අම්බලන්ගොඩ රන්දොඹේ නිවසක ලොරියක බලපත්‍ර නොමැති කිලෝ 800 ක කසළ තේ කොළ තොගය හා සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අම්බලන්ගොඩ රන්දොඹේ නිවසක ලොරියක බලපත්‍ර නොමැති කිලෝ 800 ක කසළ තේ කොළ තොගය හා සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ රන්දොඹේ කෙරෙන්නේ අවුරුදු 40ක් තිස්සේ. අපි කියන්නේ ඕවට "රන්දොඹේ ස්පෙෂල්" තේ කියලා. තේ කර්මාන්තයේ පල්ලම් බැසීමට අත-හිත දුන්නේ මේ වගේ කට්ටිය තමයි. (නදී)
කසල තේ යනු ඉවත්කළ ඒවාද,පාවිච්චි කර අහක දැමූ ඒවාද? (නි)
රටේ කීර්ති නාමය වනසා මුදල් හොයන දේශද්‍රෝහියෝ තමා මේ (නි)