ආසියා ශාන්තිකර පැසිපික් කලාපීය සමුළුවට සහභාගී වීම සඳහා රනිල් වික්‍රමසිංහ අගමැති අද(3)අලුයම 12:30ට පමන හොංකොං බලා පිටත්ව ගියේය.
ජර්මනියේ ඇරයුමෙන් අගමැති සමග මෛත්‍රි වික්‍රමසිංහ මලික් සමරවික්‍රම මහතා ඇතුලු අටදෙනෙක් මේ ගමනට එක්විය
ආසියා ශාන්තිකර පැසිපික් කලාපීය සමුළුවට සහභාගී වීම සඳහා රනිල් වික්‍රමසිංහ අගමැති අද(3)අලුයම 12:30ට පමන හොංකොං බලා පිටත්ව ගියේය.
ජර්මනියේ ඇරයුමෙන් අගමැති සමග මෛත්‍රි වික්‍රමසිංහ මලික් සමරවික්‍රම මහතා ඇතුලු අටදෙනෙක් මේ ගමනට එක්විය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා සංචාරක ඇමතිද? (නි)
කෙළවරක් නැතුව රට නම් යනවා. හම්බවුණ දෙයක්වත් ගෙනා දෙයක්වත් නැහැ. අපි හැමදාම දුක් විඳිනවා (නි)
අපි ප්‍රාර්ථනා කළත් පලක් වෙන්නේ නැහැ. දැන් රටවල් කීයකට ගියාද. අන්තිමේදී ගෙනා යෝජකයොත් නැහැ. අපේ වැටුපට තමයි බදු ගැහුවේ. (නි)
ගොඩක් ළිං ගෙම්බෝ දන්නේ නැහැ මේ වගේ ඒවා නිසා තමා ජීඑස්පී වගේ ඒවා හම්බ වෙන්නේ කියලා (නි)
මොවුන් ගැන තවත් බලාපොරොත්තු තියාගෙන ඉන්න අය තවමත් ඉන්නවා වගේ. (නි)
ලබන අවුරුද්ද වෙනකොට මෙහෙ සිංගප්පුරුව වගේ වෙලා තියෙයි (නි)
ජාත්‍යන්තරය ජයගැනීමට සතියකට එක ගානේ රට සවාරි වල යෙදීම අත්‍යවශ්‍යයි (නි)
කොච්චර ගියත් ඔච්චර තමා. (නි)
මෙරටට වැඩක් කරන්න 2020 නියම වරමක් දෙමු (නි)
ගිහින් එන්නකෝ එහෙනම් (නි)
අගමැතිතුමනි, මේ පාරත් චොකලට් ගෙනෙන්න. තිත්ත බෙහෙත් බීලා ඇතිවෙලා (නි)
බැඳුම්කර ගේම දෙන්නේ කොහොමද කියලා කියලාදෙන්නද දන්නෙ නැහැ (නි)
මම මුලින් හිතුවේ මඟුල් ගෙදරක ගියා කියලා (නි)
එයා හොංකොං යයි. අපි වැට් සමග පස් යටට යයි! (නි)
සුබ පැතුම් ඔබේ ගමනින් රටට සෙතක් වේවා.(ම)
ලෝකේ හැම රටම දිනයි වගෙයි. (ම)
සවාරි ගහනවා මිසක් වැඩ කරන පාටක් නැහැ.(ම)
මෙහෙම හැමදාම රට යන්න ගියාම , අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩක් කරන්න වෙලාවක් ඉතිරි වෙන්නේ කොහොමද? (ම)
සුභ ගමන්! ගිහිල්ලා එන්න. (ම)
මඟුල් ගෙදරක නෙමෙයිද? (නි)
අපිට මේවා අහලා දැකලා දැන් එපාවෙලා තියෙන්නේ
යනවා යනවා කෙළවරක් නැහැ. එයත් යනවා මෙයත් යනවා. අපි ගෙදර යන ගානට මෙයාලා රට යන්නේ. (නි)
යන්න යන්න... තව බදු ගහන්න..... (නි)
ජනපති එනකොට අගමැති යනවා. අගමැති එනකොට ජනපති යනවා. සමහර විටකදී දෙදෙනාම යනවා. ලංකාවේ මිනිසුන්ට සේවයක් කරන්නට මෙයාලට වෙලාවක් නැහැ. (නි)
හොංකොං නොවෙයි කොරියා යන්න. සල්ලි වියදම් කරන්නත් එපැයි (නි)