IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රනිල්ගෙන් ගිලිහුනොත් රට යටත් විජිතයක් වෙයි

(අංජුල මහික වීරරත්න)

රනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහට දේශීය මෙන්ම ජාත්‍යන්තරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණ නිසා කෙටි කලකදී රට නැවත ඔසවා තබන්නට හැකි වූ බව කී අබේවර්ධන මහතා රටේ ආර්ථිකය ගොඩ නගන මෙම ගමනට සියලු ජනතාව වෛරය, ක්‍රෝධය, කුහක කමකින් තොරව සහයෝගය දිය යුතු බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන ගැන පැහැදිලි කිරීමට ගාල්ල රත්ගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අබේවර්ධන මහතා මේ බව කීය.

රනිල් රට විකුණනවා යැයි ඇතැමුන් චෝදනා නගන බව කී අබෙිවර්ධන මහතා රට විකිණුවත් බංකොලොත් රාජ්‍යයක් මිලදී ගන්නේ කවුදැයි ප්‍රශ්න කළේය.

 



අදහස් (20)

රනිල්ගෙන් ගිලිහුනොත් රට යටත් විජිතයක් වෙයි

රංබොඩ Wednesday, 26 June 2024 04:47 PM

රනිල් මහතාට ජාතිකත්වය ආලේප කළොත් එයත් හොඳ නායකයෙක් වෙයි. නමුත් ඒක වෙන්නේ නෑ. ජාත්‍යන්තරය එයාට සහාය දෙන්නේම ජාතිකත්වය නැති නිසා. මොකද ඔය කිසිම රටක්. කැමැති නෑ අපේ රට දෙපයින් හිට ගන්නවාට...!

:       0       0

පිටරටවැසියා Wednesday, 26 June 2024 05:12 PM

"ආරංචිය සුභයි"... මේක තමයි දැන් අළුත්ම කන්සෙප්ට් එක ...ප්‍රථිඵලය තමයි නිතර දකින, බ්රේන් වොෂ් කරන මෙවැනි සුබ පුවත්...!!!

:       0       0

Achini Wednesday, 26 June 2024 05:30 PM

රනිල් කොහොමත් අපිව බසු පිට බදු වලින් යට කරලා තියෙන්නේ

:       0       0

පුරවැසියා Wednesday, 26 June 2024 05:49 PM

අනේ, කවුරු හරි මේ මහත්තයාව අංගොඩට ගිහින් දාන්නකෝ අප්පා...

:       9       55

සෙනෙවිරත්න Wednesday, 26 June 2024 05:49 PM

තමුන්නැහැ කියන ඒවා පිළිගන්න මෝඩයෝ ගාල්ලේ ඉන්නේ බොහෝම ටිකයි. දැනටමත් ඉන්දියාවේ, චීනේ, යටත්විජිතයක් වෙලා ඉවරයි.

:       8       54

sachith Wednesday, 26 June 2024 05:56 PM

ඔව්, ඡාත්‍යන්තර සම්බන්ධතා හොද නිසා නේ අපිට ණය ගෙවන්න එපා කිව්වේ

:       0       0

විපරමා Wednesday, 26 June 2024 06:01 PM

රනිල් ගෙන් ගිලිහුනොත් රටට යහපතක් වෙනවා .දූෂිත පවුල් පාලනේ උන්ට ,දූෂිත දේසපාලුවන්ට නම් යන එනමන් නැතිවෙයි.වසර 40 කටත් වඩා වැඩි කාලයක් දේසපාලනේ කරපු පස් වතාවක් රටේ අගමැතිකම දරපු රනිල් ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       0       0

Lakvidu Wednesday, 26 June 2024 06:13 PM

තව මොනවා වෙන්නද හලෝ, තමන් දාගෙන හිටපු වෙස්මුන වෙන මිනිහෙකුට අන්දන්න හදපු .....

:       0       0

ජයනාත් Wednesday, 26 June 2024 06:33 PM

ඉතිං දැනුත් එහෙමනේ...

:       0       0

චතුර Wednesday, 26 June 2024 07:06 PM

ගාල්ලටම ආඩම්බරයක්... බය වෙන්න එපා.. ඉළඟ පාරත් බඩු ෂවර්... අයේත් ඇපත් නැහැ...

:       5       38

chandima Thursday, 27 June 2024 12:49 AM

බය වෙන්න එපා... පස්ස පැත්තට බෙහෙත් දාලා මැහුම් දෙක තුනක් දාගත්තාම ඔය අදහස් නැතිව යයි...

:       0       0

චතුරි Thursday, 27 June 2024 01:22 AM

මෙයා ලොක නායකයින් දැකලා නැහැ. සතපහක වන්චාවක් නැති නායකයෝ. ගොබ්බයින්ට සැපට ඉන්න ඉඳපන්කෝ ටිකක්..!

:       0       0

duminda Thursday, 27 June 2024 10:17 AM

ඔලුව වැදුන පාර තාම හරි ගිහින් නැහැ

:       1       7

Perera Thursday, 27 June 2024 10:32 AM

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙලා උන්නානම් ලංකාවට මේ දේ වෙන්නේ නැහැ

:       0       5

roshan Thursday, 27 June 2024 10:48 AM

මූ පිනට පාර්ලිමේන්තු ආපු කෙනෙක්නෙ .ඉතින් එහෙයි කියනවා හැම එකටම .දාගෙන හිටපු මාස්ක් එක තව කෙනෙකුට දුන්න ගාල්ලේ ඉන්න පුත්තලම් බූරුවෙක් මූ

:       0       7

Rata Perata Thursday, 27 June 2024 11:47 AM

මේ වගේ කාලකන්නියෙක්

:       0       0

fairoos Thursday, 27 June 2024 12:06 PM

ගෝඨාභයගෙන් රට බේරාගත්තු එකට ස්තුතියි .ආයේ නම් එපා

:       0       0

Kamal Koyrala Thursday, 27 June 2024 12:57 PM

ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසන කරණය සතයක් දැනට ඉන්දියාවට -චීනෙට -ඉම්ෆ් එකට දෙෂ්පලකයට -පොලිසියට -පතාලෙට -කප්පන් කරුවන්ට මුදලාලිලාට රාජ්‍ය සේවකයන්ට කොටින්ම පප්‍රිවෙට් බස් ගැමුණුට යටත් වෙලා ඉන්නේ

:       0       3

Rohana Thursday, 27 June 2024 02:51 PM

මෙයා රනිල්ගේ කීකරු සේවකයෙක්. හාම්පුතාගේ වරදක් පේන්නෙම නෑ.මේ රට ආර්ථික අගාධයට ඇද වැටුනේ මේවගෙ අය නිසයි.

:       0       3

de silva berlin Thursday, 27 June 2024 03:43 PM

එංගලන්තේ යටතේ පාලනය වුන නම් රටේ නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා , ඔබල වගේ හොරුන්ට හිතුන හිතුන විදිහට හොරකම් කරන්න ලැබෙන්නේ නැහැ , අපිටත් එහෙනම් එක්සත් රාජධානියේ පාස්පෝර්ට් තිබෙනවා , කිසිම ප්‍රශ්නයක් නැතිව ලෝකේ බොහොරටවල් වලට යන්න පුළුවන් , හොඳ අධ්‍යාපනයක් , හොඳ සෞඛ්‍ය සේවයක්, හොඳ පොදු ප්‍රවාහන සේවයක් භුක්ති විදින්න තිබුණ , ඔබලාටත් අර එංගලන්තේ සහ යුරෝපේ මන්ත්‍රීවරු වගේ පොදු ප්‍රවහන් සේවයේ ජනතාව සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ගමන් කරන්න තිබුන ,එතකොට ජනතාවගේ අදහස් හොදින් අධ්‍යයනය කරන්න පුළුවන් , එහෙම වුන නම් වාහන පෙර්මිට් පිනට දෙන පැට්‍රොල් වලට යන මුදලත් ඉතුරු වෙනවා .

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 53 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2389 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1294 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 528 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 863 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1495 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site