IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රනිල්ට කලින් වජිර උතුරට

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උතුරු  සංචාරයේදී දී ක්‍රියාත්මක කිරීමට යන වැඩපිළිවෙළ සම්බන්ධව උතුරු පළාතේ රාජ්‍ය යාන්ත්‍රණය දැනුවත් කිරීම එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

උතුරු පළාතේ දිසාපතිවරු, ලේකම්වරු,රාජ්‍ය නිලධාරීහු ඇතුළු  දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  විසින් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති මෙන්ම උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල මට්ටමකට ගෙන ඒම පිළිබඳව වජිර අබේවර්ධන මහතා එහිදී මූලික දැනුවත් කිරීම කළේය.

ජනාධිපතිවරයා උතුරු පළාතේ  ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන අතර ඊට  ඉක්මන් විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇතැයි වජිර අබේවර්ධන මහතා පැවසීය.



අදහස් (13)

රනිල්ට කලින් වජිර උතුරට

Nihal Thursday, 04 January 2024 12:46 PM

මිට්ටෝ කට්ටයෝ...!

:       2       12

Lakmal Thursday, 04 January 2024 12:52 PM

මෙයා කවුද පරිපාලන සේවය ගැන කතා කරන්න..? මොකක්ද තියෙන සුදුසුකම..? පින් මන්ත්‍රීකමද?

:       3       22

Rata Perata Thursday, 04 January 2024 12:52 PM

මර්වින් සිල්වා අංක 2...

:       2       12

Hafeel Thursday, 04 January 2024 01:16 PM

බලාගන ඉන්නකෝ... ඉදිරි මැතිවරණයේදී උතුරේ ජනතාවගේ ප්‍රතිචාර කොහොමද කියලා? ඔබලාව උතුරෙන් දකුණෙන් ඊළඟ පාරත් අතු ගාලාම දාවි..!

:       7       24

Kumara Thursday, 04 January 2024 01:18 PM

මෙයාලාව අසූචි ගහලා එළවන්න ඕනේ...

:       7       24

Lal Thursday, 04 January 2024 01:34 PM

ත්‍රස්තවාදීන්ට සහ මෝඩයින්ට අවස්ථාව නොදී.. මෙවර එජාප ජයග්‍රහණය කළ යුතුමයි... ජනාධිපති තුමාට අපේ සහාය...!

:       33       10

Hafeel Thursday, 04 January 2024 03:54 PM

ඔබ කියන විදියට එජාප ත්‍රස්තවාදීන්ට අවස්ථා නොදී ඉඳීවිද? එදා අවසන් යුද්ධය පවතිද්දී මේ ජනාධිපති තමයි, හදිසි නීතියටත් ඡන්දය නොදී කකුලෙන් ඇද්ද එක අමතකද? එදා නැගෙනහිර මුදවා ගන්නාවිට මේ ජනාධිපති කිව්වේ තොප්පිගල කැලේ කියලා. හැබැයි ඒ කැලේ ඉඳන් තමයි ත්‍රස්තවාදීන් ප්‍රහාරවල් එල්ල කළේත්. තවද එදා මේ ජනාධිපතිගේ සාමයට මුවාවී තමයි ත්‍රස්තවාදීන් නෝවේජියානු හරහා නවීනතම අධි තාක්ෂණික රේඩියෝ කට්ටලත් ගෙනාවේත්. එදා මේ ජනාධිපතිගේ ගෝලයකුට හමුදාව කිලිනොච්චිය සහ අලිමංකඩ අත්පත් කරන විට, ඔහුට පෙනුනේ මැදවච්චිය සහ පාමංකඩ කියලා. නමුත් මේ ජනාධිපති ඔහුට එරහිව කිසිම පියවරක් ගත්තේ නැහැ.

:       1       10

wedage Thursday, 04 January 2024 01:43 PM

අකුණු ගහනකොට යකඩයක් එළියට දාන්න කියලා තියෙනවනේ...!

:       6       23

Prabha Thursday, 04 January 2024 02:11 PM

මරු ඩයල් එක යවලා තියෙන්නේ...!

:       5       20

Kumara Thursday, 04 January 2024 02:38 PM

තණකොළ, පිදුරු පස්ස පැත්තෙනුත් කන අය තවත් ඉන්නවා.! 

:       3       25

ජේ ආර් නානා Thursday, 04 January 2024 04:00 PM

මහත්තයා එන්න කලින් නෝනා ගිහින් පරීක්ෂා කරලා බලන්න එපැයි..!

:       2       9

chandima Thursday, 04 January 2024 09:50 PM

කලින් කබ්බෝ යවලා හූ පාරවල් ගල් පාරවල් වදියි ද කියලා බලනවා

:       0       0

Bamunuarachchi Friday, 05 January 2024 03:37 AM

කසකාරයා යන්නේ 13 ඕනේද කියලා අහන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 908 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 800 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 437 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 301 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 994 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site