර්ණයෙන්ම පිළිගන්ඩ බෑ. ඊට වඩා දරුණු දඬුවමක් ඔවුන්ට ලැබිය යුතුයි.

:       0       36

චන්දන Thursday, 09 June 2022 01:34 PM

ත්‍රස්තවාදී ඉංජිනේරුවන් වහාම පන්නලා දාන්න. එයාලගෙ වත්කම් පරීක්ෂා කරන්න .

:       0       40

sharm warn Thursday, 09 June 2022 01:58 PM

අන්න හරි.. මෙක තමයි එගොල්ලන් හොරෙන් ගහපු ගේම. මෙහෙම තමයි ජල විදුලි නිශ්පාදනය බාගෙට තියාගෙන පුද්ගලික බලාගාර වලින් විදුලිය මිලට ගන්න කෙරුවාව කරගෙන අවෙ. . කංචන, ඔබෙ අවදනය ඉතාම හොදයි.. මෙ සටන හරියට අරන් ගියොත් ජනතාව ඔබව පිලි ගනිවි. මෙක ඇත්තටම සාහසික අපරදයක්.. ත්‍රස්තවාදී ක්‍රිාවක්..

:       1       41

fairoos Thursday, 09 June 2022 03:29 PM

නීතියක් නැද්ද රටේ.

:       0       14

ප්‍රේමකීර්ති ගෙ සාක්කිය Thursday, 09 June 2022 03:30 PM

ඒකනෙ මම ඉස්සර ඉදලම කියන්නෙ විදුලිබලෙත් වාරිමාර්ගෙත් ඉන්ජිනේරුවො හොද යාලුවො කියල. මෙයාල මේ කරන්නෙ මාෆියාවක්.

:       0       14

Bamunuarachchi Saturday, 11 June 2022 09:05 AM

ඉතින් ඒ වෘත්තීය සමිතිකාරයින් අල්ලා බිත්තියට හේත්තු කරලා දෙක තුනක් ඇනලා නීතිය හමුවට ගෙනත් නඩු දමන්න. නැතිනම් ජනතාවට පෙන්වන්න. එතකොට ජනතාව නියම දඬුවම් දේවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 5298 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 884 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 586 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 964 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 2254 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 293 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 350 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1805 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site