(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රනිල් සජිත් කවදාවත් එකතු වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බොරු ප්‍රචාරය කරන ආයතන කිහිපයක් එකතු වී රනිල් සජිත් එකතු වන බවට ප්‍රචාරයක් යවන බව කී විපක්ෂ නායකවරයා එලෙස එකතුවීමක් කෙදිනකවත් නොවන බව තමා පාර්ලිමේන්තුවේදී ම ප්‍රකාශ කරන බවද සඳහන් කළේය.
මෙවැනි ප්‍රචාර කරන ආයතන වලට මාධ්‍ය ආයතනයැයි කීමටවත් තමා පෙළඹෙන්නේ නැතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රනිල් සජිත් කවදාවත් එකතු වන්නේ නෑ
City Monday, 11 December 2023 10:55 AM
ස්තුතියි , ඔබ විකට නළුවෙක්.
Saththaya Monday, 11 December 2023 11:56 AM
එකතු කරගෙන මොනවා කරන්නද ? නිදන් හරන්නද?
සුගතන් Monday, 11 December 2023 04:56 PM
පක්ෂය නම් සමගි ජන බලවේගය වුණත් සමගිය බලයවේ කියලා අහලාම නැහැ වගේම පේනවා... ඩඩ්ලි මැතිඳුන් සමග ලොකු ප්‍රේමදාසට කටයුතු කරන්න බැරුව කැරලි ගැහුවා. එහෙම කෙනාගේ පුතා වෙනස් වෙලා... අප්පා කළ දේ පුතා නොකර... පුතා වෙන්න බැහැනේ මෙයැයිට තියෙන්නේ .... පුතා කියලා කියාවි කියන බය තමයි නැත්නම් රනිල් සමග එකතුවේවි...!
Bamunuarachchi Monday, 11 December 2023 06:04 PM
යාදෙක නොරතරත සමග පෑහීමක් නැත. පෑහීමක් වුණොත් එල හරකයි, මීහරකයි කුඹුරට දැම්මා වගේ හිටියි. නැද්ද අම්මපා..?