IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි

(අංජුල මහික වීරරත්න)

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් සුබ පැතුම් පළ කර තිබේ.

"ඓතිහාසික ජයග්‍රහණයක්  සඳහා සුබ පැතුම්, ඇමරිකාව තවත් ශ්‍රේෂ්ඨ කිරීමට ඇමරිකා ජනතාව ඔබ කෙරෙහි විශ්වාසය තබා ඇත" යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා තැබූ එක්ස් පණිවිඩයේ සඳහන් වේ.

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ වත්මන් රජයට ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා  ආදර්ශමත් නායකයකු බවද  රනිල් වික්‍රමසිංහ මහතා තැබූ එක්ස් සටහනේ වැඩිදුරටත් සඳහන්ය.



අදහස් (4)

රනිල් ට්‍රම්ප්ට සුබ පතයි

chinthaka Thursday, 07 November 2024 09:33 AM

සීයා තාම හිතාගෙන ඉන්නේ ජනාධිපති කියලා, පව්...!

:       0       0

සාම Thursday, 07 November 2024 10:23 AM

මේ මානසික ලෙඩාට කොහෙන්ද අප්පා හිනා වෙන්න ඕනි...!

:       0       0

Srinath priyantha karunarathna Thursday, 07 November 2024 02:56 PM

තවමත් පුම්බනවා, අටවැනි ජනාධිපති නෙමෙයි අටවපු ජනාධිපති.

:       4       10

chandima Thursday, 07 November 2024 07:56 PM

ඉතින් අපිට මොකද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 160 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 5626 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 1981 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


සැපරියෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 3225 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 4948 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 1126 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 494 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1996 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site