IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍ය පරිසර,ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉකුත් සැප්තැම්බර් 6 වැනිදා පරිසර,ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයේ වැඩ භාර ගත්තේය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට සුදානමින් සිටීම හේතුවෙන් එම තීරණයට ඉඩ දී  තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වීම සම්බන්ධයෙන් සුභපැතුම් එක් කරන බවත් රනිල් ජයවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වේ.



අදහස් (5)

රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Asanga Wednesday, 26 October 2022 11:17 AM

ඇයි එහෙ රනිල් නෑ. මෙහෙ රනිල්, මළාට තනතුරු අත්හරින්නේ නැහැ. හොරුන්ව ආරක්ෂා කරනවා.

:       6       14

Ruhunu Wednesday, 26 October 2022 12:43 PM

අන්න රනිල්...!

:       5       11

බද්රානි Wednesday, 26 October 2022 01:45 PM

නම සිංහල වුණාට, රනිල් ජයවර්ධන මහත්මයා එංගලන්තයේ හැදුණු වැඩුණු පුද්ගලයෙක් නිසා වැදගත් ලෙස ජීවත් වෙන්න එතුමා දන්නවා. අනික රජයේ උසස් තනතුරක් හොබවන එතුමා සමාජයට ආදර්ශයක් දෙන්නත් දන්නවා. විශේෂයෙන් පාසල් අධ්‍යාපනය, ඒ රටේ ආගමික පරිසරය, එවැනි ක්‍රියාකාරකම්වලට බලපාලා ඇති. ඒත්, ඉතින් අපි ඒ මහත්වරු දෙස බලා ලංකාවේ අවලමුන්ගෙන් එවන් ආදර්ශයක් බලාපොරොත්තු වීම හරියට "ඉබ්බන්ගෙන් පිහාටු " එනකම් බලාගෙන ඉන්නවා වගේ වැඩක්. අපි වපුරලා තියන විදිහට තමයි අස්වැන්න ලැබෙන්නේ...

:       1       15

fairoos Wednesday, 26 October 2022 01:45 PM

හෙඩ්ලයින් එක බලලා මම හිතුවා අපේ කෙනා කියලා... එහෙම වුණොත් දෙයියෝ සාක්කි වල තමයි දාන්න වෙන්නේ...!

:       3       10

Rexi Wednesday, 26 October 2022 02:48 PM

අපිට පිස්සු... හැබැයි මෙහෙ එක්කෙනා අයින් වුණොත්, කොහොමත් වැඩිපුර ඉන්නේ ගෙදරට වැඩක් නැති අය...

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 14 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 967 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2132 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 292 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 158 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 864 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26655 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1862 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site