IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව අමතනු ලබයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව ඇමතීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මැතිවරණ අපේක්ෂකයන් සහ ජනතාව අමතමින් ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.

එක් මැතිවරණ කොට්ඨාසයක ස්ථාන තුන බැගින් තෝරා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය විසිරුවා හැරීමට නියමිතව ඇත.



අදහස් (19)

රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි

දෙවියන්ගෙ මල්ලි Thursday, 07 November 2024 03:46 PM

දෙයියෝ සාක්කි. දෙවියන්ගේ හාල් කැවිලද?

:       54       72

වික්‍රම විදුර Thursday, 07 November 2024 03:49 PM

රට අවුලවන බටලන්දේ බැංකු හොරා යන අපායකට ඉක්මණට ගියා නං.

:       48       71

නඩුThursday, 07 November 2024 04:09 PM

මාලිමාවේ ආණ්ඩුවෙන් ඔය කියන ඒවාට රනිල්ට නඩු දාන්නකෝ විදුර... මාලිමාවේ ආණ්ඩුවෙන් ඔයකියන ඒවාට රනිල්ට නඩු දාන්නකෝ විදුර.

:       7       18

පොඩි වික්‍රම Thursday, 07 November 2024 08:46 PM

හරි හරි දාන්නන්. 2048 වෙනකන් ඉවසන් ඉන්ඩ ලැස්ති වුණු කෙනෙක් නේද ඔයා. ඇයි මේ තදියම දැන්?

:       0       1

සමන් Thursday, 07 November 2024 03:53 PM

සීයාට හෙලිකොප්ටර් නැතුව රට වටේ යන්න බෑ වගේ....

:       0       1

චින්තක Thursday, 07 November 2024 04:08 PM

මෙයානම් පුදුම කරුමයක් වුනානේ, පැරදුණා නම් ගෙදරට වෙලා ඉන්නේ නැතිව තවත් තණ්හාව...!

:       15       33

ගමේ එකාලා Thursday, 07 November 2024 04:23 PM

මොලේ විකාර වෙචිචි නාකි සීයලා දෙන්නා අවුරුදු ගාණක් තිස්සේ කියපු බොරු, බේගල් අපිට දැන් අහලා ඇතිවෙලා. තණ්හාය ජායතී සෝකෝ කියලා තමා කියන්න තියෙන්නේ...?

:       25       43

සිලින්ඩර බිල්ලා Thursday, 07 November 2024 04:43 PM

මිටීමක් තියන්න බැහැ... සෙනඟ එන්නේ නැහැ... ඉතින් බොරු මාධ්‍ය සාකච්ඡා, සංවාද, මේවාගේ දේවල් තිය තියා ඉන්නවා. මේ ඔක්කෝම කරන්නේ එයත් එකට එකට හිටපු කප්පන් කාරයෝ, අශුචි නැව් ගෙන්නපු, මාල හොරු, ටකරන් හොරු, මහා බැංකු හොරු, කුඩු ජාවාරම් කාරයෝ ටිකව අපහු පාර්ලිමේන්තු යවන්න...!

:       32       41

චතුර Thursday, 07 November 2024 04:47 PM

මොනවා වුණත් රනිල් 2024 අය වැයෙන් සම්මත කරපු රුපියල් 5000 හිඟ මුදලවත් රාජ්‍ය සේවයන්ට ගෙවන්න මේ කයිවාරු ආණ්ඩුවට බැරි වුණා.. අන්තිමට ඇමරිකාවේ හැමිල්ටන් උසාවියට ලිඛිතව දීලා රනිල්ගේ ප්‍රතිපත්තිය ඒ විදියට ක්‍රියාත්මක කරන්න. අනේ මන්දා කයිය විතරයි වගේ අනුරගේ...

:       49       46

ගින්දර Thursday, 07 November 2024 08:10 PM

රනිල්ට බනින මේ ගොනා පෝලිම්වල දුක් විඳපු නැති බල්ලෙක්ම වෙන්න ඕනෑ...

:       37       17

විජිත් Thursday, 07 November 2024 06:01 PM

දැන් අන්තිමට "සීයා" වීඩියෝ තාක්ෂණයෙන් ජනතාව අමතනවලු. රැස්වීම් වලට මිනිස්සු එන්නේ නැහැ. මිනිහාට දැනගන්න ලැබිලා මීටින් එකක් තිබ්බොත් මිනිස්සු ගල් ගහලා එලවන්න සුදානම් වෙනවා කියලා.. ඉතින් බැංකු හොරා මිනිහගේ අනිත් ගජ සීයා වන දිනේෂ්වත් එක්කගෙන මේ වැඩේ කරනවලු, ඔය වයසට කාගෙන් හරි පහරක් එල්ලවුනොත් සීයා එතැනම යනවා කියලා මිනිහගේ දොස්තර අවවාද කරලාලු...

:       25       37

Perera Thursday, 07 November 2024 11:23 PM

නාකි හාමුට ගමේ කොල්ලා ජනාධිපති වෙලා රටේත් ආණ්ඩු බලය ගන්න එක දිරවාගන්න බැහැ...

:       0       1

Ahmed (Gulf) Friday, 08 November 2024 03:59 AM

‘‘හොරා‘‘ සහ ‘‘කවුද හොරා‘‘ එකට වේදිකාවේ...

:       0       1

පොඩිඑකා Friday, 08 November 2024 07:36 AM

ඕකට අර වාඩිවෙලා මහජන සේවේ කරන්න බලං ඉන්න ලොකුගේ මුත්තත් එකතු කරගන්න...

:       0       2

ලක්විදු Friday, 08 November 2024 07:38 AM

සීයේ... සීයේ..., ඔයාගේ ඇමතිලි මහජනතාවට ඕනෑ නැහැ. මේ වෙනකොට මහජනතාව ඔයාට හොඳට අමතලා තියෙන්නේ...

:       0       2

Ruwan Friday, 08 November 2024 12:39 PM

දැන්වත් හැදියල්ලා කයියනායකලාගේ පච වලට අහුවෙලා මෙච්චර කෙළවෙලත් මොවුන්ගේ මොලේ පෑදිලා නෑ. කොහේද බයියනේ ඉතින් ඇමරිකාවෙන්වත් පාඩම් ඉගෙන ගනිල්ලා.

:       3       4

Geeth MeeellaFriday, 08 November 2024 03:52 PM

ඔයාට රනිල් රාජපක්ෂ, ලොකු මයිනා, ගෝටා රනිල්ගේ මාමා ඇතුළු හොර මුල අවුරුදු 50ක් තිස්සේ පස්ස බෝර් වෙනකම් අරිනකොට තිබ්බේ නැති කට අනුර ඇවිත් මාසෙන් ආවා නේද? ඒකට තමයි කියන්නේ කුහකකම කියලා. හාමුලාට කියලා ඇරගත්තාම ඉබේටම වහල්ලු වෙනවා. දැන්වත් ඔය මානසිකත්වෙන් නිදහස් වෙන්න බලන්න.

:       0       2

Achini Friday, 08 November 2024 03:48 PM

ඉස්සර රනිල් හොරා හොරා කියලා කෑගහපු බොරළුගොඩ හිවලා දැන් රනිල් පස්සේමයි. ආයෙමත් බලයට කෑදරකමේ...

:       0       4

Bunny Preena Saturday, 09 November 2024 09:15 AM

විනෝද සමය ආයෙත් පටන් අරන් වගෙයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 96 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 849 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3605 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 955 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1370 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1109 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 510 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2036 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site