අඟහරුවාදා සැමරෙන දීපාවලියේ අරුත අධර්මිෂ්ඨ අන්ධකාරයෙන් මිදී ප්‍රඥාලෝකය දැල්වීම බව විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි. සියලු සිත් සැනසූ මනුෂ්‍යත්වය හා යහපලානය රජයන පරිසරයක් ලොව පුරා උදා කිරීමටනම් අසත්‍ය දුරලා සත්‍යය ද, ක්‍රෝදය දුරලා සෙනෙහස ද , වෛරය දුරලා කරුණාව ද, නපුර දුරලා යහපත ද, පරාධීනත්වය දුරලා ස්වාධීනත්වය ද දල්වන්නැයි ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන දැහැමි සිතුවිලි ඔබ ලඟ තියෙනවද ? (ස)
කවුද දන්නෙ නැහැ ඕවා ඔහොම කිවුවේ? (නි)
සන්තෝසයි
නොදන්ද සිංහල කතාකරන්න ගිහාම අමාරුවේ වැටෙනවා (ස)
ඔබතුමත් දන්න දේවල්? (නි)
මේ ටිකම එතුමාත් කරගන්නවා නම්, අපේ රටට යහපතක්ම වේවි. (නි)
අන්දකාරයෙන් මිදෙන්න ඕන ඔබතුමා නේද ? (ස)
ඉතාම සතුටුයි . රනිල් මහත්තයා දේශපාලන නායකයෙක් ලෙස වටින කතාවක් කිව්වා ගොඩක් කාලෙකට පස්සේ (ස)
පුදුමයි, විදුලි බිල අඩුකරගන්න කියන්නේ නැතුව මෙහෙම දෙයක් කියපු එක. (නි)
මොනවා හරි කියද්දී පරිස්සමින් හොදේ. (නි)
බලාගෙන යනකොට රනිල් මහත්තයා නොදන්න දේකුත් නැහැ. (නි)
ඔබතුමා ජනාධිපති වෙලා හිටියා නම් ඔය ටික ඔහොම්මම කියයිද? (නි)
අගේ ඉඳන් කන කන්න හදන අයට තමයි මහත්‍තයෝ මේක කියන්න ඕනි (ස)
බුද්ධිමත් නායකයෙක් (ස)
සැබෑ ආලෝකය දැකීමට නම් පක්ෂයෙන් ඉවත්වන්න. (නි)