IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රැප් කියන්නේ මට හොඳ ආර්ට් එකක්

2016-08-04-ent-36

රැප් සංගීතයට ජාත්‍යන්තරයේ විශාල රසික පිරිසකගේ අවධානය යොමු වුවත් ලංකාවේ නම් රැප් සංගීතයට ඇත්තේ අඩු ප්‍රේක්ෂක අවධානයකි. එහෙත්, රැප් සංගීතයට ලංකාවේ තැනක් හිමි කරදීමටත් එය ජාත්‍යන්තරයට ගෙන යාමටත් උත්සාහ දරන තරුණ රැප් ගායකයෙකුට මෙවර "සාරවිට" අපි ඉඩක් වෙන් කරන්නට බලාපොරොත්තු වුණෙමු. ඔහු නමින් චැම්ප් Zය. ලංකාවේ වර්තමානය බිහිව ඇති රැප් ගායකයන් අතරේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඔහු ඉදිරියේදී වෙනස්ම ආරේ ගීත කිහිපයක්ද නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.

 

රැප් ගායකයෙක් වෙන්න හිතුවේ ඇයි?

2016-08-04-ent-38පොඩි කාලෙ ඉඳලාම මම රැප් හා හිප්හොප් මියුසික් වලට කැමතියි. ඉතින් ඒ පොසිෂන් එක තමයි මාව රැප්ර් කෙනෙක් කළේ. මුලින්ම මම මියුසික් ෆීල්ඩ් එකට ආවේ "Your Love" කියන ට්‍රැක් එකෙන්. ඒක රිලීස් කළේ 2012 අවුරුද්දේ මැයි වල වගේ. 2014 සැප්තැම්බර් වල තමයි ඒ ගීතයට මියුසික් වීඩියෝවක් කළේ.

 

දැනට එළිදක්වා තියෙන ගීත පිළිබඳ කතා කළොත්?

මේ වන විට ට්‍රැක් 5ක් විතර මම රිලීස් කරලා තියෙනවා. ඒ අතර ඉන්ටර්නැෂනල් කලබේෂන්ස් 3ක් තියෙනවා. "Your Love", "This is life", "Greedy Street ( Sri Lanka - U.K)", "Never been nothing for real talk (Sri Lanka - Tanzania )", "This struggle is real ( Sri Lanka, U.S.A -Tanzania)".

 

ඔබගේ නව නිර්මාණ?

මම දැනට රැප් ගායකයෙකුට අමතරව සීගර් කෙනෙකු විදිහටත් වැඩ කරනවා. මගේ අලුත්ම ගීතය තමයි "පෙර සංසාරේ". ඉමොර්ටන් ප්‍රඩක්ෂන් තමයි මේ ට්‍රැක් එක කළේ. සීගර් කෙනෙක් විදිහට කරපු පළමු වැනි ගීතය තමයි මේක. මම හිතනවා ඉදිරියට මගේ සංගීතය දිවියේ ලොකු වෙනසක් මේ හරහා වේවි කියලා. මොකද, "පෙර සාසරේ" ගීතයට හොඳ රසික ප්‍රතිචාර මේ වනවිට ලැබෙමින් පවතින නිසා. ඒ හින්දා ඉතා ඉක්මනින් මේ ගීතයට මියුසික් වීඩියෝවක් කරන්නත් මම දැන් ප්ලෑන් කරමින් ඉන්නවා.

 

රැප් ගායකයෙකු වෙන්න හිතුවේ ඇයි?

මොකද, මම පොඩි කාලේ ඉඳලා රැප් මියුසික් ඇන්ඩ් හිප්හොප් මියුසික් අහලා තිබුණා. පාසලේ 9 වැනි වසරේ වගේ තමයි මම යාළුවෝ ඉස්සරහා රැප් කරන්න පටන් ගත්තේ. ඒ කාලේ ඉඳලා මම තනියම මගේම ශෛලියකට රැප් ගීත ගායනා කරන්න පටන් ගත්තා. මගේ රැප් ශෛලිය ගොඩක් වෙනස් කියලා ගොඩදෙනෙක් කියනවා. ඒ වගේම ඒ වැඩේට මට හොඳ ටැලෙන්ට් එකක් තියෙනවා කියලත් කියනවා. ඇත්තටම රැප් කියන්නේ මට හොඳ ආර්ට් එකක්.

 

ලංකාවේ රැප්, හිප්හොප් සංගීතය ගැන මොකද හිතෙන්නේ?

ලංකාවේ ඇත්තටම රැප්, හිප්හොප් මියුසික් වලට තව හොඳ ඉඩක් පිළිගැනීමක් තියෙන්න ඕනා. මීඩියා වුණොත් ඒකට තැනක් දෙන්න ඕනා. මොකද දැන් ලංකාවේ රැප් කියනදේ ඉස්සර කොළඹට විතරක් සීමා වෙලා තිබුණේ. නමුත් දැන් ගම්පළාත් වලටත් මේ රැප් සංගීතය කියන දේ ගිහින් තියෙනවා. ඒක හොඳ දෙයක්. රැප් කරන භාෂාව මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක ගැන හරියට ස්ටඩිස් කරලා රැල්ලට නොයා කරන දේ හරියට කළ යුතුයි. ඒක මොකක් හරි හොඳ තේරුමක් තියෙන සහ ඕනෑම සමාජ මට්ටමකට හරියට ගැළපෙන දෙයක් වුණොත් තමා වඩාත් සුදුසු වන්නේ. හිප්හොප් කියන කල්චර් එක අපේ නෙමේ වුණාට ඒක ලයිෆ් ස්ටයිල් එකට ප්‍රශ්නයක් නැහැ. මොකද, මේ වන විට ඒක ලෝකේ බහුතරයක් රටවල් ෆැෂන් එකක් වෙලා තියෙන්නේ. ඉතින් ඉස්සරහාට රැප් මියුසික් වලට හොඳ තැනක් ලැබේවි කියලා මම හිතනවා.

 

උදවු කළ අය?

ස්පෙෂිලි මගේ වයිෆ් ක්‍රිස්ටියන්.මොකද, මගේ මියුසික් වලට මට ලොකු සපෝර්ට් එකක් දෙනවා. ප්‍රතාප් රාජිත, සුපිපි පෙරේරා, ශලින්ද්‍ර ද සිල්වා. මගේ කසින් බ්‍රදර් ටිරෝන් සැන්ටිගෝ. අපේ ප්‍රඩක්ෂන් වීඩියෝ ක්‍රෝ එක. එකේ ඩිරේක්ටර් චරිත විතානගේ. නිශාන්ත ඩයස්, චින්තක මලිත්, ප්‍රියාල් දසනායක ඇතුළු නම් කියූ නොකියූ මගේ මිතුරු මිතුරියන් හැම දෙනාටම මේ වෙලාවේදී තෑන්ක්ස් කරනවා.



 

2016-08-04-ent-39
2016-08-04-ent-37



අදහස් (0)

රැප් කියන්නේ මට හොඳ ආර්ට් එකක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 364 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 453 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 806 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 942 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 697 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 670 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39139 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site