එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරු ඇතුළු පිරිසක් අද (01) මොනරාගල නගරයේ වෙළෙඳසලෙන් වෙළෙඳසලට ගොස් සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක නිරත වෙති.
වෙළඳසලකට ගිය වික්‍රමසිංහ මහතා කඩ හිමියාගේ දරු දෙදෙනා හුරතල් කරමින් විහිළුවක් ද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරතල් ළමයි දෙන්නෙක් . ඒ වගේම රනිල් මහත්මයා අවංකයි. බොරු ආටෝප නැහැ. (දිල්)
කිසිම වංචා දූෂණයක්, ඥාති සංගුහ යනාදි වෝදනා නොමැති විභාග හොරට සමත් වූවයි කියා නැති හොරකම් නොකර ඇත්ත ඇති සැටියෙන්ම කියන ලොව පිළිගත් නායකයෙක් (නදී)
සෙනරත් දැන් ලංකාවට මොනවද වෙලා තියෙන්නේ? පොඩ්ඩක් ඇස් ඇරලා බලන්ඩ.. (නදී)
රනිල් මහත්තයා නම් හොද කෙනෙක් තමා. (නදී)
කෝ තාම අර බ්‍රේස්ලට් හම්බවුනේ නෑ. (ස)
සෙනරත් දේශපාලනය කියන්නේ ඔයාටවත් මටවත් තෙරුම් ගන්න බැරි දෙයක්.. මම කියන්නෙ නෑ රනිල් හරි කියල.. වගේම මහින්ද හරි කියනෙත් නෑ.. මිනිහෙක් වශයෙන් ගොඩක් හොඳ ගතිගුණ තියන කෙනෙක් තමයි රනිල්... (ස)
ළමයා ගැන වගේ වගක් නෑ. (ස)
අපේ බලාපොරොත්තුව ඔබයි ......(ස)
මෙයාට මම කැමති හොරෙක් නෙමෙයි හින්ද. හැබැයි රට ගැන හැගීමක් නෑ. එක හින්දා චන්දෙ නම් දෙන්නේ නෑ. (ස)
ඔබ තරම් අව්‍යාජ නායකයෙක් අපේ රටේ නැහැ (දිල්)
ඔහු ඇත්තෙන්ම අවංක හදවතක් ඇත්තෙක්.(නදී)
අපේ බොදු ජනතාවගේ එකම බලාපොරොත්තුව . කැසිනෝ රකුසාගෙන් රට බේරා ගන්න (නදී)
රනිල් මැතිතුමා සදා විශිෂ්ඨ නායකයෙකි.(දිල්)
ඉතා අවංක කියන්නේ කවුරුහරි රටෙන් කොටසක් ඉල්ලුවත් දෙනවා කියාද? (ස)
මේ රටේ දැනට ඉන්න නායකයන් අතර බුද්දීමත්ම හා හොරකන් නොකරන කෙනෙක් රනිල් මහතා.(නදී)
හොඳයි නම් හොඳයි කිව යුතුයි. මනුස්සයෙක් අවංක නම් බොහෝ දේවල් හරි. රනිල් මැතිතුමා විශිෂ්ඨ නායකයෙකි.(නදී)
රනිල් බොරු කියන්නේ නැහැ. ඔහු හොරකම් කරන්නේ නැහැ .මහජන දේපල අයුතු ලෙස පාවිච්චි කරන්නෙත් නැහැ . යම් කිසි දිනෙක ඔබේ වටිනාකම ජනතාවට වැටහෙනු ඇත (දිල්)
ලංකාවේ තැන තියෙන්නේ වැඩ බැරි කට ඇති කට්ටියට. රනිල් විශිෂ්ට කතිකයෙක් නොවුනත් හොද ආර්ථික කළමනාකාරිත්වයක් ඇති වංචාව දුෂණයෙන් තොර නීති විශාරදයෙක්.(නදී)
මෙතන හැමෝගෙම අදහස්වල තියෙන දෙයක් තමා රනිල් හොර බොරු නැති අවංක නායකයෙක් කියන එක. මේ විදිහට අහන්න ලැබෙන දේශපාලකයින් ඉන්නේ කීයෙන් කීදෙනාද ? (නදී)
ඔහුට අභූත චෝදනා එල්ල කළේය . ඔහු ඒවාට ප්‍රති උත්තර දෙන්නට ගියේ නැත . ඔහුට තම පක්ෂයේම අය පහර ගැසුවේය. ඔහු ඔවුන්ට පක්ෂයේ විනය නීති යටතේ කටයුතු කළා මිස පළිගන්නට ගියේ නැත. විටෙක ඔහුගෙන් තදින් හා කෝපයෙක් ප්‍රශ්න කල එක්තරා මාධ්‍යවේදියෙක් පසුව සදහන් කලේ රනිල් මහත්මයෙකු මෙන් පිළිතුරු දුන් බවය . නීතියට ගරු කරන නායකයාණනි ඔබට ජය. (ස)
මාලි රනිල් මහතා එදා ඇහුවේ නංගිලා මල්ලිලා බ්‍රේස්ලට් දාන්න කැමෙතිද කියල. එ්කේ තේරුම දෙනවා කියල නෙවෙයි. ඒවා ගන්න පුළුවන් ආර්ථිකයක් අපිට හදල දෙනවා කියන එක. අපේ මිනිස්සුන්ට ඒ වගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි උනා. (ස)
මේ මනුස්සයා කරපු හොඳ වැඩ ගැන ගොඩක් අය කතා නැහැ. මෙයාව අභියෝගයක් නෙමේ නම් ඇයි ආණ්ඩුවේ ඇමතිලා මෙයාටම මඩ ගහන්නේ? (නදී)
අපේ නායකතුමා සැබෑ අවංක පුද්ගලයෙක් (නදී)
ඔබේ සිනහව ඔබතුල ඇති අව්‍යාජ බව පසක් කරයි. (නදී)
සත්‍යවාදී ඔබට ජයෙන් ජය ලැබේවා (නදී)
දිගත පතල සුවදැති සොඳ සදුන් රුක (නදී)
මෙයාගේ අනිත් වැඩ වගේම තමා මේකත්, දෙවන පොටෝ එක බලන්න , අලුත්ම ක්‍රමයක් වගේ,... (ස)
අපේ නායකතුමාට ජයෙන් ජය! (නි)
අපේ නායකතුමාට ජය වේවා! (නි)
ජයවේවා! (නි)
හොඳ මිනිසෙක් (නි)
මම ඉතාම කැමති පුද්ගලයෙක් (නි)
අපේ නායකතුමා සැබෑ අවංක පුද්ගලයෙක් (නි)
ඔබතුමායි අපගේ බලාපොරොත්තුව (නි)
අපේ නායකතුමාට ජය වේවා! (නි)
අනේ හරිම හුරතල් පොඩි දරුවෝ! (නි)
රනිල් යනු උතුම් මිනිසෙකි (නි)
දෙවැනි ඡායාරූපයට තමයි මම කැමති (නි)
ඔබ නියම මහත්මයෙක් (නි)
මම ඉතාමත් අගයන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් (නි)
ඔබට ජය! (නි)
නායකතුමනි, මේ ඔබේ අඩුව රටට දැනෙන යුගයකි. (නි)
සුරතල් දරුවෙක්.... (නි)
ඔහු ඇත්තෙන්ම අවංක හදවතක් ඇත්තෙක්... (නි)
හොර බොරු නැති අවංක නායකයාණෙනි, ඔබට ජය! (නි)
බලන්නකෝ දෙවන ඡායාරූපය දිහා... ඔහු හරිම සතුටින්.... (නි)
රනිල් හොඳ පුද්ගලයෙක් (නි)
සුරතල් දූ පොඩ්ඩක්.... (නි)
අවංක මිනිසෙක් ! (නි)
අනේ සීයේ..මටත් එහා පැත්තට පනින්න ඕනේ..යන්න දෙන්නකෝ..(ස)
කරුණාකර අනිත් අය ආදර්ශයට ගන්න එපා. ඔබ ඔය සිටින විදිහ තමයි හොඳම. කපටියෙක් වෙන්න ඔබට තේරෙන්නෙ නැහැ. අප ඔබට කැමති එදා සිටම දුටු ප්‍රතිපත්තිමය තිර බව නිසායි. (ස)