එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිය නිලකාලය තවත් වසර හයකින් දීර්ඝකැර ගැනීමට යතියි කියමින් ඊට එරෙහිව දෙවිනුවර ප‍්‍රාදේශීය සභා විපක්ෂ නායක තුෂාර විජේසූරිය මහතා ගොනුකළ පෙත්සම අනුව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ මහලේකම් තිස්ස අත්තනායක මහත්වරුන්ට සිතාසි නිකුත් කරන ලෙස නුගේගොඩ මහේස්ත‍්‍රාත් නාමල් තිස්ස බලල්ල මහතා නියෝග කළේය. ඔහු ඉල්ලූ අතුරු තහනම ප‍්‍රතික්ෂේප විය. අතුරු තහනමක් දීමට තරම් ඔහු කරුණු ඉදිරිපත් කැර නැතැයි විනිසුරු ප‍්‍රකාශ කළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඔය අතුරු තහනම ඉල්ලා තියෙන්නෙ..?සිතාසි යැව්වා කියන්නේ මේ වගඋත්තර කරුවන් දෙදෙනා උසාවි ගෙනාවා කියන එක නේද?(නු)
මේ රටේ විපක්ෂ නායකට නඩු දාලා හරි යනවාද හොරකම් කරන අයට නඩු දාන්නෙ නැතිව..(නු)
මේ ගොල්ලන් නායකත්වයට කුලල් කා ගන්නේ නැතිව කාගෙවත් දෑත් ශක්තිමත් කරන්න ගිය කට්ටය ආපසු ඇවිල්ලා යූ.එන්.පී ගොඩ ගත්තා නම් ඡන්ද දායකයෝ මේ තරම් පීඩාවට පත්වෙන්නේ නැහැ.. මේ වගේ වැඩවලින් වෙන්නේ පාක්ෂිකයෝ පක්ෂය හැර යන එක සහ ඡන්දය නොදී ඉන්න එකයි.. සංවිධායක ඡන්දෙන් පැරදුනාම නායකයා පලිද?(නු)
දැන් කොහාටද එතකොට ඕක විසිවුණේ? දන්නේ නැති නිසයි අහන්නේ.
ඕක විසිවුණේ සුළඟට (ස)